Connect with us

Hot News

මල්වතු මහනාහිමියන්ගෙන් දේශපාලනඥයන්ට දෝෂාරෝපණයක්

රටේ, ජනතාවගේ යහපත වෙනුවෙන් කටයුතු කරන ලෙස දේශපාලඥයන් හට විවිධ අවස්ථාවල කොතෙක් අවවාද අනුශාසනා සිදුකළද  ඔවුන් එය කිසිදු විටක මායිම් නොකිරීම කනගාටුවට කරුණක් බව මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහා නායක අතිපූජ්ය තිබ්බටුවාවේ ශ්රී සුමංගල නාහිමිපාණන් වහන්සේ පවසති.                                            

ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණේ නියෝජිත පිරිසක් 08 වෙනිදා නාහිමියෝ බැහැදැක සංදේශයක් භාර දුන් අවස්ථාවේ උන්වහන්සේ ඉහත අදහස් පළ කළහ.                                                      

සංදේශයක් බාර දෙමින් තැපැල් වෘත්තිය සමිති නියෝජිතයෝ නාහිමි හමුවේ පවසා සිටියේ ජනාධිපතිතුමන් ඉතාමත් අත්තනෝමතිකව නුවරඑළිය හා මහනුවර ඉපැරණි තැපැල් සංකීර්ණ  ඉන්දියානු හොටල් සමාගමකට විකිනිමට උත්සාහ කරන බැවින් එම උත්සාහය වැළැක්වීම සඳහා නාහිමියන් හට මැදිහත් වීමක් සිදු කරන ලෙසය.                                            

දැඩි පුරාවිද්යාත්මක වටිනාකමින් යුත් වසර 200 කට වඩා මෙම ඉපැරැණි ගොඩනැගිලි මේ වන විටද සංචාරකයන්ගේ දැඩි ආකර්ෂණයට ලක්ව පවතින බවින් එම ගොඩනැගිලි තැපල් දෙපාර්තමේන්තුව සන්තකයේ තබා ගනිමින්ම සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් යෝජනා මාලාවක් තම වෘත්තීය සමිති විසින් රජයට ලබාදී තිබුණද ඒ පිළිබඳව කිසිදු අවධානයක් යොමු නොකරන ජනපතිවරයා රටේ සම්පත් මේ ආකාරයෙන් විකිණීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවද වෘත්තීය සංගම් නියෝජිතයෝ නාහිමි හමුවේ පැවසූහ.                                                 

මෙහිදී තවදුරටත් අදහස් පළ කළ මල්වතු මහ නාහිමියෝ මෙසේද පැවසූහ. වත්මන් ජනාධිපතිතුමා අග්රාමාත්යවරයා වශයෙන් කටයුතු කළ 2018 වසරේදීත් නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල විකිණීම සම්බන්ධයෙන් අවධානය යොමුවුණා අපට මතකයි. අපි දැක්කා විදේශිකයෝ පවා මේ පෞරාණික ගොඩනැගිල්ල විකුනනවාට එරෙහිව අදහස් පළ කරනවා. විරෝධතා පවත්වනවා.  විවිධ ගැටලු වලදී රටේ, විශේෂයෙන් ජනතාවගේ යහපත උදෙසා කටයුතු කරන්නැයි මහා සංඝරත්නය වශයෙන් අප කොතෙක් අනුශාසනා කළද බොහෝ දේශපාලනඥයෝ ඒ පිළිබඳව අවධානය යොමු නොකිරීම කණගාටුවට කරුණක්. අප කොතෙක් අනුශාසනා කළ ඒ අය ඒ අයට අවශ්ය ගමන යන්න තමයි උත්සාහ කරන්නේ.                                                                         

මහා සංඝ රත්නය වශයෙන් අප මේ පිළිබඳව ඔවුන් දැනුවත් කළත් පලක් වේවිද කියලා කියන්න බෑ. වරායට, ත්රීකුණාමලේ තෙල් ටැංකිවලට උනෙත් ඔය දේම තමයි. නුවරඑළියෙ තවත් ඉඩ තියෙන තැනක තැපැල් කන්තෝරුව වගේ ආකෘතියට හෝටලයක් හදලා සංචාරකයෝ ගෙන්නන්න පුළුවන්නේ . යනුවෙන් සඳහන් කළ නා හිමියෝ ලංකාව පුරා පිහිටි පෞරාණික තැපැල් ගොඩනැගිලි සියල්ලම විකිණීම සඳහා රජය කටයුතු කරන්නේ දැයි යනුවෙන්ද වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් විමසා සිටියහ.

