Hot News

බිත්තර මිල අඩු කරන්න නැවතත් ඉන්දියාවෙන් බිත්තර

බිත්තර මිලෙහි වෙලදපොලේ පවත්නා තත්වය සැලකිල්ලට ගනිමින් බිත්තර මිල පාලනය කිරීමේ අරමුණින් බිත්තර නැවත ආනයනය කිරීමට අවසර ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ඒ අනුව බිත්තර පැවති මිලට වඩා අඩුවෙන් ලබා දීමටත් ඒ අනුව හැකිවන බව ඔහු ප්‍රකාශ කළා.

මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව සදහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version