Connect with us

Entertainment

‘මම තමා ටුක් එකක් ඇතුළේ කරදරයක් වුණ නැගී එන නිළිය. මම මේක කියන්නේ පළමු වතාවට!’ කල්හාරි (ජානු) මුල ඉඳන් අගට එදා සිද්ධිය දිග හරී (වීඩියෝ)

ත්‍රී රෝද රථයක් තුළ අතවරයට ලක් වන්නට ගිය ‘නැඟී එන ජනප්‍රිය නිළියක්’ සම්බන්ධ පුවතක් ඒ සමයේ කතාබහට ලක්වුණා ඔබට අමතක නැතුව ඇති. (ඈ කවුද යන්න ගැනත් සමාජ මාධ්‍යයේ ලොකු කසුකුසුවක් ද පැවතුණා)

කෙසේ වෙතත්, එම සිදුවීමට සැබැවින් ම මුහුණ පෑවේ තමන් බැව් ‘ජානු’ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිත නිරූපණයේ යෙදෙන ‘කල්හාරි හපුතන්ත්‍රී’ සඳහන් කරනවා.

ඇය මේ වග සඳහන් කළේ ‘ලංකාදීප’ පුවත්පත හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනු යි.

‘මම තමයි ත්‍රීවිල් එක ඇතුලේ Rape වෙන්න ගිය නැගී එන නිළිය…මම මේක කියන්නේ පලමු වතාවට.. කිසිම ප්‍රෝගෑම් එකකවත් මම මේ කතාව මීට කලින් කියලා නෑ. එදා ඉවෙන්ට් එකක් තිබුණා. ඒ වෙලාවේ හයියෙන් වහිනවා. හවස 6ට විතර ඇති.. පස්සෙ මම පීක්මී එකක් දැම්මා. කාර් තිබ්බේ නෑ, ඊටපස්සෙ ත්‍රීවිල් විතරයි තිබුණේ… මම ඉතින් ත්‍රීව්ල් එකක් දැම්මා. නැග්ගා කොහොම හරි ත්‍රීවිල් එකට… ත්‍රීවිල් එකත් කලුපාටයි. එහෙම ගියා….’

‘ත්‍රීවිල් එකට නැග්ග ගමන් ඒ මනුස්සයා ඇහුවා, ‘මේ ඔයාගේ ගෙදරද’ කියලා. මම ඇහුවා, ‘ඔව් ඇයි?’ කියලා. පස්සෙ එයා මුකුත් කිව්වේ නෑ. ටික දුරක් ගිහින් ඇහුවා, ‘වැස්සනේ අපි ටිකක් නතර කරන් ඉඳලා යමුද’ කියලා ඇහුවා. මම කිව්වා, ‘මට බෑ, මට පරක්කු වෙලා තියෙන්නෙ, ඉක්මණට එක්කන් යන්න’ කියලා. ‘මේ යන පාර ඔයා දන්නවද?’ ගගා අහන්න ගත්තා. එතකොට මට දැණුනා මූ අනම් මනං වලට එන්නෙ කියලා…’

‘මම පස්සෙ මගේ ලයිව් ලොකේෂන් එක ශෙයා කළා ජානු එකේ ප්‍රඩක්ෂන් මැනේජර්ටයි, හොඳම යාලුවටයි.. මම එයාලට මැසේජ් එකකුත් දැම්මා, ‘මේ මනුස්සයා එක එක ඒවා අහනවා, වැස්ස නිසා බහින්නත් බෑ, මට පරක්කුත් වෙලා තියෙන්නෙ. ඔයාලා ලයිව් ලොකේෂන් බලාගෙනම ඉන්න’ කියලා මං කිව්වා. ටික දුරක් ගිහින් ඇහුවා, ‘අපි නතර කරන් ඉමුද’ කියලා. මේ මනුස්සයා එකපාරම ඇතුල් පාරකට දාලා නතර කළා ටුක් කළා. දැන් මම වෙව්ලනවා. පස්සෙ මගේ යාලුවට කෝල් කළා. යාලුවා කිව්වා ‘ශේප් එකේ කවර් කරපු පැත්තක් අරින්න’ කියලා. අර මනුස්සයා කන්න වගේ මගේ දිහා බැලුවා. මම ඇහුවා ‘ඇයි නතර කළේ’ කියලා….’

