Connect with us

Business

මෙරට රන් මිල ඉහළ යයි

මෙරට රන් මිලේ ඉහළ යාමක් දක්නට ලැබෙන බව රන් වෙළෙඳපොළ දත්ත පෙන්නුම්කරයි.අද පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක් රු 2,000කින් ඉහළ ගොස් ඇති අතර, එහි නව මිල රු. 155,400 ක් දක්වා ඉහළ ගොස් තිබේ.එය පසුගියදා දැක්වුණේ රු. 152,200ක් ලෙසය.

ගිය සතියේ බදාදා වනවිට රු. 164,500ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 168,000ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Business

මෙරට ආර්ථික වර්ධනය ධන වෙයි

මේ වසරේ තුන්වැනි කාර්තුවේදී මෙරට දළ දේශීය නිෂ්පාදිතය 2022 වසරේ එම කාල සීමාවට සාපේක්ෂව 1.6% කින් වර්ධනය වී තිබේ.

ශ්‍රී ලංකා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වාර්තාවක් නිකුත් කරමින් මේ බව සදහන් කළේ ය.

ඒ අනුව 2022 වසරේ තුන්වැනි කාර්තුවේදී මෙරට දළ දේශීය නිෂ්පාදිතය රු. බිලියන 2,900 ක් ලෙස දැක්විණ.

නමුත් 2023 වසරේ තුන්වන කාර්තුවේදී මෙරට දළ දේශීය නිෂ්පාදිතය රු. බිලියන 2,946ක් දක්වා වර්ධනය වී ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කල වාර්තාවේ සඳහන් ය.

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය පෙර වසරට සාපේක්ෂව 3% කින්, කාර්මික නිෂ්පාදන අංශය 0.3 % සහ සේවා අංශය 1.3 % කින් වර්ධනය වී ඇතැයි එහි වැඩිදුරටත් සඳහන් ය.

Continue Reading

Business

තවෂි බුරුසුවලට ජපානයෙන් ඉහළ ඉල්ලුමක්

අප රටේ කොහු ආශ්‍රිත අගය එකතු කළ නිෂ්පාදන සඳහා චීනය, එක්සත් ජනපදය හා යුරෝපා රටවල ඉහළ ඉල්ලුමක් පවතී. මේ වනවිට අප රටේ නිෂ්පාදනයක් වන තවෂි කොහු බුරුසු සඳහා විදේශ වෙළෙඳ පළ තුළ ඉහල ඉල්ලුමක් පවතී. සාමාන්‍යයෙන් වසරකට එම බුරුසු එක්කෝටි අනූ ලක්ෂයක් පමණ අපනයනය කරන බවත්, ඒ සඳහා වැඩිම ඉල්ලුමක් පවතින්නේ ජපානය තුළ බවත් පොල් සංවර්ධන අධිකාරිය පවසයි.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පොල් සංවර්ධන අධිකාරියේ ප්‍රගතිය පිළිබඳව එම අධිකාරියේ ඉදිරි කටයුතු පිළිබඳව සමාලෝචන සාකච්ඡාවක් පසුගියදා (29) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්විනි.

එහිදී මෙම කරුණු අවධාරණය කෙරුණු අතර පසුගිය කාලය තුළ පැවැති ආර්ථික අස්ථාවරභාවය හා කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් පොල් කෙඳි ආශ්‍රිත නිෂ්පාදනය හා ආදායම සියයට 50කින් පහත වැටුනු බව පොල් සංවර්ධන අධිකාරිය අවධාරණය කළේය.

දැනට මෙරට පොල් කොහු ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තය තුළ යෙදී සිටින පිරිස 40,000ක් පමණ වන අතර වාර්ෂිකව කොහු ආශ්‍රිත නිෂ්පාදන අපනයනය මගින් මෙරටට ලැබෙන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 149ක් පමණ වේ.

