මස් පිණිස මරාදැමීමට නියමිත සිටි තලගොයන් 15 දෙනෙකුගේ දිවි බේරා ගෙන තිබෙනවා.

අනතුරුව පොතුවිල් පොලිසිය විසින් ඔවුන් ලාහුගල ජාතික උද්‍යානයට නිදහස් කිරීමට කටයුතු කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here