‘මම පනිනවා කියලා හිතන් හිටියේ, එයා පිටිපස්සට ඇවිල්ලා මට කරදර කරන්න පටන් ගත්තා. එයා හෙන චූටි.. මම උස මහතයිනේ. මම දඟලලා එයාව තල්ලු කරලා ත්‍රීවිල් එකෙන් පැන්නා. ෆෝන් එක විතරයි ගත්තෙ, බෑග් එක හම්බුණේ නෑ තාම. ඒ මනුස්සයා අල්ලස් හා දූෂණ එකේ වැඩ කරන කෙනෙක්. අනික එයා ලෝයර් කෙනෙක්. එයා තමයි මට කරදර කරන්න හැදුවේ. තාම නඩු යනවා. එයා පොලිසියට කියනවලූ, මම සල්ලි නොදී පැන්නා කියලා. මෝඩ මනුස්සයෙක්. මොකද මම ඒකට පේමන්ට් කරලා තිබ්බෙත් කාඩ් එකෙන්… බෑග් එකේ ගෙදර ‘කී’ එකත් තිබ්බා. ඒ නිසා ම මම ගෙදරත් මාරු කළා…’

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Entertainment

‘ෂාරුක්ලාටත් දෙනවනම් අපිට දෙන්න බැරි ඇයි? ජෙප්පො බනී කියලා මම මේක එපා කියන්නද?’ ආචාර්ය උපාධිය ලැබූ පිං පොං

රජිත හිරාන් නොහොත් ‘පිංපොං’ ලෙසින් ඔබ දැන අඳුනන රංගන ශිල්පියාගේ ‘ආචාර්ය උපාධිය’ ලබා ගත් අවස්ථාවක ‘සේයාරුවක්’ පසුගිය සමයේ සමාජ මාධ්‍යයේ දැඩි කතාබහට ලක්වුණා. (ඒ අතරිනුත් ඔහුට එල්ල වුණු විවේචන ද බොහෝමයි)

කෙසේ වෙතත්, ‘රජිත හිරාන්’ මේ ‘ආචාර්ය උපාධිය’ සම්බන්ධයෙන් ‘දිවයින’ පුවත්පත හා සම්මුඛ වෙමින් මෙසේ අදහස් පළ කර තිබුණා.

‘ගිහිල්ලා සර්ච් කරලා බලන්නකෝ, ඇයි කලාකරුවෙක්ට ආචාර්ය උපාධියක් පිරිනමන්නෙ කියලා. ගූගල් බලන්නකෝ,…. මේක කලාකරුවන්ට විතරක් නෙවෙයි, මේසන් බාස් කෙනෙක්ට වුණත්, වාඩු කාර්මිකයෙක්ට වුණත් මේක දෙන්න පුළුවන්. ඔහු ඔහුගේ වෘත්තිය ඇතුළේ නිපුණතාවය පෙන්වනවා නම් ඔහුට මේක දෙන්න පුළුවන්. ජෙප්පො බනී කියලා මම මේක එපා කියන්නද? අනිත් පැත්තෙන් ෂාරුක් ඛාන්ට ආචාර්ය උපාධි දෙකක් දෙනවා. ෂාරුක් මොනාද කරලා තියෙන්නෙ? ඒලෙවල් විතරයි, ශ්‍රී දේවිට දෙනවා. ඒ විදිහට ඒ අයට දෙන්නෙ එයාලට තියෙන ආදරේ නිසා, මේ නලුවා හොඳයි, ආදර්ශමත්… සමාජයේ සුන්දරව ජීවත් වෙනවා. අන්න ඒ නිසා ගෞරවයක් පිණිස මේ වගේ දෙනවා. ඉන්දියාවේ පුළුවන් නම් අපේ බැරි ඇයි?’