පොල් කොහු ආශ්‍රිත නිෂ්පාදන සඳහා ජාත්‍යන්තර වෙළෙදපළ තුළ ඉහළ ඉල්ලුමක් පවතින බැවින් එම කර්මාන්තයේ යෙදී සිටින පිරිස දිරි ගැන්වීම සඳහා වැඩ සටහන් සකස් කරන ලෙස අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

විශේෂයෙන් පොල් කොහු ආශ්‍රිතව මෙන්ම තල් කර්මාන්තය හා කිතුල් කර්මාන්තය ආශ්‍රිතව ද නිෂ්පාදන රැසක් දේශීය නිපදවන බැවින් එම කර්මාන්ත අංශ තුනම ඒකාබද්ධව අපනයන වැඩ සටහන් ප්‍රවර්ධනය කිරීම මගින් රටට විශාල ආදායමක් උපයා ගත හැකි බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

වර්තමානයේ සංවර්ධිත රටවලට තිබෙන ප්‍රධානම ගැටළුව පරිසර දූෂණය වළක්වා ගැනීමයි. විහේෂයෙන් ප්ලාස්ටික් භාවිතයෙන් ඉවත් වීමට බොහෝ රටවල් උත්සාහ දරති. එමනිසා සියයට 100ක්ම පරිසර හිතකාමී නිෂ්පාදන කර්මාන්තයක් වන කොහු කර්මාන්තය මෙන්ම තල් හා කිතුල් ආශ්‍රිත නිෂ්පාදන මිල දී ගැනීමට සංවර්ධිත රටවල් කැමැත්තක් දක්වති.

එමනිසා මෙම කර්මාන්තය ප්‍රවර්ධනය මගින් ඉහළ විදේශ විනිමය ප්‍රමාණයක් උපයාගත හැකිව තිබෙන බැවින් ප්‍රවර්ධන වැඩ සටහන් 2024 වසර තුළ වැඩි වශයෙන් ක්‍රියාත්මක කරන්නැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මෙම සාකච්ඡාවට පොල් සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

Continue Reading

Business

රත්තරන් මිල වාර්තාගත ලෙස ඉහළ යයි

රත්තරන් මිල වාර්තාගත ලෙස ඉහළ යමින් පවතින බව රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසනවා.

අද(30) දිනයේදී කැරට් 24ක රන් පවුමක් රුපියල් එක්ලක්ෂ අසූ පන්දහස දක්වා ඉහළ ගොස ඇති අතර කැරට් 22 රන් පවුමක මිල රුපියල් එක් ලක්ෂ හැටඅටදාහක් දක්වා ඉහළ ගොස් තිබෙන බවයි අලෙවිකරුවන් පවසන්නේ.

Continue Reading
Advertisement
Hot News43 mins ago

හෙට ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

Hot News50 mins ago

කෙහෙළියට අදත් ඇප නෑ – යළිත් රිමාන්ඩ්

Hot News2 hours ago

ශ්‍රී ලංකා – ඉන්දුනීසියානු ඓතිහාසික සබඳතාව ශක්තිමත් කර ගැනීමට දෙරටේ නායකයෝ ප්‍රතිඥා දෙති

Hot News2 hours ago

මිල්කෝ සමාගමේ නිෂ්පාදන ධාරිතාව ඉහළට

Hot News3 hours ago

“ආර්ථික පරිවර්තනය පිළිබඳ පනත් කෙටුම්පත” සහ “රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත” මැයි 22 පාර්ලිමේන්තුවට

Hot News3 hours ago

දිය නෑමට ගිය දෙදරු මවක් අබිරහස් ලෙස මියයයි – සැකකාර සැමියා අතුරුදහන්

Hot News3 hours ago

සුපිරිම පන්නයේ පෙට්‍රල් වර්ගයක් ළඟදීම අපේ රටට

Hot News4 hours ago

ඩෙංගු අවදානම අවම කර ගැනීමට කඩිනම් පියවර ගන්න

Hot News4 hours ago

ඩයනා එකපාරම අතුරුදන්

Hot News4 hours ago

පුත්තලමේ පාසල් හෙටත් වැසේ

Politics4 hours ago

දේශගුණික විපර්යාස සහ ජල ගැටළුව එකම කාසියක දෙපැත්තක් – ජනපති

Hot News4 hours ago

Watch : සජිත් දුන් දිනයකට අනුර එකඟ වෙයි

Hot News5 hours ago

ලංකාවෙන් ගිය බවට සැක කෙරෙන ISIS සැකකරුවන් 04ක් ඉන්දියාවේදී කොටුවෙයි

Hot News5 hours ago

විජයදාසට සහ ශ්‍රීලනිප වැඩබලන ලේකම්ට යළිත් වාරණ නියෝගයක්

Hot News5 hours ago

දිස්ත්‍රික්ක 09ක නායයෑම් අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ

Hot News6 hours ago

ඉරාන ජනාධිපතිගේ අවසන් කටයුතු හෙට – දින 05ක ශෝක කාලයක්

Hot News7 hours ago

රයිසිගෙන් පසු මීළඟට ඉරානය භාර ගන්නේ කවුද ?

