Connect with us

Hot News

මුහුදු කොල්ලකරුවන් පැහැරගත් මෙරට ධීවරයින් 6දෙනා මුදා ගැනේ

“ලොරේන්සෝ පුතා 04” බහුදින යාත්‍රාව සීෂෙල්ස් වෙරළාරක්ෂක බලකාය විසින් මුදාගෙන ඇතැයි ධීවර දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සීෂෙල්ස් තානාපති කාර්යාලය විසින් මේ බව තහවුරු කළ බවයි.

පසුගිය 12 වැනිදා සිය මංගල මුහුදු ගමනට එක්වූ “ලොරේන්සෝ පුතා 04” බහුදින යාත්‍රාව ධීවරයින් 6 දෙනෙකු සමඟින් මුහුදු කොල්ලකරුවන් ග්‍රහණයට ගෙන තිබුණේ පසුගිය සෙනසුරාදායි.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Hot News

Watch : ඝාතනයකට සම්බන්ධ බවට සැකපල කරන පුද්ගලයන් දෙදෙනකුගේ නිවාස දෙකක් ගිනි තබයි

කොස්ලන්ද අලුත්වෙල ප්‍රදේශයේ දී පසුගිය දා පුද්ගලයකු පහරදීමක් නිසා මියගොස් සිටි අතර එම පුද්ගලයාගේ මල සිරුර රැගෙන ඊයේ පස්වරුවේ දී ප්‍රදේශවාසින් විසින් විරෝධතාවයක් සිදු කලේය.

එම විරෝධතාවයෙන් පසු මියගිය පුද්ගලයාගෙ මල සිරුර භූමදානය කල අතර ඊයේ රාත්‍රි කාලයේ දී මෙම ඝාතන සිද්ධිය ට සම්බන්ධ බවට සැකකෙරන පුද්ගලයන් දෙදෙනකුගේ නිවාස දෙකකට ඊයේ රාත්‍රි කිසියම් පිරිසක් විසින් ගිනි තබා ඇත.

ගිනි තැබීම නිසා නිවාස දෙක සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර ගිනි තැබීම නිස කිසිවෙකුටත් හානියක් සිදු වී නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.

(ජයන්ත වීරසේකර – වැල්ලවාය)

Continue Reading

Hot News

විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් තීරණය ලබන සතියේ

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරිපත් ව ඇති යෝජනාවලිය පිළිබඳ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලබන 28 වැනි දා රැස්වීමට නියමිතව තිබෙනවා.

කොමිසමේ ප්‍රකාශකයකු සඳහන් කරන්නේ, එහි දී විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනාවලිය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි.

විදුලි ගාස්තු අඩු කිරීමට අදාළ ලංකා විදුලි බල මණ්ඩලයේ යෝජනාවලිය පසුගිය 22 වැනි දා උපයෝගිතා කොමිසම වෙත භාරදී තිබුණා.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ වැඩි කළ විදුලි ගාස්තු මෙවර සංශෝධනයේ දී අඩු කිරීමට මෙමඟින් යෝජනා කර ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පසුගිය දා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

Continue Reading

Hot News

දඹුල්ල ඉබ්බන්කටුව ජලාශයේ ගිලී පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට

දඹුල්ල ඉබ්බන්කටුව ජලාශයේ දිය නෑමට ගිය පාසල් සිසුවෙක් ඊයේ (23)  පස්වරුවේ දියේ ගිලි මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ, ගාල්ල හල්විටිගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 16ක් වූ සමිඳු නෙත්මිණ නැමැති පාසල් සිසුවෙකි

තම පුංචි අම්මා, මිත්තණිය, සහ සොහොයුරු සමඟින් අනුරාධපුරයේ වන්දනාවේ යන අතරතුර ඉබ්බන්කටුව ජලාශයේ ඉතා අනාරක්ෂිත ස්ථානයක දිය නෑමට ගොස් ඇතැයි පොලිසිය කියයි.

පැය දෙකකට පමණ මෙහෙයුමකින් පසුව සිසුවාගේ මළ සිරුර ගොඩගෙන තිබෙනවා.

 සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලිසියේ පරීක්ෂණය පවත්වති.