වෘත්තීය සමිති නියෝජිතයෝ මෙහිදී සඳහන් කළේ එම සියලු පෞරාණික ගොඩනැගිලි මෙන්ම රටේ සම්පත් රැසක් අලෙවි කිරීම සඳහා මේ වන විට රජය පිඹුරුපත් සකසමින් සිටින බවය.                                      

නාහිමි බැහැදැකීමෙන් අනතුරුව මාධ්ය හමුවේ අදහස් පළ කළ ඒකාබද්ධ තැපල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු සම්පත් ශ්රී ලියනගේ කියා සිටියේ ජනාධිපතිතුමාගේ මෙම අත්තනෝමතික කටයුතුවලට එරෙහිව තැපල් දෙපාර්තමේන්තුව ඉදිරියේදී අඛණ්ඩ වෘත්තීය ක්රියාමාර්ගයකට පිවිසීමට බලාපොරොත්තු වන බවය. ඒ සඳහාද ජනපතිතුමන්  නම්යශීලීභාවයක් නොදක්වන්නේ නම් සමස්ත රාජ්ය යාන්ත්රණය ඒකාබද්ධ කොට දැවැන්ත වෘත්තීය ක්රියා මාර්ගයකට එළඹීමට හෝ පසුබට නොවන බවද හෙතෙම වැඩිදුරටත් කීය.

(කේ.එල්. සුරවීර මහනුවර)                           

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Hot News

දඩ මුදල් තවත් වැඩි කරන්න කැබිනට් අනුමැතිය

නීති සංග්‍රහයට කළ සංශෝධන අනුව දඩ මුදල් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

වර්තමාන මූල්‍ය අගයන්ට සාපේක්ෂව දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් දඩ මුදල් සංශෝධනය කිරීම පිණිස පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා 2022-12-12 පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබුණා.

ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පතට නීතිපති අවසරය ලැබී තිබෙනවා.

මෙම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.

Continue Reading

Hot News

කඩුගන්නාව රෝහලේ බැම්මක් කඩා වැටී පුද්ගලයෙක් මරුට

කඩුගන්නාව ප්‍රාදේශීය රෝහලේ බැම්මක් ඉදි කිරීමේ නිරතව සිටි පුද්ගලයෙක්ගේ ශරීරය මතට පැරණි බැම්මක් සහිත පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් ඔහු එම ස්ථානයේම මිය ගොස් තිබේ.                        

කඩුගන්නාව ප්‍රාදේශීය රෝහලේ පැරණි බැම්ම ඉවත් කොට නව බැම්මක් ඉදි කිරීමේ කටයුතු සිදුවෙමින් පවතින අතර මෙම වැඩබිමේ කම්කරුවකු ලෙස සේවය කරමින් සිටි පුද්ගලයෙක් මතට 06 දින දහවල් 12 ට පමණ මෙම බැම්ම සහිත පස් කන්දක් කඩා වැටී ඇති බව සඳහන් වන අතර එම වැඩ බිමේ සේවයේ නිරතව සිටි අනෙක් පිරිස රෝහල් කාර්ය මණ්ඩලයේ සහායද ඇතිව අනතුරට පත් පුද්ගලයා එම ස්ථානයෙන් ඉවත් කොට රෝහල් ගත කළද ඒ වන විටද අදාළ පුද්ගලයා මරණයට පත්ව සිටි බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය.                                   

මෙසේ අවාසනාවන්ත ආකාරයෙන් මරණයට පත්ව ඇත්තේ පරණ පට්ටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 33 හැවිරිදි රංජිත් අබේරත්න නම් පුද්ගලයෙක් බව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන කඩුගන්නාව පොලිසිය  පවසයි.

(කේ.එල්. සුරවීර මහනුවර) 

Continue Reading

Hot News

හිටපු DIG නාලක ද සිල්වා නිදහස් කෙරේ

නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ඔහුට එරෙහිව පනවා තිබූ නඩුවකින් නිදහස් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (06) නියෝග කළා.

ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයකට අදාළ චෝදනා මත ඔහුට එරෙහිව 2019 වසරේ දී එම නඩුව පවරා තිබුණ අතර ඔහුට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැති නිසා ඔහුව නිදහස් කරන ලෙස නීතිපතිවරයා අධිකරණයට දැනුම්දී තිබෙනවා.

