රටවල් 7 ක සිට මෙරටට පැමිණෙන සංචාරකයින්ගෙන් වීසා ගාස්තු අය නොකිරීමට, කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

එම රටවල් වන්නේ චීනය, රුසියාව, ඉන්දියාව, තායිලන්තය, ඉන්දුනීසියාව, මැලේසියාව සහ ජපානයයි.

විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය ඉහළ නැංවීමේ අරමුණින් එම තීරණය ගත් බව, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here