Continue Reading
Advertisement
Hot News10 hours ago

Watch : ඝාතනයකට සම්බන්ධ බවට සැකපල කරන පුද්ගලයන් දෙදෙනකුගේ නිවාස දෙකක් ගිනි තබයි

Hot News12 hours ago

විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් තීරණය ලබන සතියේ

Hot News12 hours ago

දඹුල්ල ඉබ්බන්කටුව ජලාශයේ ගිලී පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට

Hot News12 hours ago

ආබාධිත රණවිරු ගැටලු විසඳීමට ජනපති ප්‍රධානත්වයෙන් අද සාකච්ඡාවක්

Hot News13 hours ago

එළවළු මිල සීඝ්‍රයෙන් පහලට

Hot News14 hours ago

ආරච්චිකට්ටුවේ නිවසක ගින්නකින් කාන්තාවක් ජීවිතක්ෂයට

Sports14 hours ago

හැනිබල් එක්ක පැටලුණු වනිඳුට දඬුවම් – බංග්ලාදේශය සමඟ තරග දෙකකුත් අහිමි වෙයි

Hot News15 hours ago

බැංකුවට සින්න වූ නවලෝක රෝහල විකිණීමට අවසර

Weather15 hours ago

අදත් ප්‍රදේශ කිහිපයකට තැනින් තැන වැසි

Hot News1 day ago

මව සමඟ අමනාප වී ගෙදරින් ගිය 15 හැවිරිදි දැරිය ඇයගේ මිතුරිය විසින් ව්‍යාපාරිකයෙකුට විකුණලා

Hot News1 day ago

පසුගිය වසරේ විදුලිය විසන්ධි කිරීම් ලක්ෂ 10ක්

Politics1 day ago

දුප්පත්කම රටම වෙලා ගෙන. ඒත් පාලකයන්ට ජන දුක තේරෙන්නේ නැහැ – විපක්ෂ නායක

Hot News1 day ago

අඟහරු මතට යන්න කැමති අයට මෙන්න සුපිරි අවස්ථාවක්

World1 day ago

මෝටර් රථ 100ක් එකිනෙක ගැටී අනතුරක්

Politics1 day ago

කාන්තාවන් එක්ක ඡායාරූප ගත්තාට රටේ ප්‍රශ්ණ විසඳන්න බැහැ – මනූෂ

World1 day ago

ඉන්දීය මන්ත්‍රීවරියක් රිය අනතුරකින් ජීවිතක්ෂයට

Hot News1 day ago

Watch : මල සිරුරක් රැගෙන ගම්මු වැල්ලවාය කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර කර දැවැන්ත විරෝධතාවයක්

Hot News1 day ago

ගම්පහ රෝහලේ CT ස්කෑන් යන්ත්‍රයත් අක්‍රීයයි

Politics1 day ago

ජනපති සහ එක්සත් ජනපද නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයා අතර හමුවක්

Politics1 day ago

රංජිත් බණ්ඩාර යළි කෝප් කමිටුවට

Hot News1 day ago

කොක්කුතුඩුවායි සමූහ මිනී වළවල් ගැන අනාවරණයක්

Hot News1 day ago

හොරට ලබාදෙන ජාතික සම්මාන සහ ගෞරව නාම ජනාධිපති ලේකම් වැට බඳී

Politics1 day ago

මේජර් ජනරාල් සත්‍යප්‍රිය ලියනගේ සජිත්ගේ සහයට යයි

Hot News1 day ago

රදැල්ල කෙටි මාර්ගයේ සිදු වූ බස් රථ අනතුරේ රියදුරාට එරෙහිව නීතිමය පියවර

Hot News2 days ago

පෝයට විකුණන්න ගෙන ආ කසිප්පු බෝතල් 250ක් අල්ලයි

Hot News2 days ago

ටින් අංකය නිකුත් කිරීම ගැන විශේෂ නිවේදනයක්

Sports2 days ago

වනිඳුට එරෙහිව ලින්ඩන් හැනිබල්ගෙන් පැමිණිල්ලක්

Hot News2 days ago

උත්සව සමය වෙනුවෙන් ඉන්දියානු බිත්තර මිලියන 30ක්

Weather2 days ago

අදත් ප්‍රදේශ කිහිපයක තැනින් තැන පොඩි වැසි

Hot News2 days ago

න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ලවුවහොත් ශ්‍රී ලංකාව ඊට හොඳින් මුහුණ දීමට සුදානම්

