නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා ඇප මුදල් භාර ගැනීම පසුගියදා ආරම්භ කෙරුණා.

ඒ අනුව 2024.09.25 දින සිට 2024.10.01 දක්වා කාලය තුළ ස්වාධීන කණ්ඩායම් 37ක් ඇප මුදල් තැන්පත් කළ බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here