Connect with us

Hot News

මේ වසරේ අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි – සමන් ශ්‍රී රත්නායක

මෙම වසර අවසන් වීමට පෙර අනිවාර්යෙන් ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

අප කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ කෙසේ හෝ මෙම වසර නිමා වීමට පෙර ජනාධිපතිවරණයක් පැවැත්වීම අනිවාර්‍යය බවයි.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Hot News

නිධානයක් ගන්න ගිය චීවරධාරියකු ඇතුළු හතරක් අත්අඩංගුවට

පුද්ගලික ඉඩමක කැණීමක් කර නිධානයක් ගැනීමට ගිය චීවරධාරියකු ඇතුළු සිව් දෙනකු (16) අත්අඩංගුවට ගැනීමට කැබිතිගොල්ලෑව විශේෂ කාර්ය බලකා නිළධාරින් සමත්ව තිබුණි.

අනුරාධපුර, හොරව්පතාන පොලිස් බල ප්‍රදේශයට අයත් මොරවැව ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක පිහිටා ඇති ළිදක් තුළ නිධානයක් ගැනීමට කටයුතු කරමින් සිටි සංවිධානාත්මක නිධන් සොරුන් පිරිසක් පිළිබදව කැබිතිගොල්ලෑව විශේෂ කාර්ය බලකා කදවුරට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර තිබුණි.

අදාළ සැකකාර සංවිධානාත්මක පිරිස ඉතා සූක්ෂම ලෙස හොර රහසේ ළිද තුළට බැස සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති බව කියයි. එහිදී විශේෂ කාර්ය බලකා නිළධාරින් හමුවේ ඔවුන් පාපෝච්චාරණය කර ඇත්තේ එකී ළිද පිරිපහදු කිරීම සදහා පැමිණ සිටින බවත්, බහුරව පූජාවක් තැබීමෙන් අනතුරුව ළිද එය සිදු කල බවයි.

පසුව විශේෂ කාර්ය බලකා නිළධාරින් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබූ අතර, එහිදී යකදුරා යැයි පැවසෙන (28) හැවිරිදි මාතර හක්මන ප්‍රදේශයේ පදිංචි චීවරධාරියකු, හා හොරොව්පතාන හා ගලෙන්බිදුනුවැව ප්‍රදේශයේ පදිංචි (28), (29) යන වයස් කාණ්ඩවල  සිව් දෙනකු මෙලෙස අත්අඩංගුවට පත්ව තිබුණි.

අත්අඩංගුවට පත් සැකකරුවන් සන්ථකයේ තිබී කළු ගල් විදීමට යොදා ගන්නා කාර්යක්ෂම ඩ්‍රීල් යන්ත්‍රයක්, විශාල වයර් කෙවිනි පද්ධතියක් ඇතුළු පූජා භාණ්ඩ රැසක් මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබුණි.

අත්අඩංගුවට පත් සැකකරුවන් අනුරාධපුර ප්‍රදේශයේ තැනින් තැන මීට පෙරද අවස්ථා කිහිපයකදී නිධන් සොයා විවිධ කැණීම් කර ඇතැයි විශේෂ කාර්ය බලකා නිළධාරින් සැක පල කරයි.

අත්අඩංගුවට පත් සැකකරුවන් හා ඔවුන් සන්ථකයේ තිබූ උපකරණ ඇතුළු පූජා භාණ්ඩ කැබිතිගොල්ලෑව විශේෂ කාර්ය බලකා නිළධාරින් විසින් හොරොව්පතාන පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කර තිබූ අතර, ඔවුන් (17) වන දින කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් කැබිතිගොල්ලෑව විශේෂ කාර්ය බලකා කදවුරේ ප්‍රධාන පොලිස් පරික්ෂක ආර්.එම්.බී.සී රත්නායක, පොලිස් පරික්ෂක රන්දෙණිය, උප පොලිස් පරික්ෂක ගුණතිලක, පොලිස් සැරයන් (39447) දිසානායක, පොලිස් කොස්තාපල් (92225) ගුණරත්න යන නිළධාරින් පුළුල් පරික්ෂණ සිදුකරනු ලබයි. 