Hot News2 months ago

42 හැවිරිදි ගුරුවරිය සිසුවෙකු සමඟ කළ ෆොටෝශූට් එක සමාජ මාධ්‍ය කළඹයි

Hot News2 weeks ago

Watch : සම්මානය දෙන්න ආපු අජිත් රෝහණගේ අතින් සම්මානය ගන්න බෑ කියපු ධාවකයා

Sports4 months ago

දක්ෂතම ක්‍රීඩිකාව වෙමින් තරුෂි පාසල් ක්‍රීඩාවට සමුදෙයි

Hot News3 months ago

පිරමීඩ ජාවාරමට හසු වූ උපකාරක පන්ති ගුරුවරයාගේ සිරුර බොල්ගොඩ ගඟෙන් හමුවෙයි

Sports3 months ago

ඇමරිකන් ප්‍රිමියර් ලීගය සඳහා මැතිව්ස් ඇමරිකාවට

Hot News2 months ago

චාමර වීරසිංහ දැඩි සත්කාර ඒකකයට

Hot News2 months ago

Watch : අවලෝකිතේෂ්වර බෝධිසත්වගෙන් අස්ගිරි විහාරයට යතුරක්

Local4 months ago

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

Local4 months ago

Watch : කෝටි ගානක සල්ලි උස්සපු මහ හොරාව අල්ලයි – උසාවිය අසලට විශාල පිරිසක්

Hot News4 weeks ago

Watch : සනත් නිශාන්ත අවසන් ගමන් යද්දී බිරිඳ දෙනෙත්වල කඳුළු පුරවාගෙන කිව්ව කතාව

Hot News2 months ago

ලොව ඉහළම මතක ධාරිතාවක් ඇති සිසුවා ශ්‍රී ලංකාවෙන්

World2 months ago

පෙබරවාරි 01 වනදා සිට කියුබාවේ ඉන්ධන මිල 500% ඉහළට

Hot News3 months ago

Watch : ඉතිහාසයේ පළමු වතාවට පොලිස් නිලධාරීන්ගේ විරෝධතාව හේතුවෙන් මහේස්ත්‍රාත්වරියකට දඬුවම් මාරුවක්

World4 months ago

ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිත්වය ඩයානාට

Hot News2 months ago

බඩල්ගම කෝංගොඩ මුල්ල ප්‍රදේශයේ අවුරුදු 18ක දැරියක් අතුරුදහන්

Sports4 months ago

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෆවාඩ් අහමඩ්ගේ මාස හතරක් වයසැති බිලිඳා මියයයි

World4 months ago

ඇමරිකාවේ වෙඩි තැබීමක් – පුද්ගලයින් 16ක් ජීවිතක්ෂයට

World3 months ago

තම මංගල දිනය අවමංගල්‍යයක් කර මනමාලිය සමඟ මනමාලයත් අවසන් ගමන් යයි

Hot News3 weeks ago

Watch : කාන්තාවන් තුන්දෙනෙක් එක්ක ට්‍රිප් එකක් ගිය විහාරාධිපති හිමියන් පන්සලෙන් නෙරපයි

Hot News4 weeks ago

සීදුව බ්‍රේව් සංගීත කණ්ඩායමේ විදුලි ඕගන් වාදන ශිල්පියා ජීවිතක්ෂයට

Hot News3 months ago

කිලෝ 22ක් බර මිල කළ නොහැකි ලොකු මැණිකක් හමුවෙයි

Hot News2 months ago

මීගමුවේ ඇවෙන්රා ගාර්ඩ්න් කුස්සියට සීල් තබයි

Hot News2 months ago

කාන්තාවක් සමඟ ලැඟුම්හලට ගියපු පුද්ගලයා අවසන් ගමන් යයි – කාන්තාව හොරෙන්ම පලායයි

Hot News3 months ago

කතරගම දේවාලයේ මහ කපුවා අත්අඩංගුවට ගැනීමට නියෝග

Hot News4 months ago

නුවරඑලිය පොලිස් නිලධාරීන් අධිකරණය කටයුතුවලින් ඉවත් වෙයි

Uncategorized2 months ago

කහවත්තේ මව ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දියණිය නිදහස්

Sports4 months ago

ආබාධයක් හේතුවෙන් ශකිබ් අල් හසන්ට ලෝක කුසලාන තරගාවලිය අහිමි වෙයි

Hot News2 months ago

තම ජීවිතය ගැන නොසිතා මහ රෑ පූඩලු ඔයට පැන එක් දරු මවකගේ ජීවිතය බේරාගත් පොලිස් නිළධාරියා

Hot News1 month ago

Watch: මාරක රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ජීවිතක්ෂයට

Hot News2 weeks ago

දේපොළ කොල්ල කෑමට ආ පුද්ගලයකු නිවැසියන්ගේ ප්‍රහාරයකින් මරුට

Hot News10 hours ago

Watch : ඝාතනයකට සම්බන්ධ බවට සැකපල කරන පුද්ගලයන් දෙදෙනකුගේ නිවාස දෙකක් ගිනි තබයි

Hot News1 day ago

Watch : මල සිරුරක් රැගෙන ගම්මු වැල්ලවාය කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර කර දැවැන්ත විරෝධතාවයක්

