Connect with us

Hot News

බිඳවැටුණු සමාජ මාධ්‍ය ජාල යථා තත්ත්වයට

Facebook, Instagram සහ Messenger ගිණුම් වෙත පිවිසීමට තිබූ අවහිරතාව මේ වන විට යථා තත්ත්වයට පත්ව තිබෙනවා.

අද (05) රාත්‍රී 9.11 ට පමණ රටවල් කීපයක Facebook, Instagram සහ Messenger ගිණුම් එක වරම Logout වී ගිණුම් වෙත පිවිසීමේ අවහිරතාවක් වාර්තා වුනා.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Hot News

යුක්තිය මෙහෙයුමට ජපානයෙන් පැසසුම්

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති MIZUKOSHI Hideaki මහතා සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අතර හමුවක් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී සිදුවිය.

අපරාධ මර්දනය සහ මත්ද්‍රව්‍ය තුරන් කිරීම වෙනුවෙන් ශ්‍රීලංකා පොලීසිය විසින් ක්‍රියාත්මක කරනු ලබන යුක්තිය මෙහෙයුම තමන් අගය කරන බව ජපාන තානාපති MIZUKOSHI Hideaki මහතා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වෙත පැවසීය.

විදේශ ගමන් බලපත්‍ර සහ වීසා නිකුත් කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.ජාතික ප්‍රතිසන්ධාන වැඩපිළිවෙළ සම්බන්ධයෙන්ද මෙම හමුවේදී තානාපතිවරයා සහ අමාත්‍ය ටිරාන් අලස් මහතා අතර අදහස් හුවමාරු කර ගැනිණි.

අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් මේ වනවිට ශ්‍රීලංකාවේ ක්‍රියාත්මක ප්‍රජා පොලිස් කමිටු වැඩසටහනේ සාර්ථකත්වය සහ එහි වැදගත්කම පිළිබඳවද ජපාන තානාපති MIZUKOSHI Hideaki මහතා දැනුවත් කරනු ලැබීය.

ඉදිරියේදී යළිත් අවස්ථාවක ජපාන තානාපති MIZUKOSHI Hideaki මහතා අමාත්‍ය ටිරාන් අලස් මහතා හමුවී ඉහත සාකච්ඡා කරන ලද කරුණු පිළිබඳව අදහස් හුවමාරු කරගැනීමට බලාපොරොත්තු වන බව තවදුරටත් පැවසීය.

Continue Reading

Hot News

තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව ගොඩනඟනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

බොහෝ දෙනා අසීරු බව පැවසූ බිඳ වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය යළි ගොඩනැඟීමේ අභියෝගය භාරගත් තමා වසර දෙකක් තුළදි රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ආ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රට ඉදිරියට ගෙන යාමට අවශ්‍යව ඇත්තේ සාමුහිකත්වය පමණක් බවද කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ තරුණ දේශපාලන නියෝජිතයන් සමඟ අද (18) නුවරඑළිය ජනාධිපති මන්දිරයේ පැවති හමුවේදීය.

නුවරඑළිය, හඟුරන්කෙත, මස්කෙළිය, කොත්මලේ සහ වලපනේ ආසන නියෝජනය කරමින් යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය ඇතුළු පක්ෂ කිහිපයක තරුණ දේශපලන නියෝජිතයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කටයුතු ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක් කෙරිණි.

නුවරඑළිය දිස්ත්‍රික්කය ඉහළ සංචාරක ආකර්ශනයක් දිනාගත් ප්‍රදේශයක් ලෙස සංවර්ධනය කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළට අද ඇතැමුන් අකුල් හෙළමින් සිටින බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා එම සංවර්ධන වැඩපිළිවෙළට සියලුදෙනාගේ සහාය හිමි වන්නේ නම් එය මෙරට ආර්ථිකයේ හැරවුම් ලක්ෂයක් බවට පත් කළ හැකි බවද පෙන්වා දුන්නේය.