(පුත්තලම ප්‍රියංකර කළුපහන)

Continue Reading

Hot News

ඩයනා පෙත්සමක් ඉල්ලා අස්කර ගනී

සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි කිරීමට සමගි ජන බලවේගය විසින් ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය විසින් ඉදිරිපත් කළ පෙත්සම අද (17) ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගෙන තිබෙනවා.

එම පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදී ඩයනා ගමගේ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සඳහන් කළේ, අදාළ පෙත්සම තව දුරටත් පවත්වාගෙන යාමට අවශ්‍යතාවයක් නොමැති බවයි.

ඒ අනුව එය ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසත් නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දුන්නා.

Continue Reading

Hot News

තෙල් නෞකාවක් පෙරළෙයි – ලාංකිකයින් තිදෙනෙක් අතුරුදන්

කොමරොස් රාජ්‍යයේ ධජය සහිත තෙල් නෞකාවක් ඕමානයේ ඩුක්ම් වරායට ඔබ්බෙන් පෙරලී ගොස් තිබේ.

අනතුරට ලක්වන අවස්ථාවේදී 16 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් එහි සේවයේ නියුතුව සිට ඇති අතර ඉන් 13 දෙනෙකු ඉන්දියානු ජාතිකයන් බවත් තිදෙනෙක් ශ්‍රී ලාංකිකයන් බවත් හඳුනාගෙන ඇත.

ඕමාන සමුද්‍ර ආරක්ෂක මධ්‍යස්ථානය පවසන්නේ ප්‍රෙස්ටිජ් ෆැල්කන් නැමති මෙම නෞකාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Netco FZE සමාගමට අයත් එකක් බවත් අතුරුදන් වූ නාවිකයින් සෙවීමේ සහ මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.

Continue Reading
Advertisement
Hot News44 mins ago

නිධානයක් ගන්න ගිය චීවරධාරියකු ඇතුළු හතරක් අත්අඩංගුවට

Hot News1 hour ago

ඩයනා පෙත්සමක් ඉල්ලා අස්කර ගනී

Hot News2 hours ago

තෙල් නෞකාවක් පෙරළෙයි – ලාංකිකයින් තිදෙනෙක් අතුරුදන්

World3 hours ago

ට්‍රම්ප්ට ඉරානයෙන් මරණ තර්ජන

Hot News3 hours ago

සිනමා ශාලාවලට ජංගම දුරකතන රැගෙන යාම තහනම් කරන්න ඕන – ජයන්ත චන්ද්‍රසිරි

Hot News4 hours ago

බස් දෙකක් හැප්පෙයි – අයෙක් මරුට

Hot News6 hours ago

මුදල් අමාත්‍යාංශ නිලධාරීන් අද මැතිවරණ කොමිසමට

Hot News6 hours ago

ඔබේ ප්‍රශ්න ගැන ජනපති සමඟ කෙලින් කතා කරන්න අවස්ථාවක්

Hot News7 hours ago

අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට පොලීසියෙන් වෙඩි

Hot News7 hours ago

හිටපු ක්‍රිකට් ක්‍රීඩක ධම්මික නිරෝෂන් වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට

Hot News18 hours ago

ගුරුවරුන් අලුතින්ම ගන්න යන ක්‍රියාමාර්ගය මෙන්න

Politics18 hours ago

පුනරුදයට රටම එකට මාලිමාවේ මහනුවර රැළියට ජන ගඟක්

Hot News19 hours ago

ඉලෙක්ට්‍රොනික් ජාතික හැඳුනුම්පත ලබන මාසයේ සිට

Hot News20 hours ago

අනුරාධපුරය ආසන්නයේ සුළු භූ කම්පනයක්

Hot News20 hours ago

බදු පැහැර හරින අයට වැඩ වරදින ලකුණු

Politics20 hours ago

වාසුගේ පක්ෂය නිරෝෂන් ප්‍රේමරත්නට

Article20 hours ago

“තුනෙන් දෙක” ලැබුණට වෘත්තීය ගුරුවරයෙක් වෙන්නෙ නැහැ – (කුසල් පෙරේරා)

