මීරිගම, අඹන්වත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 15ක පිරිමි ළමුන් දෙදෙනෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වේ.
මීරිගම ළමා නිවාසයක පිරිමි ළමුන් දෙදෙනකු එම ළමා නිවාසයේ පාලිකාවට නොදන්වා ඉන් පිටව ගොස් ඇති බවට ලද පැමිණිල්ලකට අනුව පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මීරිගම – අම්බන්වත්ත ළමා නිවාසයේ රැඳී සිටි පිරිමි ළමුන් දෙදෙනෙකු මෙලෙස නොදන්වා පිටව ගොස් ඇති බවයි.පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.
ඕනෑම තොරතුරක් ඔබ දන්නේ නම් මීරිගම පොලිසිය අමතන්න. (දු.අ.- 033 – 2273222)