පැරණි දේශපාලනයේ නිරතව රට සංවර්ධනය කළ නොහැකි බවත්, රටට අවශ්‍ය ආයෝජන ආකර්ශනය කර ගනිමින් රට සංවර්ධනය කිරීමට නම් සියලුදෙනා එකඟතාවයකින් කටයුතු කළයුතු බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

රජයේ නිවැරදි ආර්ථික වැඩපිළිවෙළ සමඟ රට තුළ ඇතිවී තිබෙන ආර්ථික ස්ථාවරත්වය නිසා ජනතාව මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද චාරිත්‍රවලට මුල් තැන දෙමින් සතුටින් සැමරු බව ද සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද සියලු ක්ෂේත්‍රවල සිදුව තිබෙන පිබිදීම සමඟ ජනතාවගේ ආදායම් මාර්ග ද ඉහළ යමින් තිබෙන බවත්, රටේ සියලු ජනතාවට මෙම ප්‍රතිලාභය හිමි කර දීම තම අරමුණ බවත් පැවසීය.

තරුණ දේශපාලනඥයන් ලෙස තමන් මුහුණ දී සිටින ගැටලු පිළිබඳ මෙහිදී ඔව්හු ජනාධිපතිවරයා දැනුවත් කළ අතර රටේ සංවර්ධන වැඩපිළිවෙළට අදාළ සිය යෝජනා ද ඉදිරිපත් කළහ.

තරුණ ප්‍රජාව සවිබල ගැන්වීම වෙනුවෙන් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ප්‍රාදේශීය තරුණ කේන්ද්‍ර පිහිටුවීමට සැළසුම් කර ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා එම ප්‍රාදේශීය තරුණ කේන්ද්‍ර හරහා තරුණ ව්‍යවසායකයන් නගාසිටුවීමට කටයුතු කරන බවත්, බැංකු ශාඛාවල ප්‍රධාන නිලධාරීන් සහ වාණිජ මණ්ඩල සාමාජිකයන් ද ඊට සම්බන්ධ කර ගැනීමට සැලසුම් කර ඇති බවත් කියා සිටියේය.

මෙහිදී අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර අපේක්ෂක අශෝක හේරත් මහතා සඳහන් කළේ තමන් වෙනත් පක්ෂයක් නියෝජනය කළද ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ පිළිගන්නා බැවින් එම වැඩපිළිවෙළට සහාය පළ කරන බවයි.

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස 2001 වසරේ ආරම්භ කර 2025 වසරේ දී අවසන් වීමට නියමිතව තිබූ “යළි පුබුදමු ශ්‍රී ලංකා” වැඩසටහන සාර්ථක කර ගැනීමට සියලුදෙනා සහාය ලබා දුන්නා නම් මේ වන විට ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බව පෙන්වා දුන් ඒ මහතා එදා ඊට අකුල් හෙළු පාර්ශ්ව වර්තමානයේ ජනාධිපතිවරයා දියත් කර ඇති 2048 සංවර්ධිත රටක් වැඩපිළිවෙළට අකුල් හෙළමින් සිටින බවද පැවසිය.

ඉදිරි වසර 02 තුළ රටේ විප්ලවීය පරිවර්තනයක් සිදු කරමින් තවත් වසර 10ක් රටේ නායකත්වය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා පත් කර ගැනීමට අවශ්‍ය සහාය ලබා දෙන බවද අශෝක හේරත් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.කේ. පියදාස මහතා සහ නුවරඑළිය මහා නගර සභාවේ හිටපු නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න මහතා ඇතුළු හිටපු නාගරික මන්ත්‍රීවරු සහ ප්‍රාදේශීය තරුණ දේශපාලනඥයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading

Hot News

සේවයට වාර්තා නොකළ හමුදා සාමාජිකයින්ට පොදු සමා කාලයක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ දීර්ඝ කාලීනව නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින සාමාජිකයින්ට නීත්‍යානූකූලව සේවයෙන් ඉවත් වීමට 2024 අප්‍රේල් මස 20 වන දින සිට 2024 මැයි මස 20 වන දින දක්වා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර ඇත.එම ප්‍රකාශිත පොදු සමා කාලය තුළ තමන් අයත් රෙජිමේන්තු මධ්‍යස්ථාන සමඟ සම්බන්ධතාවයෙන් ඔවුන්ට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීමට අවස්ථාව ලබාදී ඇත.

