Connect with us

Politics

රජය සුහුරු රටක් ගොඩ නගනවා කියා වැඩි කරන එකයි විකුණන එකයි විතරයි කරන්නේ – සජිත්

සුහුරු රටක් නිර්මාණය කරනවා යැයි පවසා රටේම නීතිය සහ කැබිනට් තීන්දු උල්ලංඝනය කර විදුලි බිල නැංවීමට රජය කටයුතු කරන බවත් ඒ තුළින් සුහුරු රටක් ඇති නොවන බවත් ඒ නිසා පාසල් යන ළමුන්ගේ පෝෂණය අඩු වීම දෙමාපියන්ට දරුවන්ට හොද අධ්‍යාපනයක් හා ආහාර වේලක් ලබා දීමට නොහැකි වීම නිසා ළමුන්ගේ මොළය වර්ධනය දුර්වල වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එක වසරක් තුළ 3 වතාවක් අනිතිකව විදුලි බිල වැඩි කර ඇති බවත් එසේ වැඩි කර විෂය භාර ඇමතිවරයා වීරයකු මෙන් පංපෝරි ගහන බවත් කොපමණ ජල විදුලිය නිපදුවත් මාස 3න් 3ට විදුලි බිල වෙනස් කරන බවට පැවසීම අනුමත කළ නොහැකි බවත් මෙය සුහුරු රටක ලක්ෂණයක් නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේ ම ජනාධිපති කියන සුහුරු රටේ ඇත්තේ වැඩි කිරීම හා විකිණිම බවත් බිලියන ගණනක් ලාභ ලබන ලිට්රෝ ගෑස් ආයතනයත් විකිණීමට රජය සූදානම් බවත් මේ නිසා සේවක ආරක්ෂව පවා අහිමි වි ඇති බවත් රටේ සිදු වන්නේ වැඩි වීම හා විකිණිම බවත් ඒ තුළින් අසීමිත අසහනයක් පීඩනයක් නිර්මාණය කර ඇති බවත් ඒ නිසා වැඩිම හානිය රටේ දරු පරපුරට හා මව්පරපුරට සිදුවන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

තවද 75 වසරක ඉතිහාසය තුළ කිසිදු අවස්ථාවක නොවූ ලෙස වත්මන් විපක්ෂ විසින් ජනතාවට සේවය කරමින් සිටින බවත් තමා ද ජනතාවගේ බදු මුදලින් වැටුප් ලබන ජනතා සේවකයකු හා මේ රටේ තාවකාලික බාරකරුවක පමණක් බවත් එම නිසා සෑම විටම ජනතාවට සේවය කිරීමට කැපවි සිටින බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

ඩිජිටල් ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ ගමනට ශක්තියක් වන සක්වල වැඩසටහනේ 37 වැනි සුහුරු පන්ති කාමරය අද (24) උතුරු කොළඹ ඩි ලා සාල් විද්‍යාලයට ලබා දීමේ අවස්ථාවට එක් වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.

රටේ නායකයාට කිසිදු සංවේදීභාවයක් නොමැති බවත් රටේ ජනතාව දුකට පීඩනයට පත්වන විට රටේ ජනාධිපතිවරයා තව තවත් වැඩි කිරීම් සිදු කරමින් විකුණමින් රටේ ජනතාව නෙමරා මරා දමන බවත් ආර්ථික හැකිලිමට අමතරව ජන පරපුරත් කුඩා කිරීමට කටයුතු කරමින් සිටින බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

