විදේශ අමාත්‍ය අලි සබ්රි අද (21) රාත්‍රියේ ඉරාන බලා යාමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

ඒ ඉරානයේ හිටපු ජනාධිපති අභාවප්‍රාප්ත ආචාර්ය ඊබ්‍රාහිම් රයිසිගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහායි.

ff

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here