Hot News7 hours ago

ප්‍රසන්න රණවීරට රුපියල් 300ක මනිඕඩරයක් යවයි

Hot News7 hours ago

ඩිලන්ත මාලගමුවට තවත් ජාත්‍යන්තර ජයක්

Hot News8 hours ago

රයිසිගේ අභාවයෙන් මහින්දත් කම්පනයට පත්වෙයි

Hot News8 hours ago

පාර්ලිමේන්තුවේ කෑම රස නැහැ – මන්ත්‍රීවරු පිරිසකගෙන් කතානායකට පැමිණිලි

Hot News9 hours ago

ඉරාන ජනාධිපතිගේ හදිසි අභාවය වෙනුවෙන් ජනපති රනිල් ශෝකය පළ කරයි

Hot News11 hours ago

ඥානසාර හිමිට සමාව ඉල්ලා මහනාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

Hot News11 hours ago

වෙසක් උත්සවය වෙනුවෙන් සුරාසැල් දින දෙකක් වැසෙයි

Hot News11 hours ago

Watch : කසිප්පුකාරයෝ බේරන්නේ නැති නිසා ඇමතිට මළපැනලා

Hot News12 hours ago

බන්ධනාගාර නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

Hot News12 hours ago

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති සහ විදේශ කටයුතු ඇමති මියයයි

Hot News13 hours ago

රජයේ පාසල්වල පළමු පාසල් වාරයේ තෙවන අදියර අද සිට

Hot News13 hours ago

ඉරාන ජනපති ගමන් කළ හෙළිකොප්ටරය කඩාවැටුණු තැන සොයාගනී

Hot News16 hours ago

ඉරානයම කලබල වෙයි – ජනපති ගමන් ගත් ගුවන් යානය සොයා විශේෂ මෙහෙයුම්

Hot News2 months ago

සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක්

Hot News5 months ago

42 හැවිරිදි ගුරුවරිය සිසුවෙකු සමඟ කළ ෆොටෝශූට් එක සමාජ මාධ්‍ය කළඹයි

Hot News2 months ago

Watch: රංගන ශිල්පිණි මහේෂි මධුෂන්කාට හිරු මාධ්‍ය ආයතනයේ ප්‍රධානි රේනෝගේ බිරිඳගෙන් තර්ජන, වීඩියෝ ලීක් කරනවලු- මහේෂිගෙන් බරපතල චෝදනාවක්

Hot News3 months ago

Watch : සම්මානය දෙන්න ආපු අජිත් රෝහණගේ අතින් සම්මානය ගන්න බෑ කියපු ධාවකයා

Sports7 months ago

දක්ෂතම ක්‍රීඩිකාව වෙමින් තරුෂි පාසල් ක්‍රීඩාවට සමුදෙයි

Hot News6 months ago

පිරමීඩ ජාවාරමට හසු වූ උපකාරක පන්ති ගුරුවරයාගේ සිරුර බොල්ගොඩ ගඟෙන් හමුවෙයි

Sports6 months ago

ඇමරිකන් ප්‍රිමියර් ලීගය සඳහා මැතිව්ස් ඇමරිකාවට

Hot News5 months ago

චාමර වීරසිංහ දැඩි සත්කාර ඒකකයට

Hot News4 months ago

Watch : අවලෝකිතේෂ්වර බෝධිසත්වගෙන් අස්ගිරි විහාරයට යතුරක්

Local7 months ago

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

Local7 months ago

Watch : කෝටි ගානක සල්ලි උස්සපු මහ හොරාව අල්ලයි – උසාවිය අසලට විශාල පිරිසක්

Hot News4 weeks ago

කිරිපිටි මිල පහළට

Hot News2 months ago

Watch: කමිඳු මෙන්ඩිස් දෙවැනි ඉන්මේදීද ශතකයක් වාර්තා කරමින් ලෝක වාර්තාවක් පිහිටුවයි

