රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කෙරූ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් පාර්ලිමේන්තුවට අද(25) දැනුම් දෙන ලදී.

40 වෙනි අධිකාරිය වූ මහජන ආරක්ෂක පනතේ 12 වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here