රටේ බුද්ධිගලනයක් සිදුවන මොහොතක මේ වන විට රටට අවශ්‍ය වන්නේ දුක දැනෙන දුකට විසදුම් දෙන නායකත්වයක් බවත් ඒ සදහා අවශ්‍ය සියලු මග පෙන්වීම් සමගි ජන බලවේගය ලබා දීමට සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එසේම අධ්‍යාපනය සමගි ජන බලවේගයේ සංවර්ධන න්‍යාය පත්‍රයේ අංක 1 ප්‍රමුඛතාවක් බවත් රජයේ පාසල් 10126ම සුහුරු පාසල් බවට පත් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. අධ්‍යාපනය දුප්පත්කම තුරන් කිරීමේ හොඳම ක්‍රියාවලියක් බවත් එය ආර්ථික සමාජීය සවිබල ගැන්වීමේ හොඳම ක්‍රියාවලියක් බවත් එය රටක නිෂ්පාදනය නංවා අපනයන ප්‍රවර්ධනය කිරීමෙ හොඳම ක්‍රියාවලිය බවත් එය තාක්ෂණික දියුණුව ඇති කිරීමේ රට සුරක්ෂා කිරීමේ මෙන්ම රට අභ්‍යන්තරයේත් ජාත්‍යන්තරයේත් අධ්‍යාපනය තුළින් වෙළෙඳාම හා ව්‍යාපාරික අවස්ථා පුලුල් කර ලෝක සාමය ඇති කිරීම සදහා යොදා ගත හැකි බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

ශ්‍රී ලංකාව තරගකාරී ලෝකයේ සෑම තැනකින්ම ජය ගත හැකි එකම මාර්ගය වන්නේ සුහුරු අධ්‍යාපනය බවත් එම සුහුරු අධ්‍යාපනය තුළින් සුහුරු සිසුවා, සුහුරු තාරුණ්‍යය හා සුහුරු පුරවැසිය ඇති වන බවත් ඒ තුළින් සුහුරු රටක් බිහි වන බවත් ඒ සදහා දූපත් මානසිකත්වයෙන් බැහැර විය යුතු බවත් ජාත්‍යන්තරයේ සියලුම රටක් සමඟ එකට ගනුදෙනු කර අදහස් හුවමාරු කර දැනුම ලබා ගත යුතු බවත් ඒ සදහා සුහුරු පන්ති කාමර ක්‍රමය වැදගත් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ කාර්ය සදහා තොරතුරු තාක්ෂණය 1 වසරේ සිට අධ්‍යාපනයට එක්කළ යුතු බවත් ඒ සදහා ඉංග්‍රීසි භාෂාව ද උපයෝගී කර ගත යුතු බවත් මෙවැනි වෙනසක් අපේ රටේ අධ්‍යාපන ක්‍රමයේ සිදුවිය යුතු බවත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ලෝකයේ ඉහලම ශ්‍රේණිගත රටවල මෙන් විෂය නිර්දේශයක් අපේ රටේ ද නිර්මාණය විය යුතු බවත් එය ජාත්‍යන්තර ශ්‍රම වෙළෙඳපොළ ඉල්ලුම මත එය නිර්මාණය විය යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

පාස්පේපර් ලියලා කටපාඩම් කරලා විභාග ලියන ක්‍රමය වෙනස් විය යුතු බවත් ප්‍රශ්න හා ගැටලුවලට විසදුම් ලබා දෙන අධ්‍යාපන ක්‍රමයක් ඇති කළ යුතු බවත් ලොව දිනන නව තාක්ෂණ ක්‍රමවේද අනුගමනය කිරීමේ අධ්‍යාපන ක්‍රමයක් ඇති කළ යුතු බවත් එකතැන පල්වෙන අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක හුස්ම වැඩසටහන යටතේ රජයේ රෝහල් 56 කට රුපියල් 171,966,900.00ක් වටිනා රෝහල් උපකරණ ලබා දී ඇති බවත් සක්වල බස් රථ වැඩසටහන යටතේ රජයේ පාසල් 80ක් සදහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දුන් අතර ඒ සදහා රු :389,200,000.00ක් වැය විය. එසේම සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහන යටතේ රජයේ පාසල් 37ක් සදහා රුපියල් 33,223,650.00 වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී තිබේ.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Politics

ගුවන් විදුලිය හා රූපවාහිනිය පොදු සමාගමක් වෙයි

දිගින් දිගටම පාඩු ලබන ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පොදු සමාගමක් බවට පත් කරන බව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ දී පැවසුවා.