‘මට ජෙප්පො එක්ක කේන්තියක් නෑ, ජෙප්පොයි ජෙවිපි කියන්නෙ දෙකක්, ජෙවිපි කියන්නෙ විප්ලව කරපු මිනිස්සු ටිකක්, උදාරතර හැඟීම් තිබ්බ මිනිස්සු හිටියා ඒ අතර.. හැබැයි සිවිලිම් අස්සෙ, කක්කුස්සි අස්සේ හැංඟෙන ජෙප්පො තමා දැන් ඉන්නෙ….’

‘මීට අවුරුදු තුනකට කලින් තමා මේ ආචාර්ය උපාධිය දුන්නෙ. මම නෙවෙයි මේ ෆොටෝ එක මුලින්ම දැම්මේ, මම ඇත්තටම සන්තෝසයි, මම ආචාර්ය කියන එක, ලෝකෙටම කියාගන්න බැරුව හිටිය එක ලෝකෙට ම දැන් කිව්වනේ. සීයට තුනක් විතරයි මට අකැමැති, නැත්තම් රසිකයෝ මට කැමති…’

Continue Reading

Entertainment

නිල්චිත්‍රපටවල රැඟූ නිළියගේ ගණිකා ජාවාරම | කෝටිපතියන්, සුරූපිනියන් 5-6 එකවර ගෙන්වගෙන, | ටෙලි තිරයේ ජනප්‍රිය නිළියන් අලෙවි වන හැටි, නිළිය පොලිසිය හමුවේ හෙළිකරයි,

නිල් චිත්‍රපට කිහිපයක රඟපෑ සුරූපි නිළීයක් තවත් සුරූපි නිළියන් හා සුරූපී කතුන් මෙරට ඉහළ පැලැන්තියේ ධනවතුන්ට අලෙවි කළ ජංගම ගණිකා ජාවාරම සම්බන්ධයෙන් මේ වන විට තවත් තොරතුරු ගණනාවක් හෙළි වී තිබෙනවා.

මෙම නිළිය, කොළඹ තරු පන්තියේ හෝටල්වලට, නිවාස සංකීර්ණවලට සහ සමාජ ශාලාවලට නිළියන් රැගෙන ගොස් අලෙවි කරන බවටයි තොරතුරු වාර්තා වන්නෙ.

මත්ද්‍රව්‍ය සාද ඇතැම් තරු පන්තියේ හෝටල්වල සංවිධානය කර විදේශිය නිෂ්පාදිත ඉස්තරම්ම වර්ගයේ මත්පැන් පමණක් නොව අයිස් මත්ද්‍රව්‍ය පවා පාවිච්චි කරමින් ඇතැම් ධනවතුන් ඔවුන්ගේ සිතැඟි පරිදි ගෙන්වා ගත් නිළියන් හා හැසිරෙන බැව් පරීක්ෂණවලදි අනාවරණය වී තිබෙනවා.

පොලිසිය උපාය දූතයෙකු මාර්ගයෙන් මෙම වැටලීම සිදු කරනු ලැබූ අතර, ඉල්ලන ඕනෑම ගාණක් ලබාදෙන හෙයින් මෙම ජාවාරම මෙහෙයවන නිළිය ඊට එකහෙළාම කැමැත්ත පළ කර තිබුණා.

මෙම ජාවාරම මෙහෙයවන නිළිය ගම්පහ ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි අයෙක් වනවා. ඇය ඒ සමයේ (කාම චිත්‍රපට රැල්ලක් තිබූ සමයේ) කාම චිත්‍රපට 6ක පමණ රංගනයේ යෙදී ඇති අතර, ඒ ඇතැම් චිත්‍රපට අතිශය ආන්දෝලනයට ලක් වූ ඒවා ද වුණා.

