Connect with us

Uncategorized

බේකරියකට කඩා වැදුණු මැර පිරිසක් බේකරියේ සේවකයන්ට පහර දී වාහන කුඩු කරයි (ඡායාරූප)

හැටන් කොටගල දුම්රියපොල මාර්ගයේ පිහිටි බේකරියකට (27) දින රාත්‍රියේ කඩා වැදුණු මැර පිරිසක් එම බේකරියේ සේවය කරමින් සිටි සේවකයින් දෙදෙනෙකුට සහ බේකරියට අයත් ලොරි රථ දෙකකට පහර දි දැඩි අලාභ හානි සිදු කර ඇති බව දිඹුල පතන පොලිසිය පැවසිය.

දස දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පොලු සහ මුගුරු රැගෙන බේකරියට පැමිණි බවත්, ඉන් අනතුරුව සේවය කරමින් සිටි සේවකයින්ට පහර දි තුවාල සිදු කර බේකරිය ඉදිරිපිට ගාල් කර තිබු ලොරි රථ දෙකකට පහර දි දැඩි අලාභ හානි සිදු කර එම පිරිස පලා ගිය බවයි පහර දිම සම්බන්ධයෙන් විමර්ෂණ සිදු කරන පොලිසිය කියා සිටියේ.

එම බේකරියේ අයිතිකරුවන රනට් ඩි සිල්වා මහතා (28) දින පොහෝ දිනයක් නිමිත්තෙන් බේකරි නිෂ්පාදන කටයුතු ඉතා සිමිත ප්‍රමාණයක් පමණක් සිදු කල නිසා සේවකයින් දෙදෙනෙකු පමණක් බේකරිය තුල රැදි සිටි බවයි.

මෙම පහරදිමට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් හදුනාගෙන නොමැති බවත්, ව්‍යාපාර කටයුතු වලට බාධා කිරිමේ අරමුණින් මෙම පහර දිම සිදු කරන්නට ඇති බවයි බේකරි හිමිකරු කියා සිටින්නේ.

පහරදිමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට දිඹුල පතන පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ පරික්ෂණ ආරම්භ කර ඇත.

(හැටන් රංජිත් රාජපක්ෂ)   

                   

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Uncategorized

පස් කන්දක් කඩා වැටී පැල්වත්ත පස්සර මාර්ගයේ ගමනාගමනයට බධා

පැල්වත්ත පස්සර ප්‍රධාන මාර්ගයට හිගුරුකඩුව රෝහල අසලින් විශාල පස් කන්දක් කඩා වැටී මාර්ගයේ ගමනාගමනයට බධා එල්ල වී තිබේ.

එම පස් කන්ද කඩා වැටීම නිසා මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම නැවතී ඇති අතර පස් කන්ද ඉවත් කිරීමේ කටයුතු සිදු වෙමින් පවතී.

(ජයන්ත වීරසේකර -වැල්ලවාය)

Continue Reading

Uncategorized

අධික වැසි හේතුවෙන් වවුනියාවේ වැව් දෙකක් කැඩී යයි(ඡායාරූප)

පවතින අධික වැසි හේතුවෙන් වවුනියාව සින්නකුලම හා සින්නගල්වීරන්කුලම යන වැව් දෙකේ බැමි කැඩී ගොස් ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසූවේ වැව් බැමි කැඩී යාම හේතුවෙන් කුඹුරු අක්කර 100 ක් පමණ ජලයෙන් යටවි ඇති බවයි.

කැඩී ගිය වැව් බැමි වැලි කොට්ට යොදා තාවකාලිකව රැක ගැනීමට යුධ හමුදා නිළධාරීන් උත්සහ කළද පවතින වැසි තත්වය මත වැව් බැමි ආරක්ෂා කර ගැනීමට අපහසු වි ඇති බව ප්‍රදේශවාසීන් පවසති.

