මෙරට රෝහල්වල තවත් ඖෂධ වර්ග 17ක හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය පවසයි.

නිරන්තරයෙන් භාවිත නොවන ඖෂධ වර්ග කිහිපයක් ඒ අතර වන බවයි එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජි. විජේසුරිය මහතා සඳහන් කළේ.

හිඟ ඖෂධ සඳහා අදේශක පවතින බව ද නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here