ඉන් අනතුරුව ක්ෂේත්‍රයෙන් කලක් අස්ථානගත ව සිටි ඇය ‘වැඩිහිටි විහිලු’ කරමින් ‘යූටියුබ්’ නාලිකාවක් හරහා ද ප්‍රේක්ෂකයින් ට සමීපව තිබුණා. එපමණක් නොව ‘ඉන්ස්ටග්රැම්’ සමාජ මාධ්‍යයේ ද ඇය ‘සරාගී ඡායාරූප’ පළ කරමින් නිරන්තරයෙන් ‘සක්‍රීය’ව සිටින බැව් අපට නිරීක්ෂණය වුණා. මෙම නිළිය අතිශය ජනප්‍රිය නළු ‘සැන්ඩෝ හැරිස්’ සමඟ ද කාමුක දර්ශන සඳහා පෙනී සිට තිබෙනවා.

නිළිය හැරෙන්නට අනකුත් සිව් දෙනාම පුද්ගලික ආයතනවල ඉහළම තනතුරු දරන අය වන අතර, ඔවුන් මෙම රැකියාවේ නියැලෙන්නෙ සැමියන්ද නොදැනුවත්ව වීම විශේෂත්වයක්.

ගණිකා ජාවාරම මෙහෙයවන බව කියන නිළිය සතුව තිබූ ජංගම දුරකතනයේ ජනප්‍රියත්වයේ හිනිපෙත්තේම සිටි සුප්‍රසිද්ධ නිළියන් ගණනාවකගේම ඡායාරූප සහ විස්තර ඇතුළත්ව තිබෙනවා.

එම නිළියන්ද ධන කුවේරයන්ට අලෙවි කරන බවට තොරතුරු ලැබී ඇති බැව් පොලිසිය සඳහන් කරනවා.

ඇතැම් ධනවතුන් මෙම නිළියන්ව ඔවුන්ගේ නිවෙස්වලට (ඔවුන් හුදකලාව සිටින මොහොතවල්වල) ගෙන්වා ගෙන ඇති අතර, ඇතැමුන් එකවර සුරූපිනියන් පස් හය දෙනෙකු ගෙන්වා ගෙන ඇති බැව් සඳහන්.

පොලිසිය සඳහන් කරන ආකාරයට ධන කුවේරයන් කිහිප දෙනෙකු එක් වී තරු පන්තියේ ඇතැම් හෝටල්යලට ඇතැම් නිළියන් ගෙන්වාගෙන නිරුවතින් ඔවුන් සමඟ නටා විනෝද වීම පවා සිදුකර තිබුණා.

සමාජයේ ඉහළ පැලැන්තිය නියෝජනය කරමින් තමන්ට සුඛෝපබෝගී දිවි පෙවතක් ගත කිරීමේ අරමුණින් මෙම වෘත්තියේ යෙදෙන බවත් රැකියාවෙන් ලැබෙන ආදායම ප්‍රමාණවත් නොවන නිසා ඊට පෙළඹුණු බවත් ඔවුන් පොලිසිය හමුවේ සඳහන් කර තිබෙනවා.

ප්‍රධාන සැකකාර නිළිය නිළියන් හා සුරූපිනියන් රුපියල් 45000සිට ලක්ෂය දක්වා මුදලකට අලෙවි කර ඇති බැව් සඳහන්.

පොදු කටයුතුවලදි අත දිගහැර වියදම් කරන මේ තරුණියන් හැඩ වැඩ වීම සඳහා ලක්ෂ ගණනින් මාසයකට මුදල් විය පැහැදම් කරනු ලබනවා. එසේම සම පැහැපත් කරගැනීමට ඔවුන් විවිධ එන්නත් වර්ගද ලබාගන්නා බැව් ඔවුන් පොලිසිය හමුවේ සඳහන් කර තිබෙනවා.