Politics21 hours ago

ඊළඟට පත්වෙන්න ඉන්න ජනපති සජිත් නිසා ඔහුගේ ආරක්ෂාව තර කරන්න

Politics21 hours ago

වසර තුනකින් විදුලි ගාස්තු තවත් පහළට – කංචන

Hot News22 hours ago

මාර්ගය හරහා දිවගිය සුනඛයෙකු බේරීමට ගිය ත්‍රිරෝද රථයක් අනතුරක

Sports22 hours ago

Watch : දරුණු ප්‍රහාර මැද කුසල් මෙන්ඩිස්ට තැන අහිමි වෙයි

Hot News23 hours ago

නිමල් සිරිපාලට සිතාසි

Hot News23 hours ago

ෆ්‍රෙඩී සිල්වාගේ බිරිඳ අභාවප්‍රාප්ත වෙයි

Hot News1 day ago

ජල ගාස්තුව සඳහා මිල සූත්‍රයක්

Politics1 day ago

සාගල ක්‍රිකට් උපකරණ බෙදයි

Hot News1 day ago

සැප්තැම්බර් 17න් පසු සුදුසු දිනයකදී ජනාධිපතිවරණය පවත්වනවා – මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති

World1 day ago

ඩොනල්ඩ් ට්‍රම්ප් රිපබ්ලිකන් පක්ෂයේ ජනපති අපේක්ෂක ලෙස පත් කරයි

Article1 day ago

ලාල් කාන්ත හිටපු ගමන් වර්ජනවලට එරෙහි වුණේ ඇයි ? – (රේණුකා දමයන්ති ගමගේ)

Hot News1 day ago

ඡායාරූපයක් ගන්න ගිය පාසල් සිසුවියගේ පපුව ස්කෑන් කරන්න ගියැයි ඡායාරූප ශිල්පියා අත්අඩංගුවට

Hot News1 day ago

ගාල්ල බන්ධානාගරයේ කටයුතු සීමා කරයි

Hot News4 months ago

සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක්

Hot News7 months ago

42 හැවිරිදි ගුරුවරිය සිසුවෙකු සමඟ කළ ෆොටෝශූට් එක සමාජ මාධ්‍ය කළඹයි

Hot News4 months ago

Watch: රංගන ශිල්පිණි මහේෂි මධුෂන්කාට හිරු මාධ්‍ය ආයතනයේ ප්‍රධානි රේනෝගේ බිරිඳගෙන් තර්ජන, වීඩියෝ ලීක් කරනවලු- මහේෂිගෙන් බරපතල චෝදනාවක්

Hot News5 months ago

Watch : සම්මානය දෙන්න ආපු අජිත් රෝහණගේ අතින් සම්මානය ගන්න බෑ කියපු ධාවකයා

Sports9 months ago

දක්ෂතම ක්‍රීඩිකාව වෙමින් තරුෂි පාසල් ක්‍රීඩාවට සමුදෙයි

Hot News8 months ago

පිරමීඩ ජාවාරමට හසු වූ උපකාරක පන්ති ගුරුවරයාගේ සිරුර බොල්ගොඩ ගඟෙන් හමුවෙයි

Sports8 months ago

ඇමරිකන් ප්‍රිමියර් ලීගය සඳහා මැතිව්ස් ඇමරිකාවට

Hot News7 months ago

චාමර වීරසිංහ දැඩි සත්කාර ඒකකයට

Hot News6 months ago

Watch : අවලෝකිතේෂ්වර බෝධිසත්වගෙන් අස්ගිරි විහාරයට යතුරක්

Local9 months ago

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

Local9 months ago

Watch : කෝටි ගානක සල්ලි උස්සපු මහ හොරාව අල්ලයි – උසාවිය අසලට විශාල පිරිසක්

Hot News3 months ago

කිරිපිටි මිල පහළට

Hot News4 months ago

Watch: කමිඳු මෙන්ඩිස් දෙවැනි ඉන්මේදීද ශතකයක් වාර්තා කරමින් ලෝක වාර්තාවක් පිහිටුවයි

