ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස බ්‍රිතාන්‍යයේ LTTEයට පනවා ඇති තහනම ඉවත් කරන ලෙස TGTE (දෙමළ ඊලම් සංක්‍රාන්ති රජය) විසින් කරන ලද අභියාචනය එක්සත් රාජධානියේ තහනම් සංවිධාන අභියාචනා කොමිසම ප්‍රතික්ෂේප කර තිබේ .
තහනම් ත්‍රස්ත සංවිධාන අභියාචනාධිකරණ කොමිසම වෙත ඉදිරිපත් කළ පෙත්සමක් සළකා බැලීමෙන් පසු විවෘත තීන්දුවක් ලබාදීමෙන් අනතුරුව මෙසේ එය ප්‍රතික්ෂේප කරන ලදි.