කැඩී ගිය වැව් බැමි නිරීක්ෂණය කිරීමට වවුනියාව දිස්ත්‍රික් ලේකම් පි.ඒ.සරත්චන්ද්‍ර මහතා ඊයේ(13) සවස අදාළ ස්ථාන වෙත ගමන් කළහ.

අදාළ වැව් කැඩී යාම හේතුවෙන් වැව් ආසන්නයේ පහත්බිම්වල සිටින ජනයාට අවධානයෙන් පසුවන ලෙස දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුමී දී ඇත.

අදාළ වැව් බැමි කඩා යාම හේතුවෙන් මෙවර මාස් කන්නයේ වැව් යටතේ වගා කළ අක්කර 100 ක් පමණ ජලයෙන් යටවි පවති.

වවුනියාව දිස්ත්‍රික් ලේකම්වරයා පැවසූවේ ආරක්ෂක අංශ සමඟ එක්ව වැව් බැමි ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි.

(වවුනියාව මාධව කුලසූරිය)

Continue Reading

Uncategorized

Watch : නුවරඑළියේ තැපැල් කාර්යාල ගැන අලුත් යෝජනාවක්

වසර 130 ක පෞරාණික වටිනාකමින් යුතු නුවරඑළිය තැපැල්  කාර්යාලය තැපැල් දෙපාර්තුමේන්තුවේ වැඩ කටයුත්තකට හැරෙන්නට වෙනත් කිසිදු ව්‍යාපාර අරමුණකට භාර නොදී සංරක්ෂණය කර දෙන මෙන් ඉල්ලා සර්ව ආගමික නායකයන් , නුවරඑළිය තැපැල් හා විදුලි සංදේශ වෘත්තිය සමිති නියෝජිතයන් , රාජ්‍ය අංශය නියෝජනය කරන සියලුම වෘත්තීය සමිති නියෝජිතයන් , ස්වේච්ඡා සංවිධාන නියෝජිතයන් හා මහජනතාව විශාල පිරිසකගේ අත්සනින් යුතු සන්දේශයක් අද (13) නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා වෙත භාරදීමට කටයුතු කර තිබේ ,

තැපැල් වෘත්තිය සමිති හා රාජ්‍ය සේවක වෘත්තීය සමිති සමග සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් මෙම සංදේශය දිස්ත්‍රික් ලේකම්වරයාට භාර දී ඇත්තේ දිස්ත්‍රික් ලේකම්වරයා අරහා  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට භාර දෙන ලෙස ඉල්ලීමක් කරමිනි ,

දිසාපති වරයා වෙත සන්දෙශය භාරදී සන්දේශය යොමු කිරීමේ අරමුණ පැහැදිලි කිරීමේ සාකච්ඡාවක් පැවැත්වුණා.

සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස්දක්වමින් නුවරඑළිය පොදු දේපල සුරකීමේ සංසංවිධානයේ සභාපති හා නුවරඑළිය දිස්ත්‍රික් සාසනාරක්සක බල මන්ඩලයේ ලේඛකාධිකාරී දඹගොල්ලේ  සෝමානන්ද හිමිපානන් සහ නුවරඑළිය තැපැල් හා විදුලි සන්දේශ වෘත්තීය සමිතියෙ නුවරඑළිය ශාඛා ලේකම් හා නුවරඑළිය සහකාර තැපැල් ස්ථානාධිපති අජන්තා හිටිහාමු මහත්මිය කියා සිටියේ ,

දැන් දෙපාර්තමේන්තුවට වැඩිම ලාභයක් උපයන හා සංචාරක ආකර්ෂණය දිනාගත් වසර 130 කි පෞරාණික ඉතිහාසයකට උරුමකම් කියන නුවරඑළිය තැපැල් කාර්යාලය වෙනත් කිසිදු ව්‍යාපාරික කටයුත්තකට යොදා නොගෙන තැපැල් කාර්යාලයක් හා තැපැල් කෞතුකාගාරය හැටියට ප්‍රතිසංස්කරණය කරමින් රැක දීමට අවශ්‍ය කටයුතු කරන මෙ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා ,

