Connect with us

Featured

මාලිමාවට අවස්ථාවක් ලබා දිය යුත්තේ ඇයි? ආචාර්ය දයාන් ජයතිලක කරුණු 10කින් පැහැදිලි කරයි

මෙරට දේශපාලන විචාකයෙකු මෙන්ම රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන ආචාර්ය දයාන් ජයතිලක විශේෂ කරුණු 10ක් යටතේ ජාතික ජන බලවේගයට අවස්ථාවක් ලබා දිය යුත්තේ කුමක් නිසාද යන්න සම්බන්ධයෙන් විග්‍රහයක් ඉදිරිපත් කර තිබෙනවා.

ඉංග්‍රීසි භාෂාවෙන් DailyFT පුවත්පතේ පළ කර තිබූ එම ලිපියේ සිංහල අනුවාදය පහතින්

01) 2019-2020 කාලයේ 3%ක අඩු ඡන්ද පදනමක සහ ආසන 03ක සිට අතිශය වෙහෙස වී, නොපසුබටව දේශපාලන ක්ෂේත්‍රයේ වෙනත් ඕනෑමScreenshot 2024 03 30 at 9.56.26 AM removebg preview කෙනෙකුට වඩා මහන්සි වී ක්‍රියාත්මක වූ ඔවුහු ඊට අනුරූව වඩාත් වැඩි වේගයකින් වර්ධනය වූ අතර වෙනත් ඕනෑම තරගකරුවෙකුට වඩා වැඩියෙන් බලපෑම් සහගත වූහ.

ඒ නිසාම රටටත් එම දෙයම කිරීමේ අවස්ථාව ඔවුනට ලැබිය යුතු අතර රටට අවශ්‍ය වන්නේද වැටීමේ සිට පෙරළා සටන් වැදීමේලා ඔවුන් දැනටමත් ඔප්පු කොට ඇති හැකියාවය.

02) වෙනත් ඕනෑම දේශපාලන ව්‍යුහයකට වඩා ඔවුන් තමන් විසින්ම අති මහත් ධනාත්මක පරිවර්තනයක් සිදු කර ගෙන ඇත. එසේම ඔවුහු අරමුණු වෙනුවෙන් සැලකිය යුතු තරමේ වැඩි කේන්ද්‍රගත වීමක් ප්‍රදර්ශනය කරති. රට ඉල්ලා සිටින්නේද නිර්මාණාත්මක, ප්‍රතිඵලදායක පරිවර්තනයක් සිදු කිරීම සඳහා වූ හැකියාවය.

03) ඔවුහු ප්‍රබෝධමත් සාමූහික මනෝභාවයක් සහ මනෝවිද්‍යාත්මක ශක්තියක් සම්පාදනය කරන්නා වූ අව්‍යාජ ගතිකත්වයක් ප්‍රදර්ශනය කරති. අත්‍යාවශ්‍ය වූ මෙම ලක්ෂණය සෙසු සියලු තරගකරුවන් තුළ අත්‍යන්තයෙන්ම නොමැත.

04) කිසිදු වෙනත් පක්ෂයක්/ ව්‍යාපාරයක් නොකළ පරිද්දෙන් ඔවුන් ඕනෑම සමාජයක අතිශය තීරණාත්මක ලෙස වැදගත් වන බවට ලොව පුරා පිළිගනු ලැබ ඇති සමාජ බලවේගය, එනම් උගත් කාන්තාවන්, විශේෂයෙන් උගත් තරුණ කාන්තාවන් දේශපාලනයට පෙළඹවීමටත් සංවිධාන ගත කිරීමටත් කටයුතු කර තිබේ.

05) සැලකිය යුතු තරමින් වාර්ගික, ආගමික, පංතිමය සහ කුලවාදී අගතීන්ගෙන් මිදුණු උගත් තරුණයින්ගේ සහ පොදුවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලද පරම්පරාවන්ගේ දේශපාලන ව්‍යාපාරයක් වන ඔවුහු, එම පරම්පරාවන් මේ රට සමාජීය ලෙස නිදහස් කිරීමටත් නවීකරණය කිරීමටත් අවශ්‍ය වන අදහස්වලින් පෝෂණය කරති.

