මම රනිල් වික්‍රමසිංහට කඩේ යන්නේ නෑ.මම මේ රටේ ජනතාවට කඩේ යන මිනිහෙක් බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

ගෝඨාභය ගේනකොට මම විරුද්ධ වුණා.මම කිව්වා අත්දැකීම් නැති අයට රට භාර දෙන්න එපා කියලා.කවුරුත් ඇහුවේ නෑ.රනිල් වික්‍රමසිංහ අත්දැකීම් තියෙන නායකයෙක් විදියට රට ගෙනියන්න අපි උදව් කලා.” යැයිද ඔහු වැඩිදුරටත් පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here