Continue Reading
Advertisement
Politics6 mins ago

රට දියුණුව කරා ගෙන යන නව ආර්ථික වැඩපිළිවෙළ ජනවාරි 01 වනදා අරඹනවා

Hot News11 mins ago

දඩ මුදල් තවත් වැඩි කරන්න කැබිනට් අනුමැතිය

Hot News20 mins ago

කඩුගන්නාව රෝහලේ බැම්මක් කඩා වැටී පුද්ගලයෙක් මරුට

Entertainment37 mins ago

ආසියාවේ අලංකාරම විවාහක රූ රැජින කිරුළත් රැගෙන දිවයිනට

Hot News1 hour ago

හිටපු DIG නාලක ද සිල්වා නිදහස් කෙරේ

Hot News2 hours ago

සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඩෙංගු පාලනයට විශේෂ වැඩසටහනක්

Hot News2 hours ago

පෑලියගොඩ අධිවේගී මාර්ග හුවමාරුවේ දී උප පොලිස් පරීක්ෂකවරයෙක් සියදිවි හානි කරගනී

Hot News3 hours ago

ළමුන්ට පොලිතින් කැවූ විදුහල්පති නැවත ඉල්ලා දෙමව්පියන් උද්ඝෝෂණයක

Hot News6 hours ago

ගිනි අවි දෙකක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

Hot News6 hours ago

ඉන්දියන් සම්බා ඉදිරි දෙසතිය තුළ දිවයිනට

Hot News7 hours ago

වැලිකන්දේ ආපනශාලාවක ගින්නක්

Hot News7 hours ago

සිසුවියන් තිදෙනෙකුට සහ සිසුවෙකුට අමුතු පාඩමක් කියා දුන් පාසලේ කාර්යාල කාර්ය සහායක

Weather7 hours ago

අදත් පළාත් කිහිපයකට තද වැසි

Politics18 hours ago

රාජ්‍ය ආයතන පරිගණකගත කිරීමට අපේ රටේ ගොඩක් අය කැමති නෑ – මහින්දානන්ද

Politics18 hours ago

Watch : තරුණ තරුණියන් එකතු කරගෙන ඩයනා අලුත් වැඩක් පටන් ගන්න යයි

Hot News18 hours ago

අපේ රටේ එකලස් කරන ඉලෙක්ට්‍රික් බස් ලබන වසරේ ධාවනයට

Hot News19 hours ago

‘මල්වත්තේ අමිල’ ඇතුළු තිදෙනෙක් මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු

Hot News19 hours ago

Watch : දුම්රියේ වැදීමට ගිය සුරතල් බල්ලා බේරාගැනීමට ගිය මව කෝච්චියට බිලිවෙයි

Hot News20 hours ago

Watch : බම්බලපිටියේ නමගිය අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරියට ඇප ලැබෙයි

Weather21 hours ago

ලබන 7වැනිදායින් පසු වැසි තත්ත්වයේ අඩුවීමක්

Hot News21 hours ago

අවුරුදු 17න් පාසල් අධ්‍යාපනය අවසන් කිරීමට සැරසෙයි

Hot News21 hours ago

ආරක්ෂක අමාත්‍යාංශය කෝපා කමිටුව හමුවට

Hot News21 hours ago

මෙරට පළමු ඩිජිටල් උප්පැන්නය නිකුත් කරයි

Politics21 hours ago

Watch : 5 වසර ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරන්න – සිරිසේනගෙන් ඉල්ලීමක්

Hot News22 hours ago

රාජ්‍ය සේවාවන්ට අදාළ ආකෘති පත්‍ර පිරවීම දැන් නිවසේ සිටම

Hot News22 hours ago

Watch : ශ්‍රී ලංකා ගුවන් හමුදාවට චීනයෙන් සැහැල්ලු ගුවන් යානා දෙකක්

Hot News24 hours ago

මරදාන දුම්රිය ස්ථානයේ වහළයෙන් වැටී පුද්ගලයෙක් රෝහලට

Hot News24 hours ago

හොර අධ්‍යාපන ආයතනයක් පවත්වාගෙන ගිය කාන්තාවක් අත්අඩංගුවට

Hot News1 day ago

පොල්දූවෙන් පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය වසා දැමේ

Politics1 day ago

ඊජිප්තුවේ තානාපතිවරයා කථානායක හමුවෙයි

Sports1 month ago

දක්ෂතම ක්‍රීඩිකාව වෙමින් තරුෂි පාසල් ක්‍රීඩාවට සමුදෙයි

Hot News3 weeks ago

පිරමීඩ ජාවාරමට හසු වූ උපකාරක පන්ති ගුරුවරයාගේ සිරුර බොල්ගොඩ ගඟෙන් හමුවෙයි

Sports3 weeks ago

ඇමරිකන් ප්‍රිමියර් ලීගය සඳහා මැතිව්ස් ඇමරිකාවට

Local1 month ago

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

Local1 month ago

Watch : කෝටි ගානක සල්ලි උස්සපු මහ හොරාව අල්ලයි – උසාවිය අසලට විශාල පිරිසක්

Hot News2 weeks ago

Watch : ඉතිහාසයේ පළමු වතාවට පොලිස් නිලධාරීන්ගේ විරෝධතාව හේතුවෙන් මහේස්ත්‍රාත්වරියකට දඬුවම් මාරුවක්