මෙම කාන්තාවන් පස් දෙනා සමාජ රෝග විශේෂඥවරයෙකු හමුවට ඉදිරිපත් කර ඒ හා සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තා ලබා ගැනීමට මේ වන විට කටයුතු සිදුවනවා. වැඩිදුර පරීක්ෂණ මොරගහහේන පොලිසිය විසින් සිදු කරනු ලබනවා.

Continue Reading

Entertainment

Watch : කන්ගනා රනාවුත්ට ගුවන් තොටුපොළේ දී කාන්තා කොස්තාපල්වරියකගෙන් ප්‍රහාරයක්

බොලිවුඩ් නිළියක් වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වන කන්ගනා රනාවුත්ට කාන්තා කොස්තාපල්වරියක් කම්මුල් පහරක් එල්ල කර තිබෙනවා.

ඒ චන්දිගාර් ගුවන් තොටුපළේ ආරක්ෂක පරීක්ෂාවකදීයි.

2020 ගොවි විරෝධතාව ගැන කන්ගනා රනවුත් කළ පහත් ප්‍රකාශකට විරෝධතාවය පළ කිරීමටයි කුල්වින්දර් කෞර් නම් කාන්තා කොස්තාපල්වරිය මෙසේ පහර දී ඇත්තේ.

මේ වන විට කොස්තාපල්වරියගේ වැඩ තහනම් කර අත්අඩංගුවේ පසුවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Continue Reading
Advertisement
Sports33 mins ago

ඇෆ්ගනිස්තානයට ලකුණු 182ක ඉලක්කයක්

Hot News47 mins ago

Watch : රියදුරා නොමැතිව ලොරි රථයක් ධාවනය වෙයි

Uncategorized1 hour ago

බදුල්ල – මහියංගන මාර්ගයේ දරුණු අනතුරක්

Politics2 hours ago

කරුණා අම්මාන්ගේ සහයත් රනිල්ට

Hot News2 hours ago

පටාචාර කතා වස්තුව ඇසුරෙන් පොසොන් මහා තොරණ ප්‍රදර්ශනය පොතුහැර දී

Sports3 hours ago

කාසියේ වාසිය ඉන්දියාවට

Article3 hours ago

විකල්ප නැති විපක්ෂ, ඡන්ද ඉල්ලන රටේ දින්නත් දිනන, පැරදුනත් දිනන රනිල් – (ඥානසිරි කොත්තිගොඩ)

Hot News4 hours ago

Watch : සජිත්ට ඡන්දේ දීලා වරද්ද ගන්න එපා

Politics4 hours ago

ඉන්දීය විදේශ අමාත්‍යවරයා අගමැති හමුවෙයි

Hot News5 hours ago

අනුරාධපුරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක්

Hot News5 hours ago

මේ වසරේ අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි – සමන් ශ්‍රී රත්නායක

Hot News5 hours ago

උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබා දීම කාර්යක්ෂම කිරීමට රට පුරා ජංගම වැඩසටහනක්

