Connect with us

Hot News

බෙරගල – වැල්ලවාය භාවිතා කරන අයට විශේෂ දැනුම්දීමක්

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ පවතින අවහිරතා හේතුවෙන් රථ වාහන බොහෝමයක් බෙරගල – වැල්ලවාය මාර්ගය භාවිතා කිරීමට පටන් ගෙන තිබේ.

මේවනතුරු එම මාර්ගයේ අවහිරතා වාර්තා ⁣වී නොමැති බවට කොස්ලන්ද පොලීසිය තහවුරු කරා.

එහෙත් අධික වර්ෂාපතනයක් මේ වනවිටත් පවතින බැවින් රියදුරන්ට පරික්ෂාකාරීව රිය ධාවනය කරන ලෙසටද උපදෙස් ලබා දෙනමෙන් කොස්ලන්ද පොලීසිය ඉල්ලා සිටිනවා.

බෙරගල වැල්ලවාය මාර්ගය තුලට කණ්ඩි කඩාවැටීමේ හා මාර්ගයට ගල් පෙරලීමේ අවදානම් ස්ථාන ඇති බැවින් සුපරික්ෂාකාරී ලෙස රථ ධාවනය සුදුසුවේ. විශේෂයෙන් බෙරගල සිට මුල් 5km තුල මාර්ගය පටුවීම හා මාර්ගය දෙසට අවදානම් ලෙස ගල් පිහිටා ඇති බැවින් එම කොටසේදී වඩාත් පරීක්ෂාකාරී විය යුතුය.

විධායක ඉංජිනේරු (බණ්ඩාරවෙල)

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Hot News

හිමිනමකගෙන් බැට කෑ සිසුවා රෝහලේ

පාසල් සිසුවෙකුට එම පාසලේ ගුරු හිමිනමක් කළ පහරදීමක් නිසා තුවාල ලැබූ සිසුවා රෝහල්ගත කර තිබෙනවා.

මෙසේ රෝහල් ගතකර තිබෙන්නේ මිද්දෙණිය ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන සිසුවෙකි.

Continue Reading

Hot News

Watch : මාළු බෝට්ටු වලින් ගෙනාපු ලිංගික උත්තේජන පෙති 31000ක් මාට්ටු 

පුද්ගලික ඔත්තුකරුවකගෙන්‌ ලද තොරතුරක්‌ අනුව ලිංගික උත්තේජක පෙති 31750 ක්‌ හා ලිංගික උත්තේජන ජෙල් පැකට් 259 ක් බලපත්‍රයක්‌ නොමැතිව මෙරටට ආනයනය කර ගබඩා කර ගැනීම සම්බන්ධයෙන් සැකකරුවකු අත්‌අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොහොමඩ් හනීෆා මොහොමඩ් රූමි යන අවුරුදු 46ක ව්‍යාපාරිකයකුයි.

සැකකරුගෙන්‌ සිදු කරන ලද ප්‍රශ්න කිරීමේ දි මෙම පෙති වර්ග සභ ජෙල් පැකට්‌ ඉන්දියාවේ සිට සූක්ෂමව මාලු බෝට්ටු තුල සඟවා රැගෙන ආ බවත්‌ විකිණීම සඳහා වෙනත්‌ අයෙකුට මුදලට ලබා දෙන තෙක්‌ මෙලෙස ගබඩා කර තිබූ බවටත්‌ අනාවරණය චී ඇත.

සැකකරු හෙට දින මාලිගාකන්ද මහේස්ත්‍රාත්‌ අධිකරණය වෙත ඉදිරිපත්‌ කිරීමට නියමිතයි.

කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්තානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ශක ඇන්සලම් ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි ඉදිරි විමර්ශන සිදුකරනු ලබනවා.

Continue Reading

Hot News

පස් දරු මවගේ සිරුර රාස්සැල්ලෙන් හමුවෙයි

පන්විල ගල්පිහිල්ල ප්‍රදේශයේ පදිංචිව සිට 80 හැවිරිදි පස් දරු මවකගේ සිරුර වත්තේගම රාස්සැල්ලේ තිබී අද (03) පෙරවරුවේ සොයා ගෙන තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ පුරන්කුඹුරෙ ගෙදර විමලාවති නැමැති 86 හැවිරිදි පස් දරු මවකි.

මෙම 86 හැවිරිදි මව දරුවන් සමග නිවසේ පදිංචිව සිට ඇති අතර ඊයේ O2වනදා සවස සිට අතුරුදහන්ව තිබෙි පසුව රාත්‍රී කාලයේ සිට සොයා ඇති අතර අද 03 උදේ වරුවේදී රොස්සැල්ලේ තිබී ඇයගේ සිරුර සොයා ගෙන තිබේ.