06) ඔවුන්ගේ ප්‍රසිද්ධ ප්‍රකාශයන් සහ භාවිතයන් ප්‍රකට කරන්නේ සාම්ප්‍රදායික නොවන, ආගම දේශපාලනයෙන් සහ රාජ්‍ය ප්‍රතිපත්තිවලින් වෙන් කරන නවීකාරක ප්‍රතිපත්තියකි.

07) ඔවුන්ගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන සජබයට ධනවතුන්ට උචිත, ජනප්‍රියවාදී පෙනුමක් ඇති ප්‍රේමදාස සංවර්ධන මොඩලයේ සුවිශේෂී හිමිකාරිත්වයක් ඇති නමුත් එය ලාභදායී ගනුදෙනුවක් වෙනුවෙන් රිෂි සුනක්ගේ එක්සත් රාජධානියේ කොන්සර්වේටිව්වරුන්ගේ අනුවාදයක් බවට පත් කොට තිබේ. අනුරට බිම් මට්ටමේ චලනයන් හඳුනා ගත හැකි මතවාදයක් ඇති නමුත් සජිත්ට එවැන්නක් නොමැත; නැතහොත් ඒවායින් උපුටා ගනිමින් සිටී.

දැනට පවතින තත්වය අනුව සජිත් සිටියා වුවද සජබ ආණ්ඩුවක් ජනතාවට යහපතක් කරනු ඇත්තේ නැත. ප්‍රකාශයන්හිදී සහ පක්ෂයේ ප්‍රතිපත්තිවලට අදාළ තීරණාත්මක බලය හිමි එරාන්, හර්ෂ මතවාදී මූලධාර්මිකයින් ද්විත්වය සජබයේ චෙනී – රම්ස්ෆෙල්ඩ් (ජෝර්ජ් බුෂ් ආණ්ඩුවේ අන්ත දක්ෂිණාංශක දේශපාලකයින් දෙදෙනෙකි) වෙති.

08) දේශපාලන රඟමඩලේ සියලු බලවේගයන් අතරින් තම ප්‍රසිද්ධ ප්‍රකාශනයන්හිදී වඩාත්ම ප්‍රගතිශීලී සහ සබුද්ධික වනුයේ ජාතික ජන බලවේගයයි. ලොව පුරා – බ්‍රසීලයේ ලූලාගේ සිට නවසීලන්තයේ අර්ඩර්න් දක්වා දැකිය හැකි නූතනවාදී මධ්‍ය වාමාංශික ස්වරූපයක් ගන්නා පුළුල් ප්‍රතිපත්තිමය යෝජනාවලියක් බවට පරිවර්තනය කොට ඇත්තා වූ දැක්මක් සහ වැඩපිළිවෙළක් ඔවුන් සතුව ඇත.

එහෙත් එය ශ්‍රී ලංකාවේ පාලක පංතිය විසින් කිසිදා අත්හදා බලා නොමැත. මෙම තෙවැනි සුසමාදර්ශයට – මධ්‍ය වාමාංශිකවාදයට – අවස්ථාවක් ලබා දිය යුතුව ඇත. රටටත් ජනතාවටත් එවැනි අත්හදා බැලීමක් අවශ්‍යය; ඔවුන්ට එවැන්නක් ලැබිය යුතුව ඇත.

09) නිදහසින් පසු දේශපාලනයේ සාම්ප්‍රදායික ධාරාවන් ද්විත්වය වන එජාප/සජබ සහ ශ්‍රීලනිප/පොජපෙ සතුව, ජනතාවට කීමට අනුනාදනීය කතාවක් සහ ඔවුන් ප්‍රබෝධමත් කරන අදහස් තවදුරටත් නැත. පශ්චාත් නිදහස් සංස්ථාපිතයන්, දේශපාලනික ප්‍රභූන් මොළය මියගියවුන් වැනිය.

ජවිපෙ-ජාජබ හැරෙන්නට, කවර ස්වරූපයක පරිණාමයන් සිදු කරගත්තද කවර එකතූන් නිර්මාණය කර ගත්තද අන් සියලු දෙනා, බොහෝ වාර ගණනක් රට පාලනය කර තිබේ. එහෙයින්ම ඔවුහු ශ්‍රී ලංකාවේ මහා ආර්ථික අවපාතයේ වගකීමට බැඳී සිටිති. එහෙත් ඔවුහු පැරණි සූත්‍ර නිර්ලජ්ජිතව නැවත නැවත පුනරුච්චාරණය කරති.

