මහනුවර කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා ගේ පාරම්පරික නිවසේ ගින්නක් ඇති වී තිබෙනවා.
ඒ හේතුවෙන් එම නිවසේ ඉහළ මහල සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි වාර්තාවන්නේ.
මහනුවර මූලස්ථාන පොලිසිය සඳහන් කරන්නේ අදාල ගින්නෙන් වසර 150කටත් වඩා පැරණි එම ගොඩනැගිල්ලට බරපතළ ලෙස හානි සිදුවී ඇති බවයි.
මහනුවර නගර නගර සභාවේ ගිනි නිවන ඒකකය, පොලීසිය හා ජනතාව එක්වී ගින්න ව්‍යාප්ත වීමට නොදී නිවා දමා තිබෙනවා.
ff
රනිල් වගේම, මේ මිනිහත් ගෙට ගිනිතියාගත්තා වෙන්නත් පුළුවන් තමන්ගෙ කුණු ගොඩවල්වල සාක්ෂි පුච්චලා වැඩේ යට ගහන්න…
දැන්නම් මට හිතෙනවා කතරගම දෙවියන්ටත් මුන්ගේ තක්කඩි වැඩ ඉවසන්න බැරි තත්වයක් ඇවිල්ලා..
මිනිස්සුන්ට ගිනි ගෙඩි දීල උපයන සල්ලි යාදෙන්නෙ නෑම තමයි
සොමිපාලගේ කේස් වල තොරතුරු හොයලා ඉවරයි