මෙම තැපැල් කාර්‍යාලයට අතිවිශාල සංචාරකයන් පිරිසක් පැමිණෙන මෙය පෞරාණික තැපැල් කාර්යාලය බැවින් මිස හෝටයක් කරානම් ඒ සංචාරක ආකර්ෂණය මුළුමනින්ම නැති වල යනවා ,

අද දිසාපතිවරයාට භාර දුන් සංදේශය ජනාධිපතිවරයාගේ අතුරු ලැබුණු විගස සාධනීය පිළිතුරක් ලැබෙනු ඇතැයි පේක්ෂා කරන බවයි ,

මේ පිළිබඳව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් දිසාපති නන්දන ගලබඩ  මහතාගෙන් අප කළ විමසුමකට දිසාපතිවරයා කියා සිටියේ තැපැල් හා අනෙකුත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති හා ස්වේච්ඡා සංවිධාන රැසක් අත්සන් තබා තැපැල් කාර්යාලය රැකගෙන මේ ජනපතිවරයාට ඉල්ලීමක් කළ ලබාදුන් සංදේශය අද දින බාර ගත් අතර එම සංදේශය ජනාධිපතිවරයාට රාජකාරිමය  වශයෙන් යොමු කිරීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදු කරන බවයි .

Continue Reading
Advertisement
World8 mins ago

උමං මාර්ගයේ සිරවූ 41දෙනාවම බේරාගැනේ

Politics14 mins ago

ගුවන් විදුලිය හා රූපවාහිනිය පොදු සමාගමක් වෙයි

Hot News22 mins ago

Watch : සාක්ෂියක් ඉතිරි කර 24 හැවිරිදි තරුණියක් අතුරුදන්

World33 mins ago

දින 17ක් පුරා උමං මාර්ගයේ සිරවූ කම්කරුවන්ගෙන් පළමු කම්කරුවා මුදාගැනේ

Hot News1 hour ago

දිවුලපිටිය නගරයේ දී නීතිවිරෝධී දුම්වැටි 600ක් අත්අඩංගුවට

Hot News2 hours ago

රෝහල් 40 ක් වැහිලා. තවත් 100 වැසී යාමට ආසන්න‍යි

Politics2 hours ago

සේවා කාලය අවසන් කර දිවයිනෙන් පිටව යන ඉන්දීය මහකොමසාරිස්වරයා කථානායකවරයා හමුවෙයි

Politics2 hours ago

සමගි ජන බලවේගයේ ප්‍රබල ආසන සංවිධායකවරයෙක් ඉවතට

Hot News2 hours ago

ප්‍රකට සූපවේදී Gary Mehigan ශ්‍රී ලංකාවට

Politics3 hours ago

Watch : රොෂාන්ගෙන් ක්‍රීඩා ඇමතිකම ගන්න පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයෝ බලන් ඉඳලා

Hot News3 hours ago

රටවල් 7ක පුරවැසියන්ට ගාස්තු අය කිරීමකින් තොරව වීසා

Politics4 hours ago

නව චින්තනයක් ඔස්සේ කටයුතු කරමින් සංචාරක ක්ෂේත්‍රය දියුණු කළ යුතුයි

Hot News4 hours ago

නාවලපිටිය – පූඩලුඔය ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා

Politics4 hours ago

මෙතෙක් පැවති COP සමුළු එකඟතා සහ සම්මුති කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙලක් සැකසීම ජනපතිගේ අපේක්ෂාවයි 

Weather5 hours ago

තද වැසි ගැන අවවාදාත්මක නිවේදනයක්

Hot News5 hours ago

වරාය නගරය ගැන කැබිනට් මණ්ඩලයෙන් විශේෂ තීරණයක්

Politics5 hours ago

වැටුණු තැනින් ඉදිරියට ආවත් රට හමුවේ ඇති අභියෝග අවසන් නැහැ

Hot News6 hours ago

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම ගැන පැහැදිලි කිරීමක්

Hot News8 hours ago

ක්‍රිකට් නඩුව යළිත් කල් යයි

Politics8 hours ago

2024 අයවැය යෝජනා සම්බන්ධයෙන් වෘත්තිය සමිති සහ සිවිල් සංවිධාන නියෝජිතයන් දැනුවත් කෙරේ