10) පුරවැසියන් ලෙස අපි දේශපාලන වේදිකාවන්හි දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය මට්ටමින් එකම පවුල්වල මුහුණු දැකීමෙන්ද එකම පැරණි තේමාවන් සහ තාලයන් ඇසීමෙන්ද වෙහෙසට පත්ව සිටිමු. බලයේ සිටීමේදී අප හැමදාම දැක ඇති එකම පැරණි මුහුණුවලින් සහ සමාජ බලවේගයන්ගෙන් යුක්ත නොවීමේ ගුණය ජාතික ජන බලවේගය සතුය.

එබැවින් එකම තක්කඩීන් තෝරා ගැනීම මඟහැර ජයග්‍රාහකයින් තේරීමට අපට අවස්ථාවක් ලබා දෙයි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබූ තරුණයින්ගේ සහ කාන්තාවන්ගේ ‘අනුප්‍රාප්තික කණ්ඩායමක්’ අතට රට මාරු කිරීමේ අවස්ථාව ජවිපෙ-ජාජබ විසින් අපට ලබා දෙයි. එම පිටුව පෙරළීම නව පරිච්ඡේදයක ඇරඹුමය.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Featured

මන්නාරම සහ පුනරීන් සුළං බලාගාර ටෙන්ඩරය අදානිට

මන්නාරම සහ පුනරීන්හි සුළං විදුලි බලාගාර සංවර්ධනය සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඉන්දියාවේ M/s Adani Green Energy Limited විසින් මන්නාරම සහ පූනරීන්හි සුළං විදුලි බලාගාර සංවර්ධන කිරීම සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස 2022.03.07 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබුණා.

ඒ අනුව එම සමාගම විසින් ඉදිරිපත් කරන ලද ව්‍යාපෘති යෝජනාව ඇගයීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් සාකච්ඡා සම්මුති කමිටුවක් පත් කර තිබෙනවා.

එම කමිටුවේ නිර්දේශ මත පදනම්ව යෝජිත ව්‍යාපෘතිය යටතේ නිපදවන විදුලිය සඳහා කිලෝවොට් පැයකට ඇමරිකා ඩොලර් ශත 8.26ක අගය (සැබෑ විනිමය අනුපාතය අනුව ශ්‍රී ලංකා රුපියල් වලින් ගෙවීමට යටත්ව) අවසන් ගාස්තුව වශයෙන් පිළිගැනීමටත් වසර විස්සක කාල සීමාවක් සඳහා M/s Adani Green Energy Limited වෙත විදුලිය මිලදී ගැනීමේ ටෙන්ඩරය පිරිනැමීමටත් විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා .

Continue Reading

Entertainment

රටම කළඹමින් අබිරහස් ලෙස ගැබ් ගත් කුරුණෑගල පාසල් සිසුවියගේ සිදුවීමේ රටම නොදන්න ඇත්ත මෙන්න

පසුගිය දිනෙක කුරුණෑගල ප්‍රදේශයේ පාසල් සිසුවියක් ‘අබිරහස් ලෙස ගැබ් ගැනීමක්’ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ අතිශය කතාබහට ලක්වූවා ඔබට මතක ඇති. (මෙම පුවත ඇතැම් වෙබ් පිටු පළ කර තිබුණේ ‘වෛද්‍යවරු අන්ද මන්ද වූත්, විශ්මයට පත්වූත් අවස්ථාවක් ලෙසයි.)

මෙම සිසුවිය ‘කිසිදු ලිංගික කටයුත්තක්’ සිදු නොකළ බවත්, ‘මාස දෙකක කළලයක් පිහිටීම’ අදහාගත නොහැකි බවත් වෛද්‍යවරයා හමුවේ සඳහන් කොට තිබුණා.

