බිත්තර මිලෙහි වෙලදපොලේ පවත්නා තත්වය සැලකිල්ලට ගනිමින් බිත්තර මිල පාලනය කිරීමේ අරමුණින් බිත්තර නැවත ආනයනය කිරීමට අවසර ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ඒ අනුව බිත්තර පැවති මිලට වඩා අඩුවෙන් ලබා දීමටත් ඒ අනුව හැකිවන බව ඔහු ප්‍රකාශ කළා.

මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව සදහන් කළා.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here