Hot News5 hours ago

ඉන්දීය විදේශ ඇමති ජනපති හමුවෙයි

Hot News6 hours ago

සහන් පුතා එක්ක මූහුදු ගිය හතක් ගහගෙන අයෙකු මරුට – කිහිප දෙනෙකුට තුවාල

Hot News7 hours ago

මියගිය ඇමති රංජිත් ඇතුළු පිරිසට එරෙහි නඩුවට අධිකරණයෙන් ලැබුණු තීන්දුව

Hot News7 hours ago

හැඳුනුම්පත් කඩදාසි පරණ තැනින්ම ගන්න කැබිනට් අනුමැති​ය

Hot News7 hours ago

විදේශ රැකියා වංචා වැටලීම සඳහා මෙහෙයුම් පුළුල් කෙරේ

Hot News9 hours ago

පළමු වසරට ළමු​න් ඇතු​​ලත් කරන චක්‍රලේඛයේ වෙනසක්

Hot News9 hours ago

Watch : ලොරියක් බවුසරයක ගැටී දරුණු අනතුරක් දෙදෙනෙක් රෝහලේ

Hot News9 hours ago

බාලවයස්කාර දියණියන් දෙදෙනාගේ නිරුවත් ඡායාරූප ලබාගත් සැකකාර මව අත්අඩංගුවට

Hot News10 hours ago

කාශ්‍යප ඉල්ලූ ධාතුසේන රජුගේ වස්තුව සොරාගෙන ගිහින්

Hot News10 hours ago

එළවළු හා පලතුරුවල පසු අස්වනු හානිය 40% සිට 25% දක්වා අඩුවෙයි

Hot News10 hours ago

බෝම්බයක් අරගෙන සිසුවෙක් ටියුෂන් පන්තියට යයි

Politics11 hours ago

ගෝලීය ණය කළමනාකරණය කිරීමට ජාත්‍යන්තර මැදිහත්වීම අවශ්‍යයි – ශෙහාන් සේමසිංහ

Hot News11 hours ago

මුලතිව් අහසේ අමුතු වස්තුවක්

Hot News11 hours ago

ඉන්දීය විදේශ ඇමති දිවයිනට

Hot News12 hours ago

කෙහෙළිය​ගේ වාහන ගැ​න අල්ලස් කොමිසමෙන් විමර්ශ​න

Hot News13 hours ago

මාතර වෙඩි තැබීමක් – කාන්තාවක් රෝහලට

Sports13 hours ago

එංගලන්තයට කඩුළු 8ක සුපිරි ජයක්

Politics13 hours ago

පොහොට්ටුවද ? නැතිනම් විකල්ප කණ්ඩායම්ද ? ඉක්මනින්ම තීරණයක් ගන්න විකල්ප කණ්ඩායම් රනිල්ට කියයි

Hot News3 months ago

සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක්

Hot News6 months ago

42 හැවිරිදි ගුරුවරිය සිසුවෙකු සමඟ කළ ෆොටෝශූට් එක සමාජ මාධ්‍ය කළඹයි

Hot News3 months ago

Watch: රංගන ශිල්පිණි මහේෂි මධුෂන්කාට හිරු මාධ්‍ය ආයතනයේ ප්‍රධානි රේනෝගේ බිරිඳගෙන් තර්ජන, වීඩියෝ ලීක් කරනවලු- මහේෂිගෙන් බරපතල චෝදනාවක්

Hot News4 months ago

Watch : සම්මානය දෙන්න ආපු අජිත් රෝහණගේ අතින් සම්මානය ගන්න බෑ කියපු ධාවකයා

Sports8 months ago

දක්ෂතම ක්‍රීඩිකාව වෙමින් තරුෂි පාසල් ක්‍රීඩාවට සමුදෙයි

Hot News7 months ago

පිරමීඩ ජාවාරමට හසු වූ උපකාරක පන්ති ගුරුවරයාගේ සිරුර බොල්ගොඩ ගඟෙන් හමුවෙයි

Sports7 months ago

ඇමරිකන් ප්‍රිමියර් ලීගය සඳහා මැතිව්ස් ඇමරිකාවට

Hot News6 months ago

චාමර වීරසිංහ දැඩි සත්කාර ඒකකයට

Hot News5 months ago

Watch : අවලෝකිතේෂ්වර බෝධිසත්වගෙන් අස්ගිරි විහාරයට යතුරක්

Local8 months ago

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

Local8 months ago

Watch : කෝටි ගානක සල්ලි උස්සපු මහ හොරාව අල්ලයි – උසාවිය අසලට විශාල පිරිසක්

Hot News2 months ago

කිරිපිටි මිල පහළට

Hot News3 months ago

Watch: කමිඳු මෙන්ඩිස් දෙවැනි ඉන්මේදීද ශතකයක් වාර්තා කරමින් ලෝක වාර්තාවක් පිහිටුවයි

