ඉදිරි ජනාධිපතිවරණය  සඳහා  අපේක්ෂකයකු  වශයෙන්  ඉදිරිපත් නොවන බවට ව්‍යවසායක ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ  සාගර කාරියවසම් මහතාට ලිපියක් යොමු කර තිබෙනවා.

පෞද්ගලික හේතු මත තමා ඉදිරිපත් නොවන බව ඔහු එම ලිපියෙන් දැනුම් දී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.

එම ලිපිය පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here