Hot News9 hours ago

මත්පැන් සමාගම් දෙකක නිෂ්පාදන අත්හිටුවයි

Hot News9 hours ago

අධිවේගී මාර්ගයේ ලොරි දෙකක් ගැටෙයි – කාන්තාවක් ජීවිතක්ෂයට

Hot News10 hours ago

සා.පෙල ප්‍රතිඵල නිකුත් කරන දිනය ගැන අධ්‍යාපන ඇමතිගෙන් ඉඟියක්

Hot News10 hours ago

Watch : මීරිගම මහා පරිමාණ රබර් ග්ලව්ස් නිෂ්පාදනාගාරයක් ඇවිලෙයි

Hot News10 hours ago

ආරක්ෂක අමාත්‍යාංශය කෝපා කමිටුවට කැඳවයි

Hot News11 hours ago

උත්සව සමයේ හිඟයකින් තොරව භාණ්ඩ වෙළඳපොළට නිකුත් කිරීමට විශේෂ වැඩපිළිවෙළක්

Politics11 hours ago

මනූෂගෙන් ඇතැම් රාජ්‍ය නිලධාරීන්ට දොස් මුරයක්

Hot News12 hours ago

දුම්රිය ප්‍රමාදයක් ගැන දැනුම්දීමක්

World12 hours ago

ඊශ්‍රායල – හමාස් සටන් විරාමය තවත් දින 2කින් දීර්ඝ කෙරේ

Politics12 hours ago

ජලය විකිණීමට හෝ පෞද්ගලීකරණය කිරීමට කිසිඳු අදහසක් නෑ – ජීවන්

Sports1 month ago

දක්ෂතම ක්‍රීඩිකාව වෙමින් තරුෂි පාසල් ක්‍රීඩාවට සමුදෙයි

Hot News2 weeks ago

පිරමීඩ ජාවාරමට හසු වූ උපකාරක පන්ති ගුරුවරයාගේ සිරුර බොල්ගොඩ ගඟෙන් හමුවෙයි

Sports2 weeks ago

ඇමරිකන් ප්‍රිමියර් ලීගය සඳහා මැතිව්ස් ඇමරිකාවට

Local1 month ago

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

Local1 month ago

Watch : කෝටි ගානක සල්ලි උස්සපු මහ හොරාව අල්ලයි – උසාවිය අසලට විශාල පිරිසක්

World3 weeks ago

ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිත්වය ඩයානාට

Hot News5 days ago

Watch : ඉතිහාසයේ පළමු වතාවට පොලිස් නිලධාරීන්ගේ විරෝධතාව හේතුවෙන් මහේස්ත්‍රාත්වරියකට දඬුවම් මාරුවක්

Sports1 month ago

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෆවාඩ් අහමඩ්ගේ මාස හතරක් වයසැති බිලිඳා මියයයි

World1 month ago

ඇමරිකාවේ වෙඩි තැබීමක් – පුද්ගලයින් 16ක් ජීවිතක්ෂයට

World1 day ago

තම මංගල දිනය අවමංගල්‍යයක් කර මනමාලිය සමඟ මනමාලයත් අවසන් ගමන් යයි

Sports3 weeks ago

ආබාධයක් හේතුවෙන් ශකිබ් අල් හසන්ට ලෝක කුසලාන තරගාවලිය අහිමි වෙයි

Hot News3 weeks ago

නුවරඑලිය පොලිස් නිලධාරීන් අධිකරණය කටයුතුවලින් ඉවත් වෙයි

Weather1 month ago

සුළි කුණාටුවක් ගැන අනතුරු ඇඟවීමක්

Hot News4 weeks ago

ලක්ෂ 51ක මුදලක් සභා ගිණුමට බැර නොකර ඒ මුදල් දියණියගේ වෙඩිමට වියදම් කරන්න අරන් ගිය නිලධාරිනියගේ වැඩ තහනම්