Hot News5 months ago

Watch : සනත් නිශාන්ත අවසන් ගමන් යද්දී බිරිඳ දෙනෙත්වල කඳුළු පුරවාගෙන කිව්ව කතාව

Hot News6 months ago

ලොව ඉහළම මතක ධාරිතාවක් ඇති සිසුවා ශ්‍රී ලංකාවෙන්

Hot News7 months ago

Watch : ඉතිහාසයේ පළමු වතාවට පොලිස් නිලධාරීන්ගේ විරෝධතාව හේතුවෙන් මහේස්ත්‍රාත්වරියකට දඬුවම් මාරුවක්

World5 months ago

පෙබරවාරි 01 වනදා සිට කියුබාවේ ඉන්ධන මිල 500% ඉහළට

World7 months ago

ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිත්වය ඩයානාට

Hot News4 months ago

දිවුලපිටිය නගරයේදී අනියම් සැමියා කාන්තාවකට පිහියෙන් ඇණ පලා යයි

Hot News6 months ago

බඩල්ගම කෝංගොඩ මුල්ල ප්‍රදේශයේ අවුරුදු 18ක දැරියක් අතුරුදහන්

Sports8 months ago

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෆවාඩ් අහමඩ්ගේ මාස හතරක් වයසැති බිලිඳා මියයයි

Hot News5 months ago

Watch : කාන්තාවන් තුන්දෙනෙක් එක්ක ට්‍රිප් එකක් ගිය විහාරාධිපති හිමියන් පන්සලෙන් නෙරපයි

World7 months ago

තම මංගල දිනය අවමංගල්‍යයක් කර මනමාලිය සමඟ මනමාලයත් අවසන් ගමන් යයි

World8 months ago

ඇමරිකාවේ වෙඩි තැබීමක් – පුද්ගලයින් 16ක් ජීවිතක්ෂයට

Hot News4 months ago

පාසලේ උදෑසන රැස්වීමේදී ක්ලාන්තය සෑදුණු ශිෂ්‍යාවක් ජීවිතක්ෂයට

Hot News5 months ago

සීදුව බ්‍රේව් සංගීත කණ්ඩායමේ විදුලි ඕගන් වාදන ශිල්පියා ජීවිතක්ෂයට

Hot News7 months ago

කිලෝ 22ක් බර මිල කළ නොහැකි ලොකු මැණිකක් හමුවෙයි

Hot News6 months ago

මීගමුවේ ඇවෙන්රා ගාර්ඩ්න් කුස්සියට සීල් තබයි

Hot News6 months ago

කාන්තාවක් සමඟ ලැඟුම්හලට ගියපු පුද්ගලයා අවසන් ගමන් යයි – කාන්තාව හොරෙන්ම පලායයි

Hot News3 months ago

අද මැදියම් රැයෙන් පසු කිරිපිටි මිල වෙනස් වෙයි – නවතම මිල ගණන් මෙන්න

Hot News47 mins ago

Watch : රියදුරා නොමැතිව ලොරි රථයක් ධාවනය වෙයි

Hot News4 hours ago

Watch : සජිත්ට ඡන්දේ දීලා වරද්ද ගන්න එපා

Hot News9 hours ago

Watch : ලොරියක් බවුසරයක ගැටී දරුණු අනතුරක් දෙදෙනෙක් රෝහලේ

Politics1 day ago

Watch : ජන අරගල සන්ධානය නමින් නව දේශපාලන ව්‍යාපාරයක්

Sports1 day ago

Watch : ලංකාවට ආපු වනිඳුට හොඳටම මළපනී

Sports1 day ago

Watch : ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දැඩි ආරක්ෂාවක්

Politics2 days ago

Watch : රාජ්‍ය බැංකු දෙකට කෝටි 65,000 ක පොලු තැබූ ඇමතිවරුන් ගැන පාඨලීගෙන් හෙළිදරව්වක්..!