සැබැවින්ම, යම් හෙයකින්.. කිසිදු ‘ලිංගික’ ගනුදෙනුවකින් හෝ තොරව එවැනි ‘අහඹුවක්’ සිදු විය හැකිද? (එනම් එවැනි අද්භූතජනක ලෙසින් දරුවෙකු පිළිසිඳ ගත හැකිද?)

ඉන් එහා…. ‘කන්‍යාවියන් ගැබ් ගැනීම’ ගැන ‘කතාබහක්’ දැනටමත් සමාජ මාධ්‍යයේ ඇති වී තිබෙනවා. (ඒ සඳහාම වන විවිධ අනුමානයන් සිදු කර ඇති අයුරු ද අපට නිරීක්ෂණය වූවා)

සත්‍ය වශයෙන්ම ‘දරුවෙකු පිළිසිඳ ගැනීමට’ නම් ලිංගික ක්‍රියාවලියක යෙදීම අත්‍යවශයම නොවේ. අන් ක්‍රමයකින් හෝ ‘යෝනි මාර්ගයට’ ශුක්‍රානු ඇතුළත් වීමෙන් මෙය සිදුවීමට හැකියාව පවතිනවා.

සැබැවින් ම ඒ කෙසේ ද?

බොහෝ දෙනෙක් තවමත් නොදැනුවත් මෙම ‘ආන්දෝලනාත්මක කරුණ’ සම්බන්ධයෙන් වන වෛද්‍ය කමල් එස්. ජයසේකරගේ ‘පැහැදිලි කිරීම’ පහතින් බලන්න.

‘ගැබ් ගැනීම කියන්නෙ ඔසප් වීම නතර වීමම නොවෙයි. ඔසප් නතර වූ සැණින් ඒකට ගැබ් ගැනීමක් කියන්නෙ නෑ. ගැබ් ගැනීමක් කියන්නෙ, සරු ස්ත්‍රී ඩිම්බයක්, සරු ශුක්‍රාණුවක්, පුරුෂ බීජයක් සමඟ එකතු වෙන එක. එහෙම එකතු වෙලා තමයි කළලයක් බවට පත්වෙන්නෙ. ලක්ෂ සංඛ්‍යාත මිලියන සංඛ්‍යාත ශුක්‍රානු නිකුත් කරනවා, ඩිම්බ එකයි.. හැබැයි මේ ඩිම්බ එක්ක එකතු වෙන්නෙ එක ශුක්‍රානුවක් විතරයි. හැබැයි…. සක්‍රීයම ශුක්‍රානුව තමයි ගැබ් ගැනීම සඳහා අදාළ වෙන්නෙ. මේ සක්‍රීයම ශුක්‍රානුව දේහයට යම් විදිහකින් ඇතුලු වෙන්න පුළුවන්ද? බොහෝ වෙලාවට අපි කරන (සන්තෝස වෙන්න කරන) කාරණාවලදී අපි නොදැනුවත්වම යෝනි මාර්ගයට ශුක්‍රානුවක් ඇතුල් වීමේ හැකියාව පවතිනවා. යම් ආකාරයකින්… (මේක බොහෝම අඩු අවස්ථාවක් තියෙන්නෙ..) ඉතා සරු බීජයක් යෝනි මාර්ගයට ඇතුළු වුණොත්, ඒක සක්‍රීය නම් ඒකට පුලුවන් ඉහළට පිහිනගෙන ගමන් කරන්න. බොහෝ වෙලාවට ස්වං වින්දන ක්‍රියාවලදී ‘ලිහිසි ද්‍රව්‍ය’ පිටවෙනවා. ඇතැම් විට ඒ ‘ලිහිසි ද්‍රව්‍ය’ තුළ ඒවායේ සක්‍රීය ශුක්‍රානු තිබීමේ හැකියාව තියනවා. ලිංගය ඇතුළත් නොකළත් සිදු කරන අවදානම් ක්‍රියාවක් කරනවා. ඒ තමයි යෝනියේ පුරුෂ ලිංගය ස්පර්ශ කිරීම… ඒ වෙලාවට තමාට නොදැනුවත්ව සුලු ශුක්‍රානු නිකුත් වීමේ හැකියාව පවතිනවා. ඇතැම් අය යෝනිය ආසන්නයේ ශුක්‍රානු හලා දමනවා. ඒකත් බොහෝම අවදානම් සහගත දෙයක්. සමහර අවස්ථාවල ස්වං වින්දනයේ යෙදුණු අය ශුක්‍රානු තැවරුනු අතින් යෝනිය ස්පර්ශ කරනවා. අන්න ඒකත් බොහෝම අවදානම් සහගතයි. ශරීරයෙන් පිටතතදී ශුක්‍රානුවකට විනාඩි කිහිපයක් ජීවත් වීමේ හැකියාව පවතිනවා….’