Hot News7 months ago

ලොව ඉහළම මතක ධාරිතාවක් ඇති සිසුවා ශ්‍රී ලංකාවෙන්

Hot News6 months ago

Watch : සනත් නිශාන්ත අවසන් ගමන් යද්දී බිරිඳ දෙනෙත්වල කඳුළු පුරවාගෙන කිව්ව කතාව

Hot News8 months ago

Watch : ඉතිහාසයේ පළමු වතාවට පොලිස් නිලධාරීන්ගේ විරෝධතාව හේතුවෙන් මහේස්ත්‍රාත්වරියකට දඬුවම් මාරුවක්

World6 months ago

පෙබරවාරි 01 වනදා සිට කියුබාවේ ඉන්ධන මිල 500% ඉහළට

World8 months ago

ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිත්වය ඩයානාට

Hot News5 months ago

දිවුලපිටිය නගරයේදී අනියම් සැමියා කාන්තාවකට පිහියෙන් ඇණ පලා යයි

Hot News7 months ago

බඩල්ගම කෝංගොඩ මුල්ල ප්‍රදේශයේ අවුරුදු 18ක දැරියක් අතුරුදහන්

Sports9 months ago

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෆවාඩ් අහමඩ්ගේ මාස හතරක් වයසැති බිලිඳා මියයයි

Hot News6 months ago

Watch : කාන්තාවන් තුන්දෙනෙක් එක්ක ට්‍රිප් එකක් ගිය විහාරාධිපති හිමියන් පන්සලෙන් නෙරපයි

World8 months ago

තම මංගල දිනය අවමංගල්‍යයක් කර මනමාලිය සමඟ මනමාලයත් අවසන් ගමන් යයි

World9 months ago

ඇමරිකාවේ වෙඩි තැබීමක් – පුද්ගලයින් 16ක් ජීවිතක්ෂයට

Hot News4 months ago

පාසලේ උදෑසන රැස්වීමේදී ක්ලාන්තය සෑදුණු ශිෂ්‍යාවක් ජීවිතක්ෂයට

Hot News6 months ago

සීදුව බ්‍රේව් සංගීත කණ්ඩායමේ විදුලි ඕගන් වාදන ශිල්පියා ජීවිතක්ෂයට

Hot News7 months ago

කිලෝ 22ක් බර මිල කළ නොහැකි ලොකු මැණිකක් හමුවෙයි

Hot News7 months ago

මීගමුවේ ඇවෙන්රා ගාර්ඩ්න් කුස්සියට සීල් තබයි

Hot News4 months ago

අද මැදියම් රැයෙන් පසු කිරිපිටි මිල වෙනස් වෙයි – නවතම මිල ගණන් මෙන්න

Hot News7 months ago

කාන්තාවක් සමඟ ලැඟුම්හලට ගියපු පුද්ගලයා අවසන් ගමන් යයි – කාන්තාව හොරෙන්ම පලායයි

Hot News2 days ago

ක්ලබ් වසන්තගේ සිද්ධියට මැදිවුණු විශ්වවිද්‍යාල සිසුවිය කවුද?

Politics3 days ago

Watch : රටේ ජනතාවට සනත් නිශාන්ත නැති අඩුව අඩුවක් නැතුව පුරවපු බිරිඳ

Hot News3 days ago

Watch : කංජීපානි එක්ක ප්‍රංශ රටේ සවාරි ගහන වසන්ත ගැන ඔත්තු දීපූ පොලිස් ලොක්කාගේ රටම නොදන්න තිත්ත ඇත්ත මෙන්න

Uncategorized4 days ago

Watch : වසන්තගේ අවසන් මොහොතේ සංවේදී වූ මව හැමෝගෙම නෙතට කඳුලක් එක්කරයි

Hot News4 days ago

Watch : සමීපතමයින්ගේ දුක් සෝ සුසුම් මැද ක්ලබ් වසන්ත මෙලොවින් සමුගනී

Hot News6 days ago

Watch : ක්ලබ් වසන්තගේ අවසන් මොහොතේ දර්ශන එලියට

Hot News6 days ago

Watch : පැටීගේ සහ කංජිපානිගේ මීළඟ ඉලක්කය කවු ද ?

