චීන රජයේ විශේෂ ආරාධනයකට අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා චීනය බලා පිටත්ව ගොස් තිබේ.

මහින්ද රාජපක්ෂ මහතා සමග තවත් නිලධාරීන් 4 දෙනෙකු චීනය බලා පිටත්ව ගිය බව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ කාර්යභාර කළමනාකරු සඳහන් කළේ ය.

ඔවුන්, දින 4ක් චීනයේ සංචාරය කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here