මේ සියල්ල අනුව පැහැදිලි වන ‘කරුණ නම්’ තවදුරටත් ‘ලිංගික අධ්‍යාපනය’ අතින් අප රට අතිශය කණගාටුදායක තැනෙක ‘පැළපදියම්ව’ සිටින බවයි. දිනෙන් දින අසන්නට දකින්නට ලැබෙන මෙවැනි ඛේදජනක සිදුවීම් හමුවේ මීට එහා ‘කර්තතව්‍යයක්’ (එවැනිම වූ දැනුම්වත් කිරීම්) අදාළ ‘වගකිවයුත්තන්’ විසින් සිදු කළ යුතු නොවේද?

Continue Reading

Featured

[Exlusive] ජාතික ජන බලවේගයට ලැබෙන ඡන්ද ප්‍රතිශතය මෙන්න ‘ගම තාම පොහොට්ටුව එක්ක?’ නාගරිකව NPPයට වාසියි – මාධ්‍යවේදී කුසල් පෙරේරාගේ විග්‍රහය

ජාතික ජන බලවේගය එළඹෙන මැතිවරණයක දී ලබාගන්නා ඡන්ද ප්‍රතිශතය ගැන මාධ්‍යවේදී කුසල් පෙරේරා විසින් අනාවරණයක් සිදු කළා.

එමෙන්ම, පොදුජන පෙරමුණ ඇතුළු අනෙකුත් පක්ෂවල ක්‍රියාකාරිත්වය පිළිබඳවත් ඔහු විග්‍රහයක යෙදුණා.

එම සම්පූර්ණ සාකච්ඡාව පහතින් බලන්න.

Continue Reading
Advertisement
Hot News5 hours ago

හිටපු ඇමති විජිත් විජිතමුණි හදිසියේම රෝහල්ගත කරයි

Politics6 hours ago

ගුරුපත්වීම් 16,000ක් ලබා දීලා ගුරු හිඟය විසඳුවා

Hot News6 hours ago

පොලී රහිත ණය ලබාදීමේ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබේ

Hot News6 hours ago

ධාවනය වෙමින් තිබු ගිලන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරක

Hot News7 hours ago

තේ වෙනුවට කසිප්පු විකිණූ මහනුවර හෝටලය 

Hot News7 hours ago

ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරුගෙන් රහස් ප්‍රකාශයක්

Hot News7 hours ago

සාගල ඓතිහාසික කතරගම පුදබිමේ ආගමික වතාවත්වලට එක් වෙයි

Entertainment7 hours ago

Watch : වාසුල එක්ක තමයි අම්මා සතුටින්ම හිටියේ, හිතක් පපුවක් නැතුව බොරු චෝදනා කරන්නෙපා

Politics8 hours ago

සංචාරක ව්‍යාපාරය පුළුල් කිරීමට එක්වන ලෙස ජනපතිගෙන් ආරාධනයක්

Hot News8 hours ago

යාල වනෝද්‍යානයේදී සෆාරි රථ දෙකක් මුහුණට මුහුණ ගැටෙයි

Article9 hours ago

ව්‍යවස්ථාව නොදන්නා නීති පඬිවරුන් දකින ”ජනමත විචාරණ” – (කුසල් පෙරේරා)

