Hot News

රටවල් 07කට නොමිලේ වීසා ලබාදීම දීර්ඝ කෙරේ

2024 අප්‍රේල් 30 දක්වා රටවල් හතකට නොමිලේ වීසා ලබාදීමේ නියමු ව්‍යාපෘතිය දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා ඉදිරිපත් කෙරුණු කෙටි කාලීන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබූ අතර එය මාර්තු 31 දක්වා කාලය සඳහා ක්‍රියාත්මක වුණා.

චීනය, ඉන්දියාව, රුසියාව, තායිලන්තය, ඉන්දුනීසියාව, මැලේසියාව හා ජපානය යන රටවලින් පැමිණෙන සංචාරකයන්ට නොමිලේ සංචාරක වීසා නිකුත් කිරීම මෙලෙස සිදුවනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version