ඇය රොස්සැල්ලට පැන දිවි නසා ගත්තාද නැත්නම් වැටී මිය ගියාද යන්න පිළිබඳව වත්තේගම පොලීසිය පරීක්ෂණ පවත්වන අතර මෙම මරණය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය මහනුවර ජාතික රෝහලේදී පැවැත්වීමට නියමතව තිබිණ.

වත්තේගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර මහතාගේ උපදෙස් මත සැරයන් නවරත්න මහතා සාක්ෂි මෙහෙයවීය.

(මොහොමඩ් ආසික්)

Continue Reading
Advertisement
World3 hours ago

ජොනතන් 191 වැනි උපන්දිනය සමරයි

World3 hours ago

ඉන්දීය ප්‍රාන්ත මැතිවරණ ජය මෝදිට

Hot News4 hours ago

හිමිනමකගෙන් බැට කෑ සිසුවා රෝහලේ

World4 hours ago

Watch : ඊශ්‍රායලය හමාස් යුද්ධය දරුණු අතට

Hot News4 hours ago

Watch : මාළු බෝට්ටු වලින් ගෙනාපු ලිංගික උත්තේජන පෙති 31000ක් මාට්ටු 

Politics5 hours ago

ජනපති දේශගුණ විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාල (ICCU) ව්‍යාපෘතිය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරයි

Hot News5 hours ago

පස් දරු මවගේ සිරුර රාස්සැල්ලෙන් හමුවෙයි

Hot News6 hours ago

සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළ යයි

Politics6 hours ago

“නිවර්තන කලාප දේශගුණික අභිලාෂ පිළිබඳ සැලැස්ම” ජනපති COP28 සමුළුවට ඉදිරිපත් කරයි

Politics8 hours ago

ජනපති රනිල් සහ බිල් ගේට්ස් අතර හමුවක්

Hot News9 hours ago

Watch : තොවිලයට පැමිණි තරුණ පිරිසක් අතර ගුටි කෙලියක – නිවසකට දැඩි හානි

Hot News9 hours ago

Watch : ක්‍රොන්ක්‍රීට් මික්ෂර් රථයක් ප්‍රපාතයට පෙරලෙයි – එක් අයෙක් ජීවිතක්ෂයට

Weather10 hours ago

කාලගුණය පිළිබඳ රතු නිවේදනයක්

Hot News11 hours ago

සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයීම් අංශයට නව පත්වීම් දෙකක්

Hot News12 hours ago

දිවුලපිටිය නගරයෙන් ලක්ෂ 53කට අලෙවි කිරීමට ගෙන ආ ගජමුතු සමඟ පුද්ගලයෙක් අල්ලයි

World13 hours ago

පිලිපීනයේ දේව මෙහෙයක් අතරතුර පිපිරීමක් – 3 දෙනෙක් ජීවිතක්ෂයට

Politics13 hours ago

වැට් බදු අනුපාතය 24%ට ඉහළ දාන්නේ නැහැ – මුදල් රාජ්‍ය අමාත්‍ය

Hot News13 hours ago

හොර පාරෙන් ඉතාලි යන්න ගිය තරුණියන් දෙදෙනෙක් අත්අඩංගුවට

Politics14 hours ago

Watch : ඊළඟ ජනාධිපතිවරණයේදී වෙන දේ ගැන අනුර කියයි

Hot News14 hours ago

WhatsApp සඳහා නව ආරක්ෂක කේතයක්

Hot News14 hours ago

කොළඹ සහ ගම්පහ ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළට

Hot News15 hours ago

හන්තානේ අතරමං වූ වෛද්‍ය සිසුන් 180ක් බේරාගැනේ

World15 hours ago

සුනාමි අවදානම ගැන විශේෂ නිවේදනයක්

Weather15 hours ago

බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් – ඉදිරි පැය 12 තීරණාත්මකයි

Politics1 day ago

Watch : සජිත්ගේ හැසිරීම නාමල් හෙළා දකී මෙන්න නාමල් සජිත්ට කිව්ව කතාව

Politics1 day ago

ඩයනා, රෝහණ සහ සුජිත්ට පාර්ලිමේන්තුව තහනම් වුණත් ලැබෙන විශේෂ අවස්ථාව මෙන්න

Hot News1 day ago

පෑනක් වගේ ගිනි අවියක් සමඟ අපරාධයකට සැරසුණු දෙදෙනෙක් මාට්ටු

World1 day ago

එක කාන්තාවකට අවම වශයෙන් දරුවන් 8ක් ඉන්න ඕන – මෙන්න විශේෂ තීරණයක්

World1 day ago

ඉන්දියාවේ භූ කම්පනයක්

Politics1 day ago

ශ්‍රී ලංකා – බ්‍රසීල ජනපතිවරු හමුවෙයි

Sports1 month ago

දක්ෂතම ක්‍රීඩිකාව වෙමින් තරුෂි පාසල් ක්‍රීඩාවට සමුදෙයි

Hot News3 weeks ago

පිරමීඩ ජාවාරමට හසු වූ උපකාරක පන්ති ගුරුවරයාගේ සිරුර බොල්ගොඩ ගඟෙන් හමුවෙයි

Sports3 weeks ago

ඇමරිකන් ප්‍රිමියර් ලීගය සඳහා මැතිව්ස් ඇමරිකාවට

Local1 month ago

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

Local1 month ago

Watch : කෝටි ගානක සල්ලි උස්සපු මහ හොරාව අල්ලයි – උසාවිය අසලට විශාල පිරිසක්

World3 weeks ago

ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිත්වය ඩයානාට

Hot News2 weeks ago

Watch : ඉතිහාසයේ පළමු වතාවට පොලිස් නිලධාරීන්ගේ විරෝධතාව හේතුවෙන් මහේස්ත්‍රාත්වරියකට දඬුවම් මාරුවක්

Sports1 month ago

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෆවාඩ් අහමඩ්ගේ මාස හතරක් වයසැති බිලිඳා මියයයි

World1 month ago

ඇමරිකාවේ වෙඩි තැබීමක් – පුද්ගලයින් 16ක් ජීවිතක්ෂයට

World6 days ago

තම මංගල දිනය අවමංගල්‍යයක් කර මනමාලිය සමඟ මනමාලයත් අවසන් ගමන් යයි

Sports4 weeks ago

ආබාධයක් හේතුවෙන් ශකිබ් අල් හසන්ට ලෝක කුසලාන තරගාවලිය අහිමි වෙයි

Hot News4 weeks ago

නුවරඑලිය පොලිස් නිලධාරීන් අධිකරණය කටයුතුවලින් ඉවත් වෙයි

Weather1 month ago

සුළි කුණාටුවක් ගැන අනතුරු ඇඟවීමක්

Hot News1 month ago

ලක්ෂ 51ක මුදලක් සභා ගිණුමට බැර නොකර ඒ මුදල් දියණියගේ වෙඩිමට වියදම් කරන්න අරන් ගිය නිලධාරිනියගේ වැඩ තහනම්

World3 weeks ago

ඇමෙරිකානු හමුදා හෙලිකොප්ටර් යානයක් කඩා වැටී 5 දෙනෙක් ජීවිතක්ෂයට

World1 week ago

ජනප්‍රිය සිනමා නිළියකට නොසිතූ මොහොතක ප්‍රහාරයක්

Hot News1 week ago

Watch : බටගොඩ කම්පා කරමින් නිවසේ සිටි 15 හැවිරිදි සිසුවා අකුණු සැර වැදී අවසන් ගමන් යයි

Hot News1 month ago

සතොස කිරිපිටි මිල පහළට

World2 weeks ago

Binance ලොක්කා වරද පිළිගෙන ඉල්ලා අස්වෙයි

Hot News3 days ago

මුළු කළුතරම පැයක් තුළ භීතියට පත්කල දොඩංගොඩ පූස්කොටා සහ ගෝලයා අත්අඩංගුවට

Hot News2 weeks ago

පාසල් සිසුවෙක් වස පානය කර පාසලට පැමිණෙයි

Hot News1 month ago

Watch : ලක්මව රනින් සැරසූ තරුෂිව රාජා ජුවලර්ස් රනින් සරසවයි

Hot News2 weeks ago

Watch : මින්නේරිය වැවේ දිය නෑමට ගිය දියණියන් දෙදෙනා සහ මව දියේ ගිලෙයි

Hot News1 month ago

වලල්ලාවිට ප්‍රාදේශීය සභා හිටපු ජ.වි.පෙ. මන්ත්‍රිවරයකු දියේ ගිලි මියයයි

Hot News4 weeks ago

Watch : අතුරු තහනම් නියෝගයත් එක්ක අර්ජුන ක්‍රිකට් ආයතනයෙන් පිටත්ව යයි

Hot News4 weeks ago

Watch : අර්ජුනගේ කමිටුවට ඇයි විජේදාසගේ පුතාව දැම්මේ ?

