සජිත් ප්‍රේමදාස මහතාට ආර්ථිකය පිළිබඳව කිසිදු දැනුමක් නොමැති බවත්, ඒ හේතුවෙන් ඔහුට කිසිඳු විවාදයකට පැමීණීමට නොහැකි බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිසකුට්ටි ආරච්චි මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ රත්තොට ආසන මහ සමුළුව අමතමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු,

සජිත් ගොයියා ගැන කතා කරන්න දෙයක් නෑ. සජිත් ගොයියා දන්නවා ආර්ථිකය ගැන එය දන්නී නෑ,ඒ නිසා මම විවාද වලට එන්නේ නෑ. ඒ නිස සජිත් කවදාවත් විවාදයකට එන්නේ නෑ. රට හදන්න නම් අනුර මහත්තයෝ, සජිත් මහත්තයෝ තාත්තා ලබපු අත්දැකීම් පරම්පරා ගණනාවක් මේ රටේ හෙමින් හෙමින් ගොඩනගපු අත්දැකීම තියෙන අපේ තරුණ නායකයා නාමල් රාජපක්ෂගෙන් අහගන්න කියන ඉල්ලීමත් ඔය දෙන්නගෙන් අපි කරනවා. ඒකනේ නාමල් රජපක්ෂ රාජපක්ෂ මැතිතුමා කියන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුඅමා කරපු ප්‍රතිපත්ති දැන් අමතකයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here