ඊයේ(30) දින දින බූස්ස බන්ධනාගාරයේ විශේෂ අංශය සී කොටසේ සිදුකල හදිසි සෝදීසි කිරිමක දී ඉන්දියන් ජාතික රැඳවියෙකු රඳවා සිටින සිර මැදිරිය හා එම රැඳවියා සෝදිසි කර ඇති අතර එහිදී රැඳවියාගේ ගමන් මල්ල තුල ඉතා සූක්ෂම ලෙස සඟවා ගෙන සිටි සිම්පතක් සහිත ජංගම දුරකථන 03ක් චාජර් 02ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයකට අනුව දීප ව්‍යාප්තව සිදු කරනු ලබන යුක්තිය මෙහෙයුමට අදාලව මෙම සෝදිසි මෙහෙයුම සිදුකර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here