2023 රග්බි ලෝක කුසලාන තරගාවලියේ තෙවන ස්ථානය දිනා ගැනීමට එංගලන්ත කණ්ඩායමට ඊයේ (27) සමත් වුණා.

එහිදී ප්‍රබල එංගලන්ත කණ්ඩායම ලකුණු 26ට 23ක් ලෙස ආජන්ටිනාව පරාජයට පත් කරමිනේ මෙවර රග්බි ලෝක කුසලාන තරගාවලියේ තෙවන ස්ථානයට හිමිකම් කීමට සමත් වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here