Hot News

යුපුන් අබේකෝන්ට තුන්වන ස්ථානය

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් පිරිමි මීටර් 100 තරගයේ තුන්වන ස්ථානය දිනා ගැනීමට සමත් වුණා.

එහිදී ඔහු වාර්තා කල කාලය 10 .18 ක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version