Hot News1 month ago

දිනේශ් ෂාෆ්ටර්ගේ මරණය ඝාතනයක් බවට හෙළි වෙයි

Hot News4 weeks ago

Watch : ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ජීවිත අනතුරේ , මිහින්තලේ හිමිට ආපු ආරංචිය මෙන්න

Hot News1 month ago

මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්

Hot News4 weeks ago

මේ දෙදෙනා දන්නවා නම් ඉක්මනින්ම පොලිසියට කියන්න

World4 hours ago

Watch : ඊශ්‍රායලය හමාස් යුද්ධය දරුණු අතට

Hot News4 hours ago

Watch : මාළු බෝට්ටු වලින් ගෙනාපු ලිංගික උත්තේජන පෙති 31000ක් මාට්ටු 

Hot News9 hours ago

Watch : තොවිලයට පැමිණි තරුණ පිරිසක් අතර ගුටි කෙලියක – නිවසකට දැඩි හානි

Hot News9 hours ago

Watch : ක්‍රොන්ක්‍රීට් මික්ෂර් රථයක් ප්‍රපාතයට පෙරලෙයි – එක් අයෙක් ජීවිතක්ෂයට

Politics14 hours ago

Watch : ඊළඟ ජනාධිපතිවරණයේදී වෙන දේ ගැන අනුර කියයි

Politics1 day ago

Watch : සජිත්ගේ හැසිරීම නාමල් හෙළා දකී මෙන්න නාමල් සජිත්ට කිව්ව කතාව

Politics1 day ago

Watch : මට නම් තියෙන්නේ පරම්පරාවෙන් එන තට්ටයක්

Hot News1 day ago

Watch : පාතාලය මර්දනය කරන විදිය කතාවෙන් නෙමෙයි වැඩ කරලා පෙන්වන්නම්

Hot News1 day ago

Watch : මරණ පරීක්ෂණයකට ගිය පොලිස් නිලධාරීන්ට බඹර ප්‍රහාරයක්

Uncategorized1 day ago

Watch : ඩයනා, සුජිත්,රෝහණ සිද්ධියෙන් පාර්ලිමේන්තුව උණුසුම් වෙයි

Politics2 days ago

Watch : රන්ජන්ගේ සහයත් අනුරට ද ?

Hot News2 days ago

Watch : රටටම ගෞරවයක් අරන් දෙන එක තමයි මගේ හීනය

Hot News2 days ago

Watch : ඩ්‍රෝන් යොදාගෙන ගුවනින් වල්නාශක ඉසින කවුඩුලු ගොවියෝ

Hot News2 days ago

Watch : රන්ජන්ට අකරතැබ්බයක්

Politics2 days ago

Watch : තවත් ක්‍රිකට් වංචාවක් ගැන විපක්ෂ නායකගෙන් විශේෂ හෙළිදරව්වක්

Hot News2 days ago

Watch : දේශබන්දුට රටම කැමති නෑ මිහින්තලේ හිමි කිව්ව කතාව මෙන්න

Hot News2 days ago

Watch : වැඩබලන පොලිස්පති දේශබන්දුට මහා සංඝරත්නයෙන් දැඩි අවවාදයක්

Politics2 days ago

Watch : ඩයනාගේ ගුටි කෙළිය ගැන වාර්තාව පාර්ලිමේන්තුවට එද්දී විපක්ෂය උණුසුම් වෙයි

Hot News3 days ago

Watch : අදත් පැය ගානක් ප්‍රශ්න කරපු දේවගැති ජෙරම්ට හෙටත් CID එකට එන්න කියයි

Politics3 days ago

Watch : මාව සෞඛ්‍ය ඇමැති කළේ නැත්තටම නැති කරන්න

Hot News3 days ago

Watch : දින 3ක් අතුරුදන්ව සිටි වැලිපැන්නේ තරුණියගේ දේහය ඇල ඉවුරකින් හමුවෙයි

Hot News3 days ago

Watch : ආයුධත් අරගෙන තෙල් ගහන්න ආපු මැරයෝ දෙන්නා

Hot News3 days ago

Watch : මස් පිණිස උඩවලවේ නිදහසේ සිටි හරක් රැගෙන ගිය ජාවාරම්කරුවන් පිරිසක් අල්ලයි 

Hot News4 days ago

Watch : දේශබන්දුගේ පත් කිරීමට පළමු විරෝධය කතෝලික සභාවෙන්

Hot News4 days ago

Watch : ලොවක් ඉදිරියේ ලක්මව රනින් සැරසූ පුංචි දියණිය

Hot News4 days ago

Watch : මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ මර්දනය කරමින් ජාතික ආරක්ෂාවට ප්‍රමුඛතාව දෙනවා

Hot News4 days ago

Watch : තරුණයෙක් කොටුව දුම්රියපොල ඉදිරිපිට වහලය උඩට නැග විරෝධතාවයක

Hot News5 days ago

Watch : විශ්ව රූ රුජිනක්ව සිට පැවිදි දිවියට පත් වියට්නාම භික්ෂූනිය ඓතිහාසික මිහින්තලා රජ මහ විහාරය වැඳපුදා ගනියි

World5 days ago

Watch : සටන් විරාමය දින 2ක් දික් කරද්දී ළඟ එන දරුණු යුද්ධය ගැන ඊශ්‍රායලය අනතුරු අඟවයි

Hot News5 days ago

Watch : සාක්ෂියක් ඉතිරි කර 24 හැවිරිදි තරුණියක් අතුරුදන්

Advertisement

Categories

Trending