හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ(27) ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා හමුවී සාකච්ඡා කර තිබේ.
මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඒ බව සඳහන් කළේ, x පණිවුඩයක් නිකුත් කරමින් ය.
දේශපාලන තත්ත්වය ඇතුළු අන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන කරුණු පිළිබඳව එහිදී සුහදව සාකච්ඡා කළ බව එහි දැක්වෙයි.