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව 2023 වසරේ රුපියල් මිලියන 277 ක්ද  ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව 2023 වසරේ මේ වනවිට රුපියල් මිලියන 457 ක්ද අලාභ ලබා ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

තවදුරටත් මහා භාණ්ඩාගාරයට මෙම මාධ්‍ය නාලිකා සඳහා මුදල් ප්‍රතිපාදන ලබාදීමට අපහසු බවත්, ඒ අනුව ඒ සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බවත් අමාත්‍යවරයා තවදුරටත් පවසා සිටිනවා.

Continue Reading

Politics

සේවා කාලය අවසන් කර දිවයිනෙන් පිටව යන ඉන්දීය මහකොමසාරිස්වරයා කථානායකවරයා හමුවෙයි

සිය සේවා කාලය අවසන් කර දිවයිනෙන් පිටව යාමට නියමිත ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා අද (28) කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී හමුවිය.

පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීමට ඉදිරිපත් වූ පළමු රට ඉන්දියාව බවත්, ඒ සඳහා සිය කෘතඥතාව පළ කරන බවත් කථානායකවරයා මෙහිදී සඳහන් කළේය. එමෙන්ම තම ධුර කාලය තුළදී ඉන්දීය මහ කොමසාරිස්වරයා ඉන්දු ශ්‍රී ලංකා සබඳතා වර්ධනය කිරීම සඳහා දැක්වූ සියලුම ආකාරයේ සහයෝගයන්ටද කථානායකවරයා සිය ස්තුතිය පුද කළේය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන බවත් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව සාධනීය ස්ථාවරයක සිටින බවත් ඉන්දීය මහ කොමසාරිස්වරයා මෙහෙදී ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද මේ අවස්ථාවට එක්ව සිටියාය.

Continue Reading

Politics

සමගි ජන බලවේගයේ ප්‍රබල ආසන සංවිධායකවරයෙක් ඉවතට

සමගි ජන බලවේගයේ පස්සර සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේශ් එම ධුරයෙන් ඉවත් කර තිබෙනවා.

අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේ දී ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම හේතුවෙන් මෙලෙස අදාළ ඉවත්කිරිම සිදුකර ඇති බව වාර්තා වෙයි.

Continue Reading
Advertisement
World1 hour ago

උමං මාර්ගයේ සිරවූ 41දෙනාවම බේරාගැනේ

Politics1 hour ago

ගුවන් විදුලිය හා රූපවාහිනිය පොදු සමාගමක් වෙයි

Hot News1 hour ago

Watch : සාක්ෂියක් ඉතිරි කර 24 හැවිරිදි තරුණියක් අතුරුදන්

World2 hours ago

දින 17ක් පුරා උමං මාර්ගයේ සිරවූ කම්කරුවන්ගෙන් පළමු කම්කරුවා මුදාගැනේ

Hot News2 hours ago

දිවුලපිටිය නගරයේ දී නීතිවිරෝධී දුම්වැටි 600ක් අත්අඩංගුවට

Hot News3 hours ago

රෝහල් 40 ක් වැහිලා. තවත් 100 වැසී යාමට ආසන්න‍යි

Politics3 hours ago

සේවා කාලය අවසන් කර දිවයිනෙන් පිටව යන ඉන්දීය මහකොමසාරිස්වරයා කථානායකවරයා හමුවෙයි

Politics3 hours ago

සමගි ජන බලවේගයේ ප්‍රබල ආසන සංවිධායකවරයෙක් ඉවතට

Hot News3 hours ago

ප්‍රකට සූපවේදී Gary Mehigan ශ්‍රී ලංකාවට

Politics4 hours ago

Watch : රොෂාන්ගෙන් ක්‍රීඩා ඇමතිකම ගන්න පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයෝ බලන් ඉඳලා

Hot News4 hours ago

රටවල් 7ක පුරවැසියන්ට ගාස්තු අය කිරීමකින් තොරව වීසා

Politics5 hours ago

නව චින්තනයක් ඔස්සේ කටයුතු කරමින් සංචාරක ක්ෂේත්‍රය දියුණු කළ යුතුයි

Hot News5 hours ago

නාවලපිටිය – පූඩලුඔය ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා

Politics5 hours ago

මෙතෙක් පැවති COP සමුළු එකඟතා සහ සම්මුති කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙලක් සැකසීම ජනපතිගේ අපේක්ෂාවයි 