World2 weeks ago

ඇමෙරිකානු හමුදා හෙලිකොප්ටර් යානයක් කඩා වැටී 5 දෙනෙක් ජීවිතක්ෂයට

World2 days ago

ජනප්‍රිය සිනමා නිළියකට නොසිතූ මොහොතක ප්‍රහාරයක්

Hot News5 days ago

Watch : බටගොඩ කම්පා කරමින් නිවසේ සිටි 15 හැවිරිදි සිසුවා අකුණු සැර වැදී අවසන් ගමන් යයි

Hot News4 weeks ago

සතොස කිරිපිටි මිල පහළට

World6 days ago

Binance ලොක්කා වරද පිළිගෙන ඉල්ලා අස්වෙයි

Hot News1 week ago

පාසල් සිසුවෙක් වස පානය කර පාසලට පැමිණෙයි

Hot News4 weeks ago

Watch : ලක්මව රනින් සැරසූ තරුෂිව රාජා ජුවලර්ස් රනින් සරසවයි

Hot News1 week ago

Watch : මින්නේරිය වැවේ දිය නෑමට ගිය දියණියන් දෙදෙනා සහ මව දියේ ගිලෙයි

Hot News1 month ago

වලල්ලාවිට ප්‍රාදේශීය සභා හිටපු ජ.වි.පෙ. මන්ත්‍රිවරයකු දියේ ගිලි මියයයි

Hot News3 weeks ago

Watch : අතුරු තහනම් නියෝගයත් එක්ක අර්ජුන ක්‍රිකට් ආයතනයෙන් පිටත්ව යයි

Hot News3 weeks ago

Watch : අර්ජුනගේ කමිටුවට ඇයි විජේදාසගේ පුතාව දැම්මේ ?

Hot News4 weeks ago

දිනේශ් ෂාෆ්ටර්ගේ මරණය ඝාතනයක් බවට හෙළි වෙයි

Hot News3 weeks ago

Watch : ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ජීවිත අනතුරේ , මිහින්තලේ හිමිට ආපු ආරංචිය මෙන්න

Hot News1 month ago

මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්

Hot News3 weeks ago

මේ දෙදෙනා දන්නවා නම් ඉක්මනින්ම පොලිසියට කියන්න

Hot News4 weeks ago

Watch : ඇල්ලේ නමගිය සුපිරි පන්නයේ හෝටලයකට වෙඩි

Hot News22 mins ago

Watch : සාක්ෂියක් ඉතිරි කර 24 හැවිරිදි තරුණියක් අතුරුදන්

Politics3 hours ago

Watch : රොෂාන්ගෙන් ක්‍රීඩා ඇමතිකම ගන්න පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයෝ බලන් ඉඳලා

Hot News9 hours ago

අධිවේගී මාර්ගයේ ලොරි දෙකක් ගැටෙයි – කාන්තාවක් ජීවිතක්ෂයට

Hot News10 hours ago

Watch : මීරිගම මහා පරිමාණ රබර් ග්ලව්ස් නිෂ්පාදනාගාරයක් ඇවිලෙයි

Sports12 hours ago

Watch : ක්‍රිකට් ආයතනය සුද්ද කරලා ක්‍රිකට් ගොඩගන්න හැටි හරීන් කියයි

Politics1 day ago

Watch : තමන්ට ඇමතිකමක් දුන්න නම් කරගෙන යන්න කොන්ද පණ තියෙන්න ඕන

Politics1 day ago

Watch : හොරකමට දූෂණයට එරෙහිව වැඩ කළාම මෙන්න ඉරණම

Hot News1 day ago

Watch : ලබන අවුරුද්දේ පාසල් සිසුවියන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා ලබා දෙනවා

