මම කිසිම වෙලාවක කියලා නැහැ මහා බැංකු හොරකම කළේ රනිල් වික්‍රමසිංහ බව තමා කිසිවිටකත් නොපැසූ බව ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඔහු මේ බව පැවසුවේ පාදුක්ක අරුක්වත්ත ප්‍රදේශයේ පැවති රැස්වීමකට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බන්දුල ගුණවර්ධන,

“එතුමා  පත් කරපු අය නිසා තමයි ඒක වුණේ. මම පත් කරපු කෙනෙක් වැරැද්දක් කළාට ඒකට මම පලි නෑනේ . ඒ වගේ දෙයක් තමා එතැන වෙලා තියෙන්නේ ” යැයි ඔහු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here