බලන්ගොඩ ප්‍රදේශයේ අලුත් අවුරුද්දට බුලත් කැඩීමට ගසක නැගි පුද්ගලයකු ගසේ අත්තක් කඩා වැටී පසුව ලිදකට වැටී මියගොස් ඇතැයි බලන්ගොඩ පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ,  52 හැවිරිදි දෙදරු පියෙකි.

අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් අවශ්‍ය බුලත් කැඩීම සඳහා ගෙවත්තේ ඇති අඩි 40ක් පමණ උස ගසකට නැගීමෙන් අනතුරුව ගසේ තිබුණ දිරාපත් වූ අත්තක් කඩා  වැටීමත් සමඟ ගස යට තිබුණ ලිඳකට වැටී මියගොස් ඇතැයි පොලිසිය පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here