2024 අප්‍රේල් මස 02 දින සහ ඊට පෙර සිට නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකළ නිලධාරි හා සෙසු නිලයින් පහත සඳහන් ලිපි ලේඛණ සමගින් තමන් අයත් රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත පමණක් රපෝර්තු කළ යුතු අතර, එහිදි අස්කිරීමේ මූලික පාලන කටයුතු පැය 72ක කාලසීමාවක් තුළ සිදුකර යුද්ධ හමුදා සේවයෙන් නීත්‍යානුකූලව ඉවත් වීම සඳහා කටයුතු සලසා දී ඇත.

අ. යුද්ධ හමුදා හැඳුනුම්පත (යුද්ධ හමුදා හැඳුනුම්පත අස්ථානගතව ඇත්නම් මෑතකදී ලබාගන්නා ලද පොලිස් වාර්ථාවක පිටපතක්).

ආ. ජාතික හැඳුනුම්පත හෝ රියදුරු බලපත්‍රයේ පිටපතක්.

ඇ. වැටුප් හා දීමනා බැරකරන ලද බැංකු පොතේ ඡායාස්ථ පිටපතක්.

ඈ. අවසන් වරට වැටුප් හා දීමනා ලබාගන්නා ලද වැටුප් පත්‍රිකාවේ ඡායාස්ථ පිටපතක්

(ඇත්නම් පමණක්).

නිවාඩු නොමැතිව සේවයට වාර්තා කිරීම හැර වෙනත් කිසිදු විනය විරෝධී කටයුත්තකට සම්බන්ධ වී නොමැති, නීත්‍යානූකූලව යුද්ධ හමුදා සේවයෙන් ඉවත්වීමකින් තොරව විදේශගතව සිටින යුද්ධ හමුදා සාමාජිකයින්ටද නැවත රපෝර්තු කිරීමකින් තොරව තම රෙජිමේන්තු මධ්‍යස්ථාන සමග සම්බන්ධතාවයෙන් මෙම පොදු සමා කාලය තුළදී නීත්‍යානූකූලව සේවයෙන් ඉවත්වීමට පහසුකම් සලසා දී ඇත.

Continue Reading
Advertisement
Hot News10 hours ago

යුක්තිය මෙහෙයුමට ජපානයෙන් පැසසුම්

Hot News12 hours ago

තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව ගොඩනඟනවා – ජනපති

Hot News12 hours ago

සේවයට වාර්තා නොකළ හමුදා සාමාජිකයින්ට පොදු සමා කාලයක්

Hot News12 hours ago

මෙරට කම්මැලියන්ගේ වැඩිවීමක්

Hot News13 hours ago

අවුරුදු ගීතය විකෘති කළ සුරාබදු නිලධාරියාගේ වැඩ තහනම්

Hot News13 hours ago

ජාතික ජන බලවේගයේ පිරිසක් කාදිනල් හිමි හමුවෙයි

Hot News14 hours ago

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට කෝටියක මුදල් ත්‍යාගයක් ?

Hot News15 hours ago

ජනපති රනිල් චමරිට සුබ පැතුම් එක් කරයි

Hot News15 hours ago

“වසත් සිරිය 2024” අවුරුදු කුමරා / කුමරිය අයදුම්පත් භාර ගැනීමේ කාලය දීර්ඝ කෙරේ

Hot News15 hours ago

ඉන්දුනීසියාවට සුනාමි අනතුරු ඇඟවීමක්

Hot News17 hours ago

අඟහරු ගවේෂණ මෙහෙයුමට ශ්‍රී ලාංකික විද්‍යාඥවරියක් තෝරා ගනියි

Hot News17 hours ago

හිරුණිකාට අභියාචනාධිකරණයෙන් නොතීසි

Hot News17 hours ago

ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත ගැසට් කෙරේ

Hot News18 hours ago

චමරිට 200 ගහන්න ඉඩ ලැබුණේ නැද්ද?