World4 weeks ago

ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිත්වය ඩයානාට

Sports1 month ago

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෆවාඩ් අහමඩ්ගේ මාස හතරක් වයසැති බිලිඳා මියයයි

World1 month ago

ඇමරිකාවේ වෙඩි තැබීමක් – පුද්ගලයින් 16ක් ජීවිතක්ෂයට

World1 week ago

තම මංගල දිනය අවමංගල්‍යයක් කර මනමාලිය සමඟ මනමාලයත් අවසන් ගමන් යයි

Sports4 weeks ago

ආබාධයක් හේතුවෙන් ශකිබ් අල් හසන්ට ලෝක කුසලාන තරගාවලිය අහිමි වෙයි

Hot News1 month ago

නුවරඑලිය පොලිස් නිලධාරීන් අධිකරණය කටයුතුවලින් ඉවත් වෙයි

Weather1 month ago

සුළි කුණාටුවක් ගැන අනතුරු ඇඟවීමක්

Hot News1 month ago

ලක්ෂ 51ක මුදලක් සභා ගිණුමට බැර නොකර ඒ මුදල් දියණියගේ වෙඩිමට වියදම් කරන්න අරන් ගිය නිලධාරිනියගේ වැඩ තහනම්

World3 weeks ago

ඇමෙරිකානු හමුදා හෙලිකොප්ටර් යානයක් කඩා වැටී 5 දෙනෙක් ජීවිතක්ෂයට

World1 week ago

ජනප්‍රිය සිනමා නිළියකට නොසිතූ මොහොතක ප්‍රහාරයක්

Hot News5 days ago

මුළු කළුතරම පැයක් තුළ භීතියට පත්කල දොඩංගොඩ පූස්කොටා සහ ගෝලයා අත්අඩංගුවට

Hot News2 weeks ago

Watch : බටගොඩ කම්පා කරමින් නිවසේ සිටි 15 හැවිරිදි සිසුවා අකුණු සැර වැදී අවසන් ගමන් යයි

Hot News1 month ago

සතොස කිරිපිටි මිල පහළට

World2 weeks ago

Binance ලොක්කා වරද පිළිගෙන ඉල්ලා අස්වෙයි

Hot News2 weeks ago

පාසල් සිසුවෙක් වස පානය කර පාසලට පැමිණෙයි

Hot News1 month ago

Watch : ලක්මව රනින් සැරසූ තරුෂිව රාජා ජුවලර්ස් රනින් සරසවයි

Hot News2 weeks ago

Watch : මින්නේරිය වැවේ දිය නෑමට ගිය දියණියන් දෙදෙනා සහ මව දියේ ගිලෙයි

Hot News1 month ago

වලල්ලාවිට ප්‍රාදේශීය සභා හිටපු ජ.වි.පෙ. මන්ත්‍රිවරයකු දියේ ගිලි මියයයි

Hot News4 weeks ago

Watch : අතුරු තහනම් නියෝගයත් එක්ක අර්ජුන ක්‍රිකට් ආයතනයෙන් පිටත්ව යයි

Hot News1 month ago

Watch : අර්ජුනගේ කමිටුවට ඇයි විජේදාසගේ පුතාව දැම්මේ ?

Hot News1 month ago

දිනේශ් ෂාෆ්ටර්ගේ මරණය ඝාතනයක් බවට හෙළි වෙයි

Sports6 days ago

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්යමණ්ඩලයේ දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි

Hot News1 month ago

Watch : ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ජීවිත අනතුරේ , මිහින්තලේ හිමිට ආපු ආරංචිය මෙන්න

Hot News1 month ago

මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්

Politics18 hours ago

Watch : තරුණ තරුණියන් එකතු කරගෙන ඩයනා අලුත් වැඩක් පටන් ගන්න යයි

Hot News19 hours ago

Watch : දුම්රියේ වැදීමට ගිය සුරතල් බල්ලා බේරාගැනීමට ගිය මව කෝච්චියට බිලිවෙයි

Hot News20 hours ago

Watch : බම්බලපිටියේ නමගිය අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරියට ඇප ලැබෙයි