Politics1 day ago

Watch : උදේ කරපු කතාවේ ප්‍රතිපල හවස ලැබෙයි – රොෂාන්ට අමාත්‍යධූරය අහිමි වෙයි

Hot News1 day ago

Watch : ප්‍රමෝද්‍ය අදත් ක්‍රීඩා වැරදි වැළක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට එයි

Politics1 day ago

Watch : රොෂාන්ගෙන් කතාවෙන් පස්සේ මැතිසබය උණුසුම් වෙයි

Politics1 day ago

Watch : ක්‍රීඩා ඇමති රොෂාන්ගේ විශේෂ ප්‍රකාශයට කලින් සජිත්ගෙන් ප්‍රශ්නයක්

Hot News2 days ago

Watch : ගමම ගඳ ගස්සන ඌරු කොටුව පරීක්ෂා කරන්න ගිය PHIලට අයිතිකරුගෙන් විරෝධයක්

Hot News2 days ago

Watch : සීදුව හොල්ලපු වෙඩි තැබීමේ සුලමුල හෙළිවෙයි

Hot News2 days ago

Watch : බලංගොඩ හැටන් ප්‍රධාන මාර්ගයේ කොටසක් ගිලා බසී

Hot News2 days ago

Watch : කාන්තාවන්ගේ රන් මාල කැඩු පස්දෙනෙක් මාලත් එක්කම පොලිසියට මාට්ටු

Hot News2 days ago

Watch : ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා අස්වූ මොහාන්ගෙන් පිටරට සිට ක්‍රීඩා ඇමතිට කෝල් එකක්

Hot News3 days ago

Watch : දැරියකට අමුතු පාඩමක් ඉගැන් වූ ඉංග්‍රීසි ගුරුවරයා අත්අඩංගුවට

Hot News3 days ago

Watch : ඇමති රොෂාන්ගේ බව කියන වාහනය ගැන පොලිසිය කරුණු හෙළිකරයි

Hot News3 days ago

Watch : හොරණ බටගොඩ හඬවමින් අකුණු සැර වැදී මියගිය සිසුවා අවසන් ගමන් යයි

Hot News4 days ago

Watch : විදුලිබල මණ්ඩලයේ ඇඳුමට සමාන ඇඳුමක් ඇඳගෙන , වයර් කැපූ පුද්ගලයා විදුලි සැර වැදී රෝහලේ

Hot News4 days ago

Watch : පුද්ගලයෙක් ජංගම දුරකථන අලෙවි සැලකින් දුරකථනයක් සොරකම් කර පලායයි

Politics4 days ago

Watch : සාලිය පීරිස් අගමැති කරන්න හිටපු සැලසුම රනිල් හෙළිකරයි

Hot News4 days ago

Watch : අසනීප වූ තම මව රෝහලට රැගෙන යමින් සිටියදී වාහනය රෝහල ආසන්නයේ දී අනතුරකට ලක්වෙයි

Hot News5 days ago

Watch : 96 කුසලානය දිනපු තමයි ක්‍රිකට් විනාශයට හේතුව – අර්ජුන සංවේදීව කිව්ව දේ

Politics5 days ago

Watch : හමුදා කඳවුරට දේශපාලනය ගේන්න එපා

Hot News5 days ago

Watch : පොලිස් භාරයෙන් මිදී පලාගිය සැකකරු අල්ලන්න ගිය පොලිස් නිලධාරියා දිය පහරට හසු වූ අතුරුදන්

Hot News5 days ago

Watch : සුපිරි වෙළඳසැල් කිහිපයකට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පනී

Hot News5 days ago

Watch : බටගොඩ කම්පා කරමින් නිවසේ සිටි 15 හැවිරිදි සිසුවා අකුණු සැර වැදී අවසන් ගමන් යයි

Hot News5 days ago

Watch : ඉතිහාසයේ පළමු වතාවට පොලිස් නිලධාරීන්ගේ විරෝධතාව හේතුවෙන් මහේස්ත්‍රාත්වරියකට දඬුවම් මාරුවක්

Categories

Trending