Hot News18 hours ago

සජබ ලොකු අත්තක් එජාපයට

Hot News18 hours ago

පරිසරය විනාශ කරනවා දැක්කොත් ඉක්මනින්ම දැනුම් දෙන්න

Hot News19 hours ago

ගිලෙමින් තිබූ නැවක සිටි ශ්‍රී ලාංකිකයන් 21 දෙනෙක් බේරා ගැනේ

Hot News20 hours ago

ජපානයට ප්‍රබල භූ කම්පනයක්

Hot News20 hours ago

මෛත්‍රීට එරෙහිව පැනවූ වාරණ නියෝගය දීර්ඝ කෙරේ

Hot News21 hours ago

පාර්ලිමේන්තු පිවිසුමේ සිවිලිමේ කොටසක් කඩා වැටෙයි

Hot News21 hours ago

මෑත කාලීන​ව සිදුවන මරණවලට ප්‍රධාන හේතුව හෘදයාබාධයන් – සෞඛ්‍ය අංශ

Hot News21 hours ago

ශ්‍රී ලංකා තැපෑල SMS එවන්නේ නෑ – තැපැල්පතිගෙන් විශේෂ දැනුම්දීමක්

Hot News21 hours ago

Watch : පියුමි හංසමාලිගේ වත්කම් සොයන්නැයි පැමිණිල්ලක්

Hot News22 hours ago

නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩල තීන්දුව ගැන සලකා බැලීම අද

Hot News22 hours ago

අලුත් අවුරුද්දේ පැළ සිටුවීමේ නැකත අද

Hot News23 hours ago

කළුතර නිවසක මියගිය කාන්තා මළසිරුරු දෙකක්

Hot News23 hours ago

කාන්තා එක්දින තරග ඉතිහාසයේ ඉහළතම ලකුණු හඹායෑමේ වාර්තාව ශ්‍රී ලංකාවට

Hot News1 day ago

මන්නාරම වරායේ සීමා සංශෝධනයට පියවර

Uncategorized1 day ago

දැන් කිසිදු රටක වමේ දේශපාලනයක් නෑ – නිමල්

Hot News1 day ago

Watch : තමන්ම වෙන් කරපු පෙට්ටියේ සියල්ලන්ගෙන් සමුගෙන අවසන් ගමන් යෑමට සැරසෙන පාලිත

Hot News1 month ago

සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක්

Hot News4 months ago

42 හැවිරිදි ගුරුවරිය සිසුවෙකු සමඟ කළ ෆොටෝශූට් එක සමාජ මාධ්‍ය කළඹයි

Hot News1 month ago

Watch: රංගන ශිල්පිණි මහේෂි මධුෂන්කාට හිරු මාධ්‍ය ආයතනයේ ප්‍රධානි රේනෝගේ බිරිඳගෙන් තර්ජන, වීඩියෝ ලීක් කරනවලු- මහේෂිගෙන් බරපතල චෝදනාවක්

Hot News2 months ago

Watch : සම්මානය දෙන්න ආපු අජිත් රෝහණගේ අතින් සම්මානය ගන්න බෑ කියපු ධාවකයා

Sports6 months ago

දක්ෂතම ක්‍රීඩිකාව වෙමින් තරුෂි පාසල් ක්‍රීඩාවට සමුදෙයි

Hot News5 months ago

පිරමීඩ ජාවාරමට හසු වූ උපකාරක පන්ති ගුරුවරයාගේ සිරුර බොල්ගොඩ ගඟෙන් හමුවෙයි

Sports5 months ago

ඇමරිකන් ප්‍රිමියර් ලීගය සඳහා මැතිව්ස් ඇමරිකාවට

Hot News4 months ago

චාමර වීරසිංහ දැඩි සත්කාර ඒකකයට

Hot News3 months ago

Watch : අවලෝකිතේෂ්වර බෝධිසත්වගෙන් අස්ගිරි විහාරයට යතුරක්

Local6 months ago

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

Local6 months ago

Watch : කෝටි ගානක සල්ලි උස්සපු මහ හොරාව අල්ලයි – උසාවිය අසලට විශාල පිරිසක්

Hot News4 weeks ago

Watch: කමිඳු මෙන්ඩිස් දෙවැනි ඉන්මේදීද ශතකයක් වාර්තා කරමින් ලෝක වාර්තාවක් පිහිටුවයි