Hot News1 week ago

Watch : ටැටූ හිමිකරු පොලිසිය ඉදිරියේ සියල්ල වමාරයි | වසන්තට ගේම දුන් හැටි මෙන්න

Hot News1 week ago

Watch : ක්ලබ් වසන්ත එක්කම යන්න ගිය කේ.සුජීවා ළඟින්ම ඇසුරු කළ කවුද මේ මහනාම ???

Hot News1 week ago

Watch : ලක්ෂ 10ක් මගේ එකවුන්ට් එකට වැටුණා ටැටූ කඩේ හිමිකරු සියල්ල වමාරයි

Hot News1 week ago

Watch : ක්ලබ් වසන්තට ගේම දුන්නෙ කංජිපානි ඉම්රාන්?

Hot News1 week ago

Watch : ක්ලබ් වසන්තටත් කලින් ටනිල් බණ්ඩාරට ජීවිතය අහිමි කළ, අතුරුගිරියේ සැලූන් එක ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

Hot News1 week ago

Watch : වෙඩි වැදුණු කේ. සුජීවාගේ නවතම තත්ත්වය

Hot News1 week ago

Watch : නැන්දම්මා එළොව යවා දරු දෙදෙනාත් ප්‍රාණ ඇපයට ගත් ලේලී

Hot News2 weeks ago

Watch : 78 හැවිරිදි සිරියාවතීට 17ක් වයස කොලු ගැටයා සිදුකළ අහස පොළොව නුහුලන අපරාධය

Hot News2 weeks ago

Watch : මත්කුඩු මුදලාලි පදින පියුමි හංසමාලිගගේ නමට ලියාපදිංචි කරපු සුපිරි වන්ඩිය

Hot News2 weeks ago

Watch : ගමන් කරමින් තිබූ බස් රථයේ සුක්කානම ගැලවී වීසිවෙයි

Hot News2 weeks ago

Watch : හැමෝගෙම ආදරය දිනාගත් ගල්ගමුවේ චණ්ඩි අවසන් ගමන් යයි

Hot News2 weeks ago

Watch : දයාසිරිගේ සෙට් එක මල් මාලා අරගෙන ඇවිත් නිදහස් පක්ෂය වට කරයි

Hot News2 weeks ago

Watch : අල්ටෙයාර් ගොඩනැගිල්ලේදී සිසුවාට සිසුවියට ඇත්තටම මොකද වුණේ ?

Hot News2 weeks ago

Watch : මුළු ගමම හඬවමින් ඩෙවෝන් 5 යාත්‍රාවේ ගිය 5දෙනා ගම්වාසීන්ගේ කර මතින් අවසන් ගමන් යයි

Hot News2 weeks ago

Watch : ජීවිතයක් අහිමි කළ මාදම්පේ බිහිසුණු බස් – ලොරි අනතුර

Hot News2 weeks ago

Watch : ෆයිල් කන්දරාවක්ම අරගෙන පියුමි CIDයට

Hot News3 weeks ago

Watch : මුහුදේ පාවී ආ බෝතල් මත්පැන් යැයි සිතා බීපු ධීවරයින්ට වෙච්ච විනාශය

Sports3 weeks ago

Watch : මුග්ධ නිලධාරීන්ගේ මෝඩ වැඩ නිසා තරුෂිට ඔලිම්පික් වරම් අහිමි වෙයි ද ?

Hot News3 weeks ago

Watch : මාධ්‍යවේදී නිරෝෂ් මෛත්‍රීගේ නඩුවෙන් හිරු පරදී

Hot News3 weeks ago

Watch : විරෝධතාවයෙන් කොළඹ හෙල්ලෙයි ගුරුවරුන්ට රනිල්ගෙන් රජ සැලකිලි

Hot News4 weeks ago

Watch : 17 හැවිරිදි සිසුවියට තරුණයින් පිරිසක් එකතු වෙලා සිදුකළ අපරාධය

Politics4 weeks ago

Watch : බැසිල් ජනපති ඉදිරියේ ප්‍රසන්නට දෙහි කපයි

Sports4 weeks ago

Watch : ඇයි මිනිස්සු මගේ මෑණියන්ව සිහි කරන්නේ , මම ගිහින් ක්‍රිකට් ගැහුවේ නෑනේ

Advertisement

Categories

Trending