Sports9 hours ago

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

Politics9 hours ago

ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා සහ අනුර කුමාර අතර හමුවක්

Hot News10 hours ago

මෙරට උද්ධමනය ඉහළට

Hot News11 hours ago

ජිවන් තොණ්ඩමන් අත්අඩංගුවට ගන්නැයි නියෝග

Hot News12 hours ago

මහනුවර කතරගම දේවාලයේ මහ කපු මහතා ගේ ගෙදර ගිනිගනී

Hot News13 hours ago

වාඩියක මළ සිරුරක් – තරුණයින් දෙදෙනෙක් අත්අඩංගුවට

Politics13 hours ago

ගංවතුර සහ ඩෙංගු පාලනයට ජනප්‍රිය නොවන තීන්දු තීරණ ගැනීමට සිදු වෙනවා

Hot News14 hours ago

දෙල් ගෙඩියෙන් කෙළවර වූ පෞද්ගලික ආරවුල

Hot News15 hours ago

ගල් වලේ නාන්න ගිය මව දියේ ගිලෙයි – දරුවන් දෙදෙනා සොයා මෙහෙයුම්

Hot News15 hours ago

Watch : වසන්ත එළොව යැවීමට සහය දුන් 21 හැවිරිදි හෂිනි සංජුලා සියල්ල පාපොච්චාරණය කරයි

Hot News16 hours ago

Watch : බරපතල වැඩ සහිතව වසර 3ක සිර දඬුවම් නියම වූ හිරුණිකාට ඇප

Hot News17 hours ago

ශ්‍රී.ල.නි.පයෙන් නාම යෝජනා ලබා දුන් අපේක්ෂකයාට වෙඩි

Weather18 hours ago

අද වැසි රහිත කාලගුණයක්

Hot News18 hours ago

ගුරු සහ විදුහල්පතිවරුන් අද සිට අකුරට වැඩ

Sports1 day ago

2024 LPL ශූරතාවය ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට

Sports1 day ago

යාපනයට ලකුණු 185ක ඉලක්කයක්

Hot News1 day ago

පොහොට්ටුවේ බිංගිරිය ආසන මහ සමුළුවට හිතා ගන්න බැරි සෙනඟක්

Sports1 day ago

LPL අවසන් තරගයේ කාසියේ වාසිය යාපනයට

Politics1 day ago

සජිත් සහ අනුරට රනිල්ගෙන් ආරාධනයක්

Hot News4 months ago

සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක්

Hot News7 months ago

42 හැවිරිදි ගුරුවරිය සිසුවෙකු සමඟ කළ ෆොටෝශූට් එක සමාජ මාධ්‍ය කළඹයි

Hot News4 months ago

Watch: රංගන ශිල්පිණි මහේෂි මධුෂන්කාට හිරු මාධ්‍ය ආයතනයේ ප්‍රධානි රේනෝගේ බිරිඳගෙන් තර්ජන, වීඩියෝ ලීක් කරනවලු- මහේෂිගෙන් බරපතල චෝදනාවක්

Hot News5 months ago

Watch : සම්මානය දෙන්න ආපු අජිත් රෝහණගේ අතින් සම්මානය ගන්න බෑ කියපු ධාවකයා

Sports9 months ago

දක්ෂතම ක්‍රීඩිකාව වෙමින් තරුෂි පාසල් ක්‍රීඩාවට සමුදෙයි

Hot News8 months ago

පිරමීඩ ජාවාරමට හසු වූ උපකාරක පන්ති ගුරුවරයාගේ සිරුර බොල්ගොඩ ගඟෙන් හමුවෙයි

Hot News7 months ago

චාමර වීරසිංහ දැඩි සත්කාර ඒකකයට

Sports8 months ago

ඇමරිකන් ප්‍රිමියර් ලීගය සඳහා මැතිව්ස් ඇමරිකාවට

Hot News6 months ago

Watch : අවලෝකිතේෂ්වර බෝධිසත්වගෙන් අස්ගිරි විහාරයට යතුරක්

Local9 months ago

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

Local9 months ago

Watch : කෝටි ගානක සල්ලි උස්සපු මහ හොරාව අල්ලයි – උසාවිය අසලට විශාල පිරිසක්

Hot News3 months ago

කිරිපිටි මිල පහළට

Hot News4 months ago

Watch: කමිඳු මෙන්ඩිස් දෙවැනි ඉන්මේදීද ශතකයක් වාර්තා කරමින් ලෝක වාර්තාවක් පිහිටුවයි

