

World
බස් රථයක් අඩි 300ක ප්‍රපාතයකට පෙරළෙයි – 38ක් ජීවිතක්ෂයට
ඉන්දියාවේ ජම්මු කාෂ්මීර් ප්‍රාන්තයේ දී මගීන් 55 දෙනෙකු රැගත් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 300ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයින් 38 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.
අනතුරින් තවත් පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
තුවාල ලැබුවන් රෝහල්ගත කිරීම සඳහා හෙළිකොප්ටර් යානා ද යෙදවීමට ප්‍රාන්ත බලධාරීන් පියවර ගෙන තිබු බවද සඳහන් වෙයි.


World
උමං මාර්ගයේ සිරවූ 41දෙනාවම බේරාගැනේ

උතුරු ඉන්දියාවේ උමං මාර්ගයක සිරවී සිටි සේවකයින් 41දෙනාවම මේ වනවිට බේරාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
World
දින 17ක් පුරා උමං මාර්ගයේ සිරවූ කම්කරුවන්ගෙන් පළමු කම්කරුවා මුදාගැනේ

දින 17ක් පුරා උමං මාර්ගයේ සිරවූ කම්කරුවන්ගෙන් පළමු කම්කරුවා මීට සුළු මොහොතකට පෙර බේරාගෙන ඇත.
උතුරු ඉන්දියාවේ උමං මාර්ගයක සිරවී සිටින සේවකයින් 41කින් යුතු පිරිස සිටින ස්ථානයට ළගාවීමට මුදාගැනීමේ කණ්ඩායම් සමත්වී තිබේ.
පසුගිය නොවැම්බර් මස 12 වැනිදා Uttarakhand හි උමං මාර්ගයක් කඩා වැටීමෙන් ඒ තුළ සේවකයින් පිරිසක් කොටු විය.
World
ඊශ්‍රායල – හමාස් සටන් විරාමය තවත් දින 2කින් දීර්ඝ කෙරේ

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර මානුෂීය සටන් විරාමය තවත් දින 2කින් දීර්ඝ කර තිබෙනවා.
සිකුරාදා ආරම්භ වූ දින 4 ක සටන් විරාමයේ අවසන් හෝරා කිහිපය ගෙවී යාමට මත්තෙන් දෙපාර්ශ්වය තවත් දින 2ක සටන් විරාමයකට එකඟ වූ බව කටාර් රාජ්‍යය නිවේදනය කළේ ය.
සිකුරාදා සිට මේ දක්වා හමාස් සංවිධානය නිදහස් කර ඇති ප්‍රාණ ඇපකරුවන් ගණන 69කි.
-
World1 day ago
තම මංගල දිනය අවමංගල්‍යයක් කර මනමාලිය සමඟ මනමාලයත් අවසන් ගමන් යයි
-
World2 days ago
ජනප්‍රිය සිනමා නිළියකට නොසිතූ මොහොතක ප්‍රහාරයක්
-
Sports2 days ago
තීක්ෂණ සහ මතීෂ චෙන්නායි කණ්ඩායම රඳවා ගනී
-
Hot News1 day ago
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය ගැන ඉඟියක්
-
Hot News3 days ago
නව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්? පොලිස්පති කාර්යාලයෙන් ඉවත් වෙයි
-
Sports2 days ago
ගුජරාට් කණ්ඩායම දසුන් ශානකව ක්‍රීඩක වෙන්දේසියට නිදහස් කරයි
-
Hot News1 day ago
දිවුලපිටියෙන් කොටුකරගත් ලක්ෂ 12ක මත්ද්‍රව්‍ය තොගය
-
Hot News3 days ago
Watch : පොලිස් නිළධාරීන් අත්අඩංගුවට ගත් ජීප් රථය කාගේද ?