මෝටර් රථයකින් පැමිණි නාදුනන පුද්ගලයන් 4 දෙනකු විසින් මල්වතුහිරිපිටිය ප්රදේශයේ විහාරස්ථානයක හිමිනමකට වෙඩි තබා පලාගොස් ඇතැයි මල්වතුහිරිපිටිය පොලිසිය පවසනවා.
වෙඩි වැදුණු හිමිනම ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අපවත් වී ඇති බවයි වාර්තා වන්නේ.
මෙම වෙඩි තැබීම මෙය කුමන හේතුවක් මත සිදුවූයේද යන්න තවමත් හෙළි වී නොමැති අතර පොලිසිය මේවන විට පරීක්ෂණ පවත්වමින් සිටියි.