Weather6 hours ago

තද වැසි ගැන අවවාදාත්මක නිවේදනයක්

Hot News6 hours ago

වරාය නගරය ගැන කැබිනට් මණ්ඩලයෙන් විශේෂ තීරණයක්

Politics6 hours ago

වැටුණු තැනින් ඉදිරියට ආවත් රට හමුවේ ඇති අභියෝග අවසන් නැහැ

Hot News7 hours ago

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම ගැන පැහැදිලි කිරීමක්

Hot News9 hours ago

ක්‍රිකට් නඩුව යළිත් කල් යයි

Politics9 hours ago

2024 අයවැය යෝජනා සම්බන්ධයෙන් වෘත්තිය සමිති සහ සිවිල් සංවිධාන නියෝජිතයන් දැනුවත් කෙරේ

Hot News10 hours ago

මත්පැන් සමාගම් දෙකක නිෂ්පාදන අත්හිටුවයි

Hot News11 hours ago

අධිවේගී මාර්ගයේ ලොරි දෙකක් ගැටෙයි – කාන්තාවක් ජීවිතක්ෂයට

Hot News11 hours ago

සා.පෙල ප්‍රතිඵල නිකුත් කරන දිනය ගැන අධ්‍යාපන ඇමතිගෙන් ඉඟියක්

Hot News11 hours ago

Watch : මීරිගම මහා පරිමාණ රබර් ග්ලව්ස් නිෂ්පාදනාගාරයක් ඇවිලෙයි

Hot News11 hours ago

ආරක්ෂක අමාත්‍යාංශය කෝපා කමිටුවට කැඳවයි

Hot News12 hours ago

උත්සව සමයේ හිඟයකින් තොරව භාණ්ඩ වෙළඳපොළට නිකුත් කිරීමට විශේෂ වැඩපිළිවෙළක්

Politics12 hours ago

මනූෂගෙන් ඇතැම් රාජ්‍ය නිලධාරීන්ට දොස් මුරයක්

Hot News13 hours ago

දුම්රිය ප්‍රමාදයක් ගැන දැනුම්දීමක්

World13 hours ago

ඊශ්‍රායල – හමාස් සටන් විරාමය තවත් දින 2කින් දීර්ඝ කෙරේ

Politics13 hours ago

ජලය විකිණීමට හෝ පෞද්ගලීකරණය කිරීමට කිසිඳු අදහසක් නෑ – ජීවන්

Sports1 month ago

දක්ෂතම ක්‍රීඩිකාව වෙමින් තරුෂි පාසල් ක්‍රීඩාවට සමුදෙයි

Hot News2 weeks ago

පිරමීඩ ජාවාරමට හසු වූ උපකාරක පන්ති ගුරුවරයාගේ සිරුර බොල්ගොඩ ගඟෙන් හමුවෙයි

Sports2 weeks ago

ඇමරිකන් ප්‍රිමියර් ලීගය සඳහා මැතිව්ස් ඇමරිකාවට

Local1 month ago

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

Local1 month ago

Watch : කෝටි ගානක සල්ලි උස්සපු මහ හොරාව අල්ලයි – උසාවිය අසලට විශාල පිරිසක්

World3 weeks ago

ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිත්වය ඩයානාට

Hot News5 days ago

Watch : ඉතිහාසයේ පළමු වතාවට පොලිස් නිලධාරීන්ගේ විරෝධතාව හේතුවෙන් මහේස්ත්‍රාත්වරියකට දඬුවම් මාරුවක්

Sports1 month ago

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෆවාඩ් අහමඩ්ගේ මාස හතරක් වයසැති බිලිඳා මියයයි

