Connect with us

Politics

රාජ්‍ය ආයතන පරිගණකගත කිරීමට අපේ රටේ ගොඩක් අය කැමති නෑ – මහින්දානන්ද

රාජ්‍ය ආයතන පරිගණකගත කිරිමට අපේ රටේ ගොඩක් අය අකමැති බව මහනුවර දිස්ත්‍රික් පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව පැවසුවේ නාවලපිටිය උලපනේ මුස්ලිම් විද්‍යාලයේ ආදි සිසුන් විසින් සම්පුර්ණයෙන්ම වායු සමිකරණය කර ඉදි කරන ලද පරිගණක විද්‍යාගාරය සිසු අයිතියට පත් කිරිමේ උත්සවයට සහභාගි වෙමිනි.

මෙම උත්සවයේදි වැඩිදුරටත් අදහස් දැක් වු මහින්දානන්ද අලුත්ගමගේ,

“පරිගණකගත කිරිමට අපේ රටේ ගොඩාක් අය කැමති නැ. අදායම් බදු දෙපාර්තුමේන්තුව පරිගණකගත කරන්න තිරණය කරනවා 2016 දි .අපේ අදායම්බදු දෙපාර්තුමේන්තුව පරිගණකගත කරන්න සිංගප්පුරුවේ සමාගමකට රු බිලියන 12 ක් වෙන් කරලා තියෙනවා.තවම ඒක විවෘත කරලා නැ . පරිගණකගත කලොත් සොරකම් නවතින නිසා , සොරකම නතර කරන්න තියෙන හොදම විදිහ තමයි පරිගණකගත කිරිම.අපේ 106 පමණ වයසැති සුරාබදු දෙපාර්තුමේන්තුවක් තියෙනවා. විශාල චෝදනා ප්‍රමාණයක් තියෙනවා ඒ අයට. ඒ අයට පරිගණකගත කරන්න කියනවා තවම ඒ ගැන හිතලවත් නැ.අපේ රට වැටිලා තියෙන්නේ ඒකයි . පොහොර සහනාදාර දෙනකොට වෙන අයගේ නම් දලා ගන්නවා . සමෘද්ධිය දෙනකොට වෙන අයගේ නම් දාලා ගන්නවා.පරිගණකගත කිරිම තුලින් දුෂණ වංචා නතර කර ගන්න පුළුවන් යනුවෙන් පැවසිය.”

(හැටන් රංජිත් රාජපක්ෂ)                      

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Politics

කුහක වෙන්න එපා. යමෙක් මාතෘභූමියට අගයක් එකතු කරන විට එයට සහය දෙන්න – සජිත්

මේ වන විට රට අමාරු තැනක පවතින බවත් දේශීය විදේශීය ණය ඇ. ඩොලර් බිලියන 90ක් ඇති බවත් මේ තත්ත්වයෙන් ගොඩ ඒමට සිදුවන්නේ අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන කර්මාන්ත ප්‍රතිපත්තියක් තුළින් මෙන්ම තොරතුරු තාක්ෂණ අපනයන හා සෘජු විදේශ ආයෝජන ලබා ගෙන බවත් දේශපාලන කුහකත්වයෙන් තොරව මේ ප්‍රතිපත්ති මහපොළොවේ යථාර්ථයක් බවට පත් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසිය.

යමෙක් රටට දේශයට මාතෘභූමියට අගයක් එකතු කරන විට එයට සහයෝගය ලබා දීමට සැවොම එකා මෙන් එකට එකතු විය යුතු බවත් රණසිංහ ප්‍රේමදාස මහතාගේ කර්මාන්තශාලා ගිණිතියන්න එවක කුහක දේශපාලනයේ නිරත පිරිස කටයුතු කළත් අද එම කර්මාන්ත ශාලා ලංකාවේ ආර්ථිකයේ හදවත බවට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (19) අනුරාධපුර කැකිරාව බස්තියන් ද සිල්වා මහා විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 106 වැනි අදියට යටතේ රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

Continue Reading

Politics

රට හදන තැන අදත් රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (21) රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ අංක 2371/11 සහ අංක 2371/16 දරන අතිවිශේෂ ගැසට් පත්‍රවල සදහන් නියමයන් දෙකක් විවාද කිරීමෙන් තොරව අනුමත කර ගැනීමට නියමිතයි.

අනතුරුව පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.30 දක්වා අධිකරණ සංවිධාන පනත යටතේ අංක 2238/34 , 2303/23 සහ 2362/67 දරන ගැසට් පත්‍රවල සදහන් නියෝග විවාද කිරීමෙන් අනතුරුව සම්මත කිරීමට නියමිතව තිබෙනවා.

ඉන්පසු පෙ.ව. 10.30 සිට ප.ව. 5.30 දක්වා රටේ වර්තමාන තත්ත්වය පිළිබඳව විපක්ෂය ගෙනෙන යෝජනාව අනුව සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ. 

Continue Reading

Politics

Watch : නිසි වැඩ පිළිවෙලක් නැත්නම් රනිල් සමඟ එක්වෙන්නේ නෑ – රාජිත

විධිමත් වැඩ පිළිවෙළකින් තොරව වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ සමඟ හෝ රජය සමග එක්වීමේ කිසිදු තේරුමක් නොමැති බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී  රාජිත සේනාරත්න මහතා පවසයි.                          

