Hot News

යුක්තිය මෙහෙයුමෙන් තවත් සැකකරුවන් 955ක් අත්අඩංගුවට

රට පුරා ක්‍රියාත්මක යුක්තිය පොලිස් මෙහෙයුම යටතේ ගතවූ පැය 24ක කාලය තුළ සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 955ක් අත්අඩංගුවට තිබෙනවා.

ඒ අනුව මෙම වැටලීම්වලදී හෙරොයින් 435g ක්, අයිස් 261g ක් හා මත්පෙති 1,403 ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version