Hot News3 days ago

Watch : පිළිමතලාවෙන් හමු වූ අරුම පුදුම මඤ්ඤොක්කා අලය

Hot News4 days ago

Watch : ලංකාවේ ඉඳන් නිල් චිත්‍රපටි හදලා චීනෙට විකුණලා ඩොලර් ගෙනා ජෝඩු දෙක හිටපු පිළියන්දල ගෙදර පොලිසිය වටලයි

Sports5 days ago

Watch : කොල්ලෝ වගේද කෙල්ලෝ ටික කොදෙව්වන්ට දුවන්න දෙයි

Hot News5 days ago

Watch : මහා ධනවතුන්ට ගහන්න තිබ්බ බද්ද නැති කරලා ඉන්න ගෙදරටත් ආණ්ඩුවෙන් බද්දක් ගහන්න යයි

Politics6 days ago

Watch : ජීවන් තොණ්ඩමන් අනුරටයි සජිත්ටයි සැරටම අමතයි

Hot News6 days ago

වැද්දො එක්ක මොනර මස් කාලා වීඩියෝව යු ටියුබ් දාපු සුද්දා

Politics6 days ago

Watch : ගුණතිලකට එරෙහිව මහින්දානන්ද සටනට

Politics7 days ago

Watch : ලන්ඩනයට ගිය අනුරට උණුසුම් පිළිගැනීමක්

Hot News1 week ago

Watch : සමහර හිටපු ක්‍රීඩකයෝ TV එකට ඇවිල්ලා චරිත ටෝක් දෙනවා

Sports1 week ago

Watch : මෙන්න අපේ ක්‍රීඩකයින්ට ලැබෙන කවුරුත් නොදන්න දීමනා

Hot News2 weeks ago

Watch : පාසල් ළමුන් පිරිසක් රැගත් බස් රථයක් වරකාපොලදී ඇලකට පෙරලෙයි

Politics2 weeks ago

Watch : රවි සෙනවිරත්ත , ශානි අබේසේකර ඇතුළු පොලිසියේ ප්‍රබලයෝ මාලිමාවට

Politics2 weeks ago

Watch : සනත්ගේ බිරිඳ අඬමින් අරගලකරුවන්වට අමතයි

Sports2 weeks ago

Watch : කළමනාකරු ලංකාව පරදින්න හේතු කියයි – අදත් ලකුණු 20ක් මදි වෙලා

Politics2 weeks ago

Watch : මං ඉන්නෙ ආතතියෙන් මේ ප්‍රශ්න නිසා ප්‍රෙෂර් වැඩිවෙලා මැරෙන්න පුළුවන්

Entertainment2 weeks ago

Watch : කන්ගනා රනාවුත්ට ගුවන් තොටුපොළේ දී කාන්තා කොස්තාපල්වරියකගෙන් ප්‍රහාරයක්

Hot News2 weeks ago

Watch : මෛත්‍රී, ජූඩ් ජයමහට දුන් ජනාධිපති සමාව ගැන තීන්දුවක්

Hot News2 weeks ago

ජූලි 01 වැනිදා සිට විදුලි ගාස්තු අඩු කරනවා – කංචන

Hot News2 weeks ago

OIC පැදවූ ජිප් රථය නිවසකට කඩාවදී – පොලිසියේ තිදෙනෙකුට තුවාල

Hot News2 weeks ago

Watch : හැංගිලා හිටපු කුකුල් චමින්දගේ පවුලම පොලිසියට කුදලගෙන ආපු හැටි මෙන්න

Politics2 weeks ago

Watch : කළුතර අවතැන්වූවන්ට ආහාර සපයන්න රෝහිතත් කුස්සියට බහී

Hot News2 weeks ago

Watch : ගංවතුර මායිම් නොකර යහළුවොත් එක්ක නාන්න ගිය තරුණයා අතුරුදන්

Hot News2 weeks ago

Watch : මාලිමාව, රජයත් එක්ක එකතු වෙලා මිහින්තලා පුදබිම විනාශ කිරීමේ උත්සාහයක යෙදෙනවා

Advertisement

Categories

Trending