Hot News3 months ago

Watch : සනත් නිශාන්ත අවසන් ගමන් යද්දී බිරිඳ දෙනෙත්වල කඳුළු පුරවාගෙන කිව්ව කතාව

Hot News4 months ago

ලොව ඉහළම මතක ධාරිතාවක් ඇති සිසුවා ශ්‍රී ලංකාවෙන්

World3 months ago

පෙබරවාරි 01 වනදා සිට කියුබාවේ ඉන්ධන මිල 500% ඉහළට

Hot News5 months ago

Watch : ඉතිහාසයේ පළමු වතාවට පොලිස් නිලධාරීන්ගේ විරෝධතාව හේතුවෙන් මහේස්ත්‍රාත්වරියකට දඬුවම් මාරුවක්

World5 months ago

ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිත්වය ඩයානාට

Hot News4 months ago

බඩල්ගම කෝංගොඩ මුල්ල ප්‍රදේශයේ අවුරුදු 18ක දැරියක් අතුරුදහන්

Hot News2 months ago

දිවුලපිටිය නගරයේදී අනියම් සැමියා කාන්තාවකට පිහියෙන් ඇණ පලා යයි

Sports6 months ago

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෆවාඩ් අහමඩ්ගේ මාස හතරක් වයසැති බිලිඳා මියයයි

World6 months ago

ඇමරිකාවේ වෙඩි තැබීමක් – පුද්ගලයින් 16ක් ජීවිතක්ෂයට

Hot News3 months ago

Watch : කාන්තාවන් තුන්දෙනෙක් එක්ක ට්‍රිප් එකක් ගිය විහාරාධිපති හිමියන් පන්සලෙන් නෙරපයි

