මැල්සිරිපුර, පන්ලියද්ද ප්රදේශයේ දී බස් රථ දෙකක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් එක් බස් රථයක රියෙදුරෙකු ජිවිතක්ෂයට පත් වී තිබෙනවා.
කොළඹ සිට ත්රිකුණාමලය බලා ධාවනය වු බස් රථයක් සහ මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වු බස් රථයක් එකිනෙක ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ
අනතුරින් තවත් පුද්ගලයින් 8 දෙනෙකු තුවාල ලබා ඇති බවද සඳහන්
ff