World1 month ago

ඇමරිකාවේ වෙඩි තැබීමක් – පුද්ගලයින් 16ක් ජීවිතක්ෂයට

World1 day ago

තම මංගල දිනය අවමංගල්‍යයක් කර මනමාලිය සමඟ මනමාලයත් අවසන් ගමන් යයි

Sports3 weeks ago

ආබාධයක් හේතුවෙන් ශකිබ් අල් හසන්ට ලෝක කුසලාන තරගාවලිය අහිමි වෙයි

Hot News3 weeks ago

නුවරඑලිය පොලිස් නිලධාරීන් අධිකරණය කටයුතුවලින් ඉවත් වෙයි

Weather1 month ago

සුළි කුණාටුවක් ගැන අනතුරු ඇඟවීමක්

Hot News4 weeks ago

ලක්ෂ 51ක මුදලක් සභා ගිණුමට බැර නොකර ඒ මුදල් දියණියගේ වෙඩිමට වියදම් කරන්න අරන් ගිය නිලධාරිනියගේ වැඩ තහනම්

World2 weeks ago

ඇමෙරිකානු හමුදා හෙලිකොප්ටර් යානයක් කඩා වැටී 5 දෙනෙක් ජීවිතක්ෂයට

World2 days ago

ජනප්‍රිය සිනමා නිළියකට නොසිතූ මොහොතක ප්‍රහාරයක්

Hot News5 days ago

Watch : බටගොඩ කම්පා කරමින් නිවසේ සිටි 15 හැවිරිදි සිසුවා අකුණු සැර වැදී අවසන් ගමන් යයි

Hot News4 weeks ago

සතොස කිරිපිටි මිල පහළට

World6 days ago

Binance ලොක්කා වරද පිළිගෙන ඉල්ලා අස්වෙයි

Hot News1 week ago

පාසල් සිසුවෙක් වස පානය කර පාසලට පැමිණෙයි

Hot News4 weeks ago

Watch : ලක්මව රනින් සැරසූ තරුෂිව රාජා ජුවලර්ස් රනින් සරසවයි

Hot News1 week ago

Watch : මින්නේරිය වැවේ දිය නෑමට ගිය දියණියන් දෙදෙනා සහ මව දියේ ගිලෙයි

Hot News1 month ago

වලල්ලාවිට ප්‍රාදේශීය සභා හිටපු ජ.වි.පෙ. මන්ත්‍රිවරයකු දියේ ගිලි මියයයි

Hot News3 weeks ago

Watch : අතුරු තහනම් නියෝගයත් එක්ක අර්ජුන ක්‍රිකට් ආයතනයෙන් පිටත්ව යයි

Hot News3 weeks ago

Watch : අර්ජුනගේ කමිටුවට ඇයි විජේදාසගේ පුතාව දැම්මේ ?

Hot News4 weeks ago

දිනේශ් ෂාෆ්ටර්ගේ මරණය ඝාතනයක් බවට හෙළි වෙයි

Hot News3 weeks ago

Watch : ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ජීවිත අනතුරේ , මිහින්තලේ හිමිට ආපු ආරංචිය මෙන්න

Hot News1 month ago

මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්

Hot News3 weeks ago

මේ දෙදෙනා දන්නවා නම් ඉක්මනින්ම පොලිසියට කියන්න

Hot News4 weeks ago

Watch : ඇල්ලේ නමගිය සුපිරි පන්නයේ හෝටලයකට වෙඩි

Hot News1 hour ago

Watch : සාක්ෂියක් ඉතිරි කර 24 හැවිරිදි තරුණියක් අතුරුදන්

Politics4 hours ago

Watch : රොෂාන්ගෙන් ක්‍රීඩා ඇමතිකම ගන්න පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයෝ බලන් ඉඳලා

Hot News11 hours ago

අධිවේගී මාර්ගයේ ලොරි දෙකක් ගැටෙයි – කාන්තාවක් ජීවිතක්ෂයට

Hot News11 hours ago

Watch : මීරිගම මහා පරිමාණ රබර් ග්ලව්ස් නිෂ්පාදනාගාරයක් ඇවිලෙයි

Sports13 hours ago

Watch : ක්‍රිකට් ආයතනය සුද්ද කරලා ක්‍රිකට් ගොඩගන්න හැටි හරීන් කියයි

Politics1 day ago

Watch : තමන්ට ඇමතිකමක් දුන්න නම් කරගෙන යන්න කොන්ද පණ තියෙන්න ඕන

Politics1 day ago

Watch : හොරකමට දූෂණයට එරෙහිව වැඩ කළාම මෙන්න ඉරණම

Hot News1 day ago

Watch : ලබන අවුරුද්දේ පාසල් සිසුවියන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා ලබා දෙනවා