World5 months ago

තම මංගල දිනය අවමංගල්‍යයක් කර මනමාලිය සමඟ මනමාලයත් අවසන් ගමන් යයි

Hot News3 months ago

සීදුව බ්‍රේව් සංගීත කණ්ඩායමේ විදුලි ඕගන් වාදන ශිල්පියා ජීවිතක්ෂයට

Hot News1 month ago

පාසලේ උදෑසන රැස්වීමේදී ක්ලාන්තය සෑදුණු ශිෂ්‍යාවක් ජීවිතක්ෂයට

Hot News4 months ago

මීගමුවේ ඇවෙන්රා ගාර්ඩ්න් කුස්සියට සීල් තබයි

Hot News4 months ago

කිලෝ 22ක් බර මිල කළ නොහැකි ලොකු මැණිකක් හමුවෙයි

Hot News4 months ago

කාන්තාවක් සමඟ ලැඟුම්හලට ගියපු පුද්ගලයා අවසන් ගමන් යයි – කාන්තාව හොරෙන්ම පලායයි

Hot News4 months ago

කතරගම දේවාලයේ මහ කපුවා අත්අඩංගුවට ගැනීමට නියෝග

Hot News4 weeks ago

අද මැදියම් රැයෙන් පසු කිරිපිටි මිල වෙනස් වෙයි – නවතම මිල ගණන් මෙන්න

Hot News21 hours ago

Watch : පියුමි හංසමාලිගේ වත්කම් සොයන්නැයි පැමිණිල්ලක්

Hot News1 day ago

Watch : ගෝඨාභයගේ පොරොන්දුවලට මම රැවටුණා

Hot News2 days ago

Watch : රටටම ලැජ්ජා කළ අලුත්කඩේ කොත්තු මුදලාලිට ඇප

Hot News2 days ago

Watch : පාලිතගේ දේහය එළියට ගත්ත විතරයි කළුතර රෝහලම දෙවනත් වෙයි

Hot News3 days ago

දුම්රිය වේදිකාවේ හැප්පූ රියදුරුට වැඩ වරදී

Hot News3 days ago

Watch : ඇමති චාමර ගමන් කළ වාහනය ගිනිගනී

Hot News4 days ago

Watch : 17 හැවිරිදි තරුණියට වෙඩිතබා 40 හැවිරිදි පෙම්වතා පළා යයි

Hot News5 days ago

Watch : වෑන් රථයක් ප්‍රපාතයකට පෙරලී දරුණු අනතුරක්

Hot News6 days ago

Watch : අයියාගේ අතින් පරණ අවුරුද්දේ මල්ලි අවසන් ගමන් යයි

Hot News7 days ago

Watch : ඩලස් අලහප්පෙරුම NPP එකට යන්නද ලෑස්ති වෙන්නේ

Hot News1 week ago

Watch : මම නම් වඩාත්ම කැමති බැසිල් රාජපක්ෂ මේ රටේ ජනාධිපති වෙනවාට

Hot News1 week ago

Watch: සමගිය ඇතුලේ දැන් සමගියක් නැහැ – නාලක ගොඩහේවලා ඇවිත් සමගිය කෑවා

Hot News1 week ago

Watch : නඩු භාණ්ඩ ගබඩාවේ තිබූ ගිනිඅවි 7ක් සහ ගංජා ඉස්සූ උසාවි සේවකයන් දෙදෙනා මාට්ටු

Hot News2 weeks ago

Watch : එපා කියද්දී අල්ලපු ගෙදර මිනිස්සු හදපු අඩි 16ක තාප්පය නිවසක් මතට කඩා වැටෙයි

Hot News2 weeks ago

Watch : දේශපාලනික වශයෙන් තීරණාත්මක අවස්ථාවන් ගණනාවකදීම විජයදාස රට වෙනුවෙන් මා සමඟ එක් වුණා

Hot News2 weeks ago

Watch : ඇමරිකාවේ ලිබර්ටි ප්‍රතිමාව සෙලවෙයි

Hot News2 weeks ago

Watch : ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයට ඇතුළුවීම තහනම්

Hot News2 weeks ago

දමිතා සහ සැමියා CID අත්අඩංගුවට

Hot News2 weeks ago

Watch : හැංගිමුත්තන් සෙල්ලම් කරමින් සිටි දමිතා එකපාර උසාවියට එයි

Hot News3 weeks ago

Watch : නාමල් මේ රටේ නායකයා කරන එක කරනවාමයි

Hot News3 weeks ago

Watch : කථිකාචාර්ය රංජිත් බණ්ඩාරගෙන් කාන්තාවකට තර්ජන

Hot News3 weeks ago

Watch : කෙහෙළිය ඇතුළු පිරිස යළිත් අප්‍රේල් 8 දක්වා රිමාන්ඩ්

Politics4 weeks ago

Watch : හොඳම දේ තමයි බැසිල් යෝජනා කරන්නේ

Hot News4 weeks ago

Watch : හැමෝම පුදුම කරමින් බන්ධනාගාරයේ සිටි කෙහෙළියත් කතානායක වෙනුවෙන් ඡන්දය දෙන්න එයි

Hot News4 weeks ago

Watch : ජන අරගලයට විරෝධතා පා ගමනට පොලිසියෙන් ජල හා කඳුළු ගෑස්

Hot News1 month ago

Watch : රේගුව අකුරට වැඩ – බහාලුම් 4000ක් වරායේ ගොඩගැසෙයි

Hot News1 month ago

Watch : බැතිමතුන් රැගත් බසයක් ලිස්සා ගෙන ගොස් ගසක ගැටෙයි, එක් පුද්ගලයෙක් මියයයි 37ක් රෝහලට

Politics1 month ago

Watch : ලෙනින් කිව්වා වගේ මේ ගෙවෙන්නේ සියවස් ගණනක් වෙනුවෙන් වැඩ කෙරෙන දශකයක්

Hot News1 month ago

Watch : මිරිස්ස බීච් ඉඩම් ආරවුල දුරදිග යයි – ව්‍යාපාරික තාත්තයි පුතයි තවත් ව්‍යාපාරිකයෙකු අවසන් ගමන් යවයි

Sports1 month ago

Watch : 2026 විස්සයි විස්ස ලෝක කුසලානයට ශ්‍රී ලංකාව ඍජුවම සුදුසුකම් ලබයි

Advertisement

Categories

Trending