Politics21 hours ago

Watch : 5 වසර ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරන්න – සිරිසේනගෙන් ඉල්ලීමක්

Hot News2 days ago

Watch : පුහුණුවීම් අතරතුර පාපැදිකරුවෙකු රිය අනතුරකින් මරුට

Politics2 days ago

මම මැරුවත් දූෂණයට එරෙහි සටන නවත්වන්නේ නැහැ – සජිත්

Hot News2 days ago

Watch : අභයාරාමයට ආපු ලයිට් බිල ගැන සජිත්ගෙන් හෙළිදරව්වක්

World3 days ago

Watch : ඊශ්‍රායලය හමාස් යුද්ධය දරුණු අතට

Hot News3 days ago

Watch : මාළු බෝට්ටු වලින් ගෙනාපු ලිංගික උත්තේජන පෙති 31000ක් මාට්ටු 

Hot News3 days ago

Watch : තොවිලයට පැමිණි තරුණ පිරිසක් අතර ගුටි කෙලියක – නිවසකට දැඩි හානි

Hot News3 days ago

Watch : ක්‍රොන්ක්‍රීට් මික්ෂර් රථයක් ප්‍රපාතයට පෙරලෙයි – එක් අයෙක් ජීවිතක්ෂයට

Politics3 days ago

Watch : ඊළඟ ජනාධිපතිවරණයේදී වෙන දේ ගැන අනුර කියයි

Politics4 days ago

Watch : සජිත්ගේ හැසිරීම නාමල් හෙළා දකී මෙන්න නාමල් සජිත්ට කිව්ව කතාව

Politics4 days ago

Watch : මට නම් තියෙන්නේ පරම්පරාවෙන් එන තට්ටයක්

Hot News4 days ago

Watch : පාතාලය මර්දනය කරන විදිය කතාවෙන් නෙමෙයි වැඩ කරලා පෙන්වන්නම්

Hot News4 days ago

Watch : මරණ පරීක්ෂණයකට ගිය පොලිස් නිලධාරීන්ට බඹර ප්‍රහාරයක්

Uncategorized4 days ago

Watch : ඩයනා, සුජිත්,රෝහණ සිද්ධියෙන් පාර්ලිමේන්තුව උණුසුම් වෙයි

Politics4 days ago

Watch : රන්ජන්ගේ සහයත් අනුරට ද ?

Hot News5 days ago

Watch : රටටම ගෞරවයක් අරන් දෙන එක තමයි මගේ හීනය

Hot News5 days ago

Watch : ඩ්‍රෝන් යොදාගෙන ගුවනින් වල්නාශක ඉසින කවුඩුලු ගොවියෝ

Hot News5 days ago

Watch : රන්ජන්ට අකරතැබ්බයක්

Politics5 days ago

Watch : තවත් ක්‍රිකට් වංචාවක් ගැන විපක්ෂ නායකගෙන් විශේෂ හෙළිදරව්වක්

Hot News5 days ago

Watch : දේශබන්දුට රටම කැමති නෑ මිහින්තලේ හිමි කිව්ව කතාව මෙන්න

Hot News5 days ago

Watch : වැඩබලන පොලිස්පති දේශබන්දුට මහා සංඝරත්නයෙන් දැඩි අවවාදයක්

Politics5 days ago

Watch : ඩයනාගේ ගුටි කෙළිය ගැන වාර්තාව පාර්ලිමේන්තුවට එද්දී විපක්ෂය උණුසුම් වෙයි

Hot News6 days ago

Watch : අදත් පැය ගානක් ප්‍රශ්න කරපු දේවගැති ජෙරම්ට හෙටත් CID එකට එන්න කියයි

Politics6 days ago

Watch : මාව සෞඛ්‍ය ඇමැති කළේ නැත්තටම නැති කරන්න

Hot News6 days ago

Watch : දින 3ක් අතුරුදන්ව සිටි වැලිපැන්නේ තරුණියගේ දේහය ඇල ඉවුරකින් හමුවෙයි

Hot News6 days ago

Watch : ආයුධත් අරගෙන තෙල් ගහන්න ආපු මැරයෝ දෙන්නා

Hot News6 days ago

Watch : මස් පිණිස උඩවලවේ නිදහසේ සිටි හරක් රැගෙන ගිය ජාවාරම්කරුවන් පිරිසක් අල්ලයි 

Advertisement

Categories

Trending