Hot News3 days ago

Watch : මේ දවස්වල උණුසුම ඉතාම අවදානම්

Hot News3 days ago

Watch : හරීන්ගේ ඉන්දියා කතාවට සද්දේ දාපු විමල්ට හරීන් හොඳට අමතයි

Hot News4 days ago

Watch : වීසා නැතුව පොලිසියට සද්දේ දැමු චීන කාන්තාව පොලිසියෙන් කුදලගෙන යයි

Sports5 days ago

Watch : මතීෂට නෙට් එකේ බැට් කරන එක තමයි අමාරුම් වැඩේ

Hot News5 days ago

රටම කැළඹූ කොටකෙතන මව සහ දියණිය අවසන් ගමන් යැවූ සැකකරුට මරණ දඬුවම

Hot News5 days ago

Watch : ටිකට් ඉවරයි කියද්දීත් මිනිස්සු වැටවල් කඩාගෙන ටිකට් ගන්න එයි

Politics6 days ago

Watch : ගැහැණු සියල්ල එක මිටට අරන් අනුර කුරුණෑගලට

Hot News6 days ago

Watch : මුහුණේ තුවාල සහිතව මියගොස් සිටි තිදරු මවගේ සිරුර හමුවෙයි

Politics1 week ago

Watch : මේ රටට ගොඩක් මහන්සියි , ගොඩක් අමාරුයි ඔබගේ ජීවිතවලට දැනෙන වෙනසක් අවශ්‍යයි

Hot News1 week ago

මම හැමදාම ඉන්නේ කාර්යාල අඩස්සියේ – වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන

Hot News1 week ago

Watch : ප්‍රසිද්ධ පාසලක ගුරු – විදුහල්පති කඹ ඇදිල්ල නිසා බණ්ඩාරවෙලම උණුසුම් වෙයි

Hot News1 week ago

Watch : හදවතේ ගායකයා චාමර වීරසිංහ බැලීමට සජිත් ප්‍රේමදාස ඔහුගේ නිවසට යයි

Hot News1 week ago

Watch : සැමියාගේ මන්න මිටි පහරින් 21 හැවිරිදි බිරිඳ ජීවිතක්ෂයට

Politics1 week ago

Watch : කෙහෙළිය අසනීප නිසා අද උසාවියට එන්න බෑ කියලා , කෙහෙළිය නැතුවම නඩුව ඉදිරියට යයි

Hot News1 week ago

Watch : බස්වල සිංදු කියලා ත්‍රීවීල් එක උකස් තියලා ජෝතිගේ නමට බස් හෝල්ට් තුනක් හදපු රසිකයා

Hot News1 week ago

Watch : සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 12ක මිල ඇඟට දැනෙන ලෙස අඩු කරයි

Politics1 week ago

Watch : වතුකරයේ ජනතාව කම්කරුවන් ලෙස නොව ව්‍යවසායකයන් කිරීමේ අරමුණින් සජබෙ සාමුහික ප්‍රඥප්තියකට අත්සන් කරයි

Hot News2 weeks ago

Watch : තම නැගණිය දුක් මහන්සියෙන් වගා කළ කුඹුර , අයියයි අක්කයි විෂ නාශක තෙල් ගසා විනාශ කරලා

Hot News2 weeks ago

Watch : ගිලන් රථයට යන්න නවත්තපු දුම්රිය ගමන

Hot News2 weeks ago

Watch : සම්මානය දෙන්න ආපු අජිත් රෝහණගේ අතින් සම්මානය ගන්න බෑ කියපු ධාවකයා

Hot News2 weeks ago

Watch : රෙදි කෑල්ල ගසක ගැට ගසා සෙල්ලම් කරමින් සිටි දරුවා ගෙල සිර වී අවාසනාවන්ත ලෙස මියයයි

Hot News2 weeks ago

Watch : නිවසක් කොල්ලකෑමට පැමිණි පුද්ගලයෙක් නිවැසියන්ගේ ගුටි කා අවසන් ගමන් යයි

Hot News2 weeks ago

Watch : තමන් විදුහල්පති බව අමතක කරලා වේදිකාව දෙවනත් කරමින් විදුහල්පතිවරයා දාපු ලස්සන නර්තනය මෙන්න

Politics2 weeks ago

Watch : ඉන්දීය සංචාරය ගැන එල්ල වූ චෝදනාවලට අනුර කුමාරගෙන් සැර උත්තරයක්

Politics2 weeks ago

Watch : නාමල් සහ ලිමිණිගේ ඉදිරි ගමන සාර්ථක වෙන්න රාම් කෝවිලෙන් ආශිර්වාද

Politics2 weeks ago

Watch : සනත් නිශාන්ත වෙනුවට ජගත් ප්‍රියංකර පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ දිවුරුම් දෙයි

Entertainment2 weeks ago

Watch : දකුණු ඉන්දීය ප්‍රකට සංගීතඥ හරිහරන් යාපනයට පැමිණෙයි

Politics2 weeks ago

Watch : අඩු ආදායම්ලාභීන්ට සහල් කිලෝ 20ක් ලබා දෙනවා – ජනපති

Advertisement

Categories

Trending