ජාතික ජන බලවේගයේ විධායක සභික අනූෂ විමලවීර, ජාතික ජන බලවේගය පක්ෂයේ කුණ්ඩසාල ආසන සංවිධායක සිසිර කුමාර සෙම්බුවත්ත සහ සමගි ජන බලවේගය පක්ෂයේ ඉස්ලාම් කටයුතු ලේකම් ඕ. කේ. නවාස් යන මහත්වරුන් ස්වාධීන ජනාධිපති අපේක්ෂක, ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට සහාය පළ කරමින් ඊයේ(15) මහනුවරදී පැවැති රනිල්ට පුළුවන් විජයග්රහී ජන රැලියට එක් වුණා.