Hot News7 months ago

ලොව ඉහළම මතක ධාරිතාවක් ඇති සිසුවා ශ්‍රී ලංකාවෙන්

Hot News6 months ago

Watch : සනත් නිශාන්ත අවසන් ගමන් යද්දී බිරිඳ දෙනෙත්වල කඳුළු පුරවාගෙන කිව්ව කතාව

Hot News8 months ago

Watch : ඉතිහාසයේ පළමු වතාවට පොලිස් නිලධාරීන්ගේ විරෝධතාව හේතුවෙන් මහේස්ත්‍රාත්වරියකට දඬුවම් මාරුවක්

World6 months ago

පෙබරවාරි 01 වනදා සිට කියුබාවේ ඉන්ධන මිල 500% ඉහළට

World9 months ago

ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිත්වය ඩයානාට

Hot News5 months ago

දිවුලපිටිය නගරයේදී අනියම් සැමියා කාන්තාවකට පිහියෙන් ඇණ පලා යයි

Hot News7 months ago

බඩල්ගම කෝංගොඩ මුල්ල ප්‍රදේශයේ අවුරුදු 18ක දැරියක් අතුරුදහන්

Sports9 months ago

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෆවාඩ් අහමඩ්ගේ මාස හතරක් වයසැති බිලිඳා මියයයි

Hot News6 months ago

Watch : කාන්තාවන් තුන්දෙනෙක් එක්ක ට්‍රිප් එකක් ගිය විහාරාධිපති හිමියන් පන්සලෙන් නෙරපයි

World8 months ago

තම මංගල දිනය අවමංගල්‍යයක් කර මනමාලිය සමඟ මනමාලයත් අවසන් ගමන් යයි

World9 months ago

ඇමරිකාවේ වෙඩි තැබීමක් – පුද්ගලයින් 16ක් ජීවිතක්ෂයට

Hot News5 months ago

පාසලේ උදෑසන රැස්වීමේදී ක්ලාන්තය සෑදුණු ශිෂ්‍යාවක් ජීවිතක්ෂයට

Hot News6 months ago

සීදුව බ්‍රේව් සංගීත කණ්ඩායමේ විදුලි ඕගන් වාදන ශිල්පියා ජීවිතක්ෂයට

Hot News8 months ago

කිලෝ 22ක් බර මිල කළ නොහැකි ලොකු මැණිකක් හමුවෙයි

Hot News7 months ago

මීගමුවේ ඇවෙන්රා ගාර්ඩ්න් කුස්සියට සීල් තබයි

Hot News4 months ago

අද මැදියම් රැයෙන් පසු කිරිපිටි මිල වෙනස් වෙයි – නවතම මිල ගණන් මෙන්න

Hot News7 months ago

කාන්තාවක් සමඟ ලැඟුම්හලට ගියපු පුද්ගලයා අවසන් ගමන් යයි – කාන්තාව හොරෙන්ම පලායයි

Hot News2 days ago

Watch : මහඑලිය රක්ෂිතයේ අනවසරෙන් මැණික් ගැරු 11ක් අල්ලයි

Politics2 days ago

Watch : 19 ගැන හොඳටම දන්නේ මම – මෛත්‍රීපාලගෙන් ජනපතිට සැර පිළිතුරක්

Hot News2 days ago

Watch : ක්ලබ් වසන්තගේ බිරිඳ මැණික්ගේ තත්ත්වය ගැන රටම නොදන්න ඇත්තම කතාව මෙන්න

Hot News2 days ago

Watch : මුළු රටම ආදරය කරන ජනප්‍රිය ගායකයෙකු ගමන් ගත් මෝටර් රථය අනතුරක

Politics3 days ago

Watch : ජපානයේ ශ්‍රී ලාංකිකයින්ගෙන් අනුරට උණුසුම් පිළිගැනීමක්

Hot News1 week ago

ක්ලබ් වසන්තගේ සිද්ධියට මැදිවුණු විශ්වවිද්‍යාල සිසුවිය කවුද?