Hot News4 months ago

Watch : සනත් නිශාන්ත අවසන් ගමන් යද්දී බිරිඳ දෙනෙත්වල කඳුළු පුරවාගෙන කිව්ව කතාව

Hot News5 months ago

ලොව ඉහළම මතක ධාරිතාවක් ඇති සිසුවා ශ්‍රී ලංකාවෙන්

Hot News6 months ago

Watch : ඉතිහාසයේ පළමු වතාවට පොලිස් නිලධාරීන්ගේ විරෝධතාව හේතුවෙන් මහේස්ත්‍රාත්වරියකට දඬුවම් මාරුවක්

World4 months ago

පෙබරවාරි 01 වනදා සිට කියුබාවේ ඉන්ධන මිල 500% ඉහළට

World6 months ago

ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිත්වය ඩයානාට

Hot News3 months ago

දිවුලපිටිය නගරයේදී අනියම් සැමියා කාන්තාවකට පිහියෙන් ඇණ පලා යයි

Hot News5 months ago

බඩල්ගම කෝංගොඩ මුල්ල ප්‍රදේශයේ අවුරුදු 18ක දැරියක් අතුරුදහන්

Sports7 months ago

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෆවාඩ් අහමඩ්ගේ මාස හතරක් වයසැති බිලිඳා මියයයි

Hot News4 months ago

Watch : කාන්තාවන් තුන්දෙනෙක් එක්ක ට්‍රිප් එකක් ගිය විහාරාධිපති හිමියන් පන්සලෙන් නෙරපයි

World7 months ago

ඇමරිකාවේ වෙඩි තැබීමක් – පුද්ගලයින් 16ක් ජීවිතක්ෂයට

World6 months ago

තම මංගල දිනය අවමංගල්‍යයක් කර මනමාලිය සමඟ මනමාලයත් අවසන් ගමන් යයි

Hot News3 months ago

පාසලේ උදෑසන රැස්වීමේදී ක්ලාන්තය සෑදුණු ශිෂ්‍යාවක් ජීවිතක්ෂයට

Hot News4 months ago

සීදුව බ්‍රේව් සංගීත කණ්ඩායමේ විදුලි ඕගන් වාදන ශිල්පියා ජීවිතක්ෂයට

Hot News5 months ago

මීගමුවේ ඇවෙන්රා ගාර්ඩ්න් කුස්සියට සීල් තබයි

Hot News6 months ago

කිලෝ 22ක් බර මිල කළ නොහැකි ලොකු මැණිකක් හමුවෙයි

Hot News5 months ago

කාන්තාවක් සමඟ ලැඟුම්හලට ගියපු පුද්ගලයා අවසන් ගමන් යයි – කාන්තාව හොරෙන්ම පලායයි

Hot News2 months ago

අද මැදියම් රැයෙන් පසු කිරිපිටි මිල වෙනස් වෙයි – නවතම මිල ගණන් මෙන්න

Hot News4 hours ago

Watch : සජිත් දුන් දිනයකට අනුර එකඟ වෙයි

Hot News11 hours ago

Watch : කසිප්පුකාරයෝ බේරන්නේ නැති නිසා ඇමතිට මළපැනලා

Hot News2 days ago

Watch : සනත් නිශාන්ත සිහි වූ බිරිඳ චමරි සංවේදී වෙයි

Hot News2 days ago

Watch : අධික වේගය කරපු විනාශයක් – බස් දෙකක් මුහුණට මුහුණ ගැටෙයි

Hot News2 days ago

Watch : Foxhill ඛේදවාචකයෙන් මියගිය 16 හැවිරිදි පුංචි සත්සරණීත් ගමක් හඬවමින් යන්නම යයි

