මේවා රෑට තියෙන නාට්‍ය. මිනිස්සුන්ට කන්න නැහැ. ඒත් ලංකාවේ තියෙන එකම ප්‍රශ්නය ක්‍රිකට්.ICC කියලා පැය ගාණක් ඇතුළත මට මෙහෙම කරන්න පුළුවන් නම් මං මාර පොරක්නේ.මම ජයපැන් බිව්වේ නැහැ. ඊයේ මම බිව්වේ ෆෘට් ජූස්.මට ජනාධිපති සහතිකයක් දුන්නොත් මම ගිහින් කතා කරනවා”යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා කියා සිටියා.
ඔහු මේ බව පැවසුවේ , අද (11) කැඳවා තිබූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී.