Hot News

මියන්මාරයේ අත්අඩංගුවේ සිටි ලාංකිකයින්ට පොදු සමාව

මියන්මාරයේ අත්අඩංගුවේ සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 15 දෙනා හට එරට රජය විසින් පොදු සමාව ලබා දී තිබෙන බවට වාර්තා වනවා.

මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපතිවරයා විසින් මේ බව තහවුරු කර තිබෙනවා.

පසුගිය දෙසැම්බර් මාසයේ දී එම පිරිස මියන්මාර බලධාරීන් විසින් අත්අඩංගුවට ගත් අතර පසුව ඔවුන්ට වසර 7ක සිරදඬුවමක් නියම කෙරුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version