Hot News2 days ago

Watch : රංගන ශිල්පී කාවිංග පෙරේරා යුඑන්පියට

Hot News3 days ago

Watch : සජිත්ටත් ඇලඩින්ගේ පුදුම පහන වගේ මේක එකපාර වෙනස් කරන්න බෑ

Hot News3 days ago

Watch : ට්‍රැෆික් නිලධාරියා මතට ගසක් කඩා වැටී දරුණු අනතුරක්

Hot News4 days ago

Watch : මිරිස්කුඩු වලින් සෙල්ලම් දාපු ඇමති ප්‍රසන්න ගුවන්තොටුපළේ සේවකයෙක්ට ගහලා

Hot News6 days ago

Watch : ආණ්ඩුවෙන් නිකන් දුන්න හාල් කාලා මැරුණ කුකුලන්ගේ ප්‍රශ්ණය පාර්ලිමේන්තුවට යයි

Sports1 week ago

Watch : වනිඳු ඇතුළු සිංහ පැටව් T20 ලෝක කුසලානයට පිටත්ව ගිය හැටි මෙන්න

Hot News1 week ago

Watch : කැරට් කැබැල්ලක් සිර වී දරුවෙකු ජීවිතක්ෂයට

Hot News1 week ago

Watch : දින 20කට පසු කොටු වූ සුසිත්ගේ පෙම්වතිය මුල සිට අගට සිදු වූ සියල්ල වමාරයි

Hot News1 week ago

Watch : මහ වැස්සේ දකුණු අධිවේගයේ අනතුරක්

Hot News1 week ago

Watch : කලු පාට වෙස්මුහුණු දාගෙන ආපු කල්ලියක් ව්‍යාපාරික ස්ථානයකට කඩා පනී

Hot News1 week ago

Watch : වැලිපැන්නෙන් ආයුධ ගබඩාවක් මතුවෙයි

Hot News1 week ago

Watch : සුසිත්ව නිහඬ කළ ඇත්ත හේතුව මේකද? සුසිත් ගැන අලුත්ම අනාවරණය මෙන්න

Hot News1 week ago

Watch : බලන්ගොඩ දරුණු අනතුරක් , ලොරියේ තිබූ යකඩ බට බස් එක විදගෙන ඇතුළට එයි

Hot News1 week ago

Watch : මේ මැණික් ගල වික්කොත් නම් ලංකාවම ගොඩ

Hot News1 week ago

Watch : බේරේ වැවේ දැම්ම නම් මමත් මැරෙන්න තිබ්බා

Hot News1 week ago

Watch : ඩයනා ගෙදර යවන්න වෙච්චි බාරය ඔප්පු කරන්න පුරාණ මෝදර දේවාලේ විශේෂ පූජාවක්

Hot News1 week ago

Watch : මහින්ද දේශප්‍රිය ඩයනාගේ ඉතිහාසයම දිග හරී

Hot News1 week ago

Watch : මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළගේ ගුණසමරුවට පොහොට්ටුවේ මන්ත්‍රීවරු එන්න බැහැ කියලා

Hot News1 week ago

Watch : පොහොට්ටුවේ ලොක්කෝ ඔක්කොම එක්ක ඇවිත් බැසිල් අලුත් ඔෆිස් එකේ වැඩ පටන් ගනී

Hot News1 week ago

Watch : ඉරාජ් ඉදිරියේ අරගලය පාවා දුන්නා කියමින් ජින් ආන්ටිව අරගලකරුවන් පන්නයි

Hot News1 week ago

Watch : ඩයනා වෙනුවට මුජිබර් පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙයි

Hot News2 weeks ago

Watch : වයස අවුරුදු 92ක වයස්ගත පුද්ගලයෙක් පසුපස ගොස් හිත් පිත් නැත්තෙක් කරපු අපරාධය

Hot News2 weeks ago

Watch : තුවාල සහිතව අබිරහස් ලෙස මියගොස් සිටි හඳුන් දිවියෙකුගේ සිරුරක් තේ වත්තක

Hot News2 weeks ago

Watch : අපිට ලොකු ප්‍රශ්නයක් වෙච්ච ගලි බවුසරයක් හිටියා, ගලි බවුසරේ දැන් ගෙදර

Hot News2 weeks ago

Watch : පරිපාලන නිලධාරියාව අනියම් ඇසුරකට පොළඹවා ගත් 26 හැවිරිදි තරුණිය දීපූ ගේම මෙන්න

Advertisement

Categories

Trending