Politics1 day ago

Watch : උදේ කරපු කතාවේ ප්‍රතිපල හවස ලැබෙයි – රොෂාන්ට අමාත්‍යධූරය අහිමි වෙයි

Hot News1 day ago

Watch : ප්‍රමෝද්‍ය අදත් ක්‍රීඩා වැරදි වැළක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට එයි

Politics1 day ago

Watch : රොෂාන්ගෙන් කතාවෙන් පස්සේ මැතිසබය උණුසුම් වෙයි

Politics1 day ago

Watch : ක්‍රීඩා ඇමති රොෂාන්ගේ විශේෂ ප්‍රකාශයට කලින් සජිත්ගෙන් ප්‍රශ්නයක්

Hot News2 days ago

Watch : ගමම ගඳ ගස්සන ඌරු කොටුව පරීක්ෂා කරන්න ගිය PHIලට අයිතිකරුගෙන් විරෝධයක්

Hot News2 days ago

Watch : සීදුව හොල්ලපු වෙඩි තැබීමේ සුලමුල හෙළිවෙයි

Hot News2 days ago

Watch : බලංගොඩ හැටන් ප්‍රධාන මාර්ගයේ කොටසක් ගිලා බසී

Hot News2 days ago

Watch : කාන්තාවන්ගේ රන් මාල කැඩු පස්දෙනෙක් මාලත් එක්කම පොලිසියට මාට්ටු

Hot News3 days ago

Watch : ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා අස්වූ මොහාන්ගෙන් පිටරට සිට ක්‍රීඩා ඇමතිට කෝල් එකක්

Hot News3 days ago

Watch : දැරියකට අමුතු පාඩමක් ඉගැන් වූ ඉංග්‍රීසි ගුරුවරයා අත්අඩංගුවට

Hot News3 days ago

Watch : ඇමති රොෂාන්ගේ බව කියන වාහනය ගැන පොලිසිය කරුණු හෙළිකරයි

Hot News3 days ago

Watch : හොරණ බටගොඩ හඬවමින් අකුණු සැර වැදී මියගිය සිසුවා අවසන් ගමන් යයි

Hot News4 days ago

Watch : විදුලිබල මණ්ඩලයේ ඇඳුමට සමාන ඇඳුමක් ඇඳගෙන , වයර් කැපූ පුද්ගලයා විදුලි සැර වැදී රෝහලේ

Hot News4 days ago

Watch : පුද්ගලයෙක් ජංගම දුරකථන අලෙවි සැලකින් දුරකථනයක් සොරකම් කර පලායයි

Politics4 days ago

Watch : සාලිය පීරිස් අගමැති කරන්න හිටපු සැලසුම රනිල් හෙළිකරයි

Hot News4 days ago

Watch : අසනීප වූ තම මව රෝහලට රැගෙන යමින් සිටියදී වාහනය රෝහල ආසන්නයේ දී අනතුරකට ලක්වෙයි

Hot News5 days ago

Watch : 96 කුසලානය දිනපු තමයි ක්‍රිකට් විනාශයට හේතුව – අර්ජුන සංවේදීව කිව්ව දේ

Politics5 days ago

Watch : හමුදා කඳවුරට දේශපාලනය ගේන්න එපා

Hot News5 days ago

Watch : පොලිස් භාරයෙන් මිදී පලාගිය සැකකරු අල්ලන්න ගිය පොලිස් නිලධාරියා දිය පහරට හසු වූ අතුරුදන්

Hot News5 days ago

Watch : සුපිරි වෙළඳසැල් කිහිපයකට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පනී

Hot News5 days ago

Watch : බටගොඩ කම්පා කරමින් නිවසේ සිටි 15 හැවිරිදි සිසුවා අකුණු සැර වැදී අවසන් ගමන් යයි

Hot News5 days ago

Watch : ඉතිහාසයේ පළමු වතාවට පොලිස් නිලධාරීන්ගේ විරෝධතාව හේතුවෙන් මහේස්ත්‍රාත්වරියකට දඬුවම් මාරුවක්

Categories

Trending