Hot News

මධ්‍යම අධිවේගයේ වැඩ අවසන් කරන්නත් කලින් සිමෙන්ති බාල්ක කඩා වැටෙයි

කොළඹ මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගයේ මගලෙගොඩ හා බෙම්මුල්ල අතර කොටසේ කණු මතින් ඉදි වෙන මාර්ගයේ දෑවැන්ත කොන්ක්‍රීට් බාල්කයක් පෙරේදා 4 පස්වරුවේ කඩා වැටී ඇතැයි ප්‍රදේශවාසින් පවසනවා.

වෙල් යාය මැද මෙම ප්‍රදේශයේ මාර්ගය ඉදි කිරීමෙන් පවතින්නේ කොන්ක්‍රීට් කණු මතයි.

එහි ඉදිකිරීම් කටයුතු සිදු කරන අවධියේ දමන ලද හරස් කොන්ක්‍රීට් බාල්කයක් මෙසේ මැදින්කඩා වැටී තිබෙනවා.

මාර්ගය ඉදිකිරීම් සිදු වෙන අතර මෙසේ කොන්ක්‍රීට් බාල්ක කඩා වැටෙන්නේ නම් මාර්ගය ඉදිකර අවසන් වීමෙන් පසු අධිවේගී මාර්ගයේ ගමන් කිරීම මහත් අනතුරකට හේතුවක් වනු ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version