Politics1 week ago

Watch : රටේ ජනතාවට සනත් නිශාන්ත නැති අඩුව අඩුවක් නැතුව පුරවපු බිරිඳ

Hot News1 week ago

Watch : කංජීපානි එක්ක ප්‍රංශ රටේ සවාරි ගහන වසන්ත ගැන ඔත්තු දීපූ පොලිස් ලොක්කාගේ රටම නොදන්න තිත්ත ඇත්ත මෙන්න

Uncategorized1 week ago

Watch : වසන්තගේ අවසන් මොහොතේ සංවේදී වූ මව හැමෝගෙම නෙතට කඳුලක් එක්කරයි

Hot News1 week ago

Watch : සමීපතමයින්ගේ දුක් සෝ සුසුම් මැද ක්ලබ් වසන්ත මෙලොවින් සමුගනී

Hot News2 weeks ago

Watch : ක්ලබ් වසන්තගේ අවසන් මොහොතේ දර්ශන එලියට

Hot News2 weeks ago

Watch : පැටීගේ සහ කංජිපානිගේ මීළඟ ඉලක්කය කවු ද ?

Hot News2 weeks ago

Watch : ටැටූ හිමිකරු පොලිසිය ඉදිරියේ සියල්ල වමාරයි | වසන්තට ගේම දුන් හැටි මෙන්න

Hot News2 weeks ago

Watch : ක්ලබ් වසන්ත එක්කම යන්න ගිය කේ.සුජීවා ළඟින්ම ඇසුරු කළ කවුද මේ මහනාම ???

Hot News2 weeks ago

Watch : ලක්ෂ 10ක් මගේ එකවුන්ට් එකට වැටුණා ටැටූ කඩේ හිමිකරු සියල්ල වමාරයි

Hot News2 weeks ago

Watch : ක්ලබ් වසන්තට ගේම දුන්නෙ කංජිපානි ඉම්රාන්?

Hot News2 weeks ago

Watch : ක්ලබ් වසන්තටත් කලින් ටනිල් බණ්ඩාරට ජීවිතය අහිමි කළ, අතුරුගිරියේ සැලූන් එක ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

Hot News2 weeks ago

Watch : වෙඩි වැදුණු කේ. සුජීවාගේ නවතම තත්ත්වය

Hot News2 weeks ago

Watch : නැන්දම්මා එළොව යවා දරු දෙදෙනාත් ප්‍රාණ ඇපයට ගත් ලේලී

Hot News2 weeks ago

Watch : 78 හැවිරිදි සිරියාවතීට 17ක් වයස කොලු ගැටයා සිදුකළ අහස පොළොව නුහුලන අපරාධය

Hot News2 weeks ago

Watch : මත්කුඩු මුදලාලි පදින පියුමි හංසමාලිගගේ නමට ලියාපදිංචි කරපු සුපිරි වන්ඩිය

Hot News2 weeks ago

Watch : ගමන් කරමින් තිබූ බස් රථයේ සුක්කානම ගැලවී වීසිවෙයි

Hot News2 weeks ago

Watch : හැමෝගෙම ආදරය දිනාගත් ගල්ගමුවේ චණ්ඩි අවසන් ගමන් යයි

Hot News3 weeks ago

Watch : දයාසිරිගේ සෙට් එක මල් මාලා අරගෙන ඇවිත් නිදහස් පක්ෂය වට කරයි

Hot News3 weeks ago

Watch : අල්ටෙයාර් ගොඩනැගිල්ලේදී සිසුවාට සිසුවියට ඇත්තටම මොකද වුණේ ?

Hot News3 weeks ago

Watch : මුළු ගමම හඬවමින් ඩෙවෝන් 5 යාත්‍රාවේ ගිය 5දෙනා ගම්වාසීන්ගේ කර මතින් අවසන් ගමන් යයි

Hot News3 weeks ago

Watch : ජීවිතයක් අහිමි කළ මාදම්පේ බිහිසුණු බස් – ලොරි අනතුර

Hot News3 weeks ago

Watch : ෆයිල් කන්දරාවක්ම අරගෙන පියුමි CIDයට

Hot News3 weeks ago

Watch : මුහුදේ පාවී ආ බෝතල් මත්පැන් යැයි සිතා බීපු ධීවරයින්ට වෙච්ච විනාශය

Sports3 weeks ago

Watch : මුග්ධ නිලධාරීන්ගේ මෝඩ වැඩ නිසා තරුෂිට ඔලිම්පික් වරම් අහිමි වෙයි ද ?

Advertisement

Categories

Trending