මහනුවරදී 20 දා මාධ්‍ය හමුවේ අදහස් පල කළ ඒ මහතා කියා සිටියේ වත්මන් ජනපතිගේ මෙන්ම රජයේද රට ගොඩ ගැනීමේ පැහැදිලි වැඩ පිළිවෙලක් දක්නට නොලැබෙන බවය.                                                                         

මෙහිදී තවදුරටත් අදහස් පළ කළ ඒ මහතා මෙසේද කීය. මේ රට ගොඩ ගන්න නම් සියලුම දෙනා  දේශපාලන මතිමතාන්තර ඉවතලා කෙටි කාලෙකට හෝ එක්ව කටයුතු කළ යුතුයි. මේ රට ගොඩ ගත්තට පස්සේ තම තමන්ගේ දේශපාලන  ගමන යන්න පුළුවන්. අද මේ රටේ ආර්ථිකය  අන්තයටම කඩා වැටිලා. ජනතාව ජීවත් වෙන්න දහ දුක් විඳිනවා. අපි අපේ පුද්ගලික දේශපාලනයට කලින් රටේ ජනතාව ගැන හිතන්න ඕනේ. ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා මේ රට යම් ස්ථාවරයකට ගෙනාවා කියන එක අපි පිළිගන්න ඕන. නමුත් මේ රට ගොඩ ගැනීමේ තිරසාර වැඩපිළිවෙලක් කාටවත් නෑ. සියලු දෙනා එක ප්‍රතිපත්තියකට ඇවිත් දේශපාලන කෝණවලින් නොබලා මේ රට ගැන හිතා කටයුතු කළ යුතුයි. හොඳ දෙයක් කරනකොට විරුද්ධ වී කකුලෙන් ඇදලා රට ගොඩ ගන්න බෑ. පක්ෂ නායකයෝ සියලු දෙනා සාකච්ඡා කරලා ඒකාබද්ධ වැඩපිළිවෙළකට යා යුතුයි.                                                                   

 මම එහෙම වැඩපිළිවෙළක් ඉදිරිපත් කළා. රට ගොඩ ගැනීමේ ඒ වැඩපිළිවෙල සමගි ජන බලවේගයේ බොහෝ මන්ත්‍රීවරු පිළිගෙන තිබෙනවා. නමුත් විධිමත් සංවාදයකින් තොරව කිසිවක් කරන්න බෑ. අද මේ රටේ ජනතාව සියයට 55 ක් ඉන්නේ කිසිම දේශපාලන මතයක නෙවෙයි. ඒ අයගේ එකම උවමනාව  එදා වේල සරිකර ගැනීම පමණයි.

ඔය සමහරු කියනවා වගේ අපිට රෑට රෑට ගිහිල්ල රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා එක්ක සාකච්ඡා කරන්න අවශ්‍ය නෑ. කියන්න තියෙන දෙයක් විවෘතව කතා කරනවා. මම එදා මහින්ද රාජපක්ෂට පවා විවෘතව කතා කරපු මිනිහෙක්.                                                                                                              

ජන මතයක් තියෙනවා කියලා ජනතා විමුක්ති පෙරමුණ කිව්වට ඉදිරි මැතිවරණයකින් එයාලගේ සියයට තුන සියයට දහයක් හෝ පහලොවක් කරගන්නවා විනා බලය ලබා ගන්න නම් කවදාවත් බෑ. ජනාධිපතිවරණයකින් මිනිස්සු වෙනස් කරලා වැඩක් නෑ. මේ රට ගොඩ ගන්න නම් පවතින ක්‍රමය වෙනස් කිරීමයි අවශ්‍ය වෙන්නේ. එහෙම නැතුව මේ රට කවදාවත් ගොඩ ගන්න බෑ.

(කමල් සුරවීර – මහනුවර)                                   

Continue Reading
Advertisement
Politics1 hour ago

කුහක වෙන්න එපා. යමෙක් මාතෘභූමියට අගයක් එකතු කරන විට එයට සහය දෙන්න – සජිත්

Hot News2 hours ago

භාණ්ඩ කිහිපයක විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු ඉහළ දමයි

World3 hours ago

අයිෆල් කුළුණ සංචාරකයින්ට වැසේ

Hot News3 hours ago

වෙරළ හා ධීවර වරායන්හි අපද්‍රව්‍ය කළමනාකරණයට සක්‍රීය යාන්ත්‍රණයක්

Hot News4 hours ago

Online පනතට එරෙහි පෙත්සමට නීතිපතිගෙන් විරෝධතා

Politics5 hours ago

රට හදන තැන අදත් රැස්වෙයි

Hot News5 hours ago

මහබාගේ වෙඩිතැබීමක් – පුද්ගලයෙක් ජීවිතක්ෂයට

Sports6 hours ago

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන අවසන් 20-20 තරගය අද

Weather6 hours ago

අද ප්‍රදේශ රැසකට පොඩි පොඩි වැසි

Hot News17 hours ago

ගෘහ සේවයට කාන්තාවන් විදේශගත කිරීම අත්හිටුවිමේ තීරණයක් ?

Politics18 hours ago

Watch : නිසි වැඩ පිළිවෙලක් නැත්නම් රනිල් සමඟ එක්වෙන්නේ නෑ – රාජිත

Hot News19 hours ago

Watch : වීසා නැතුව පොලිසියට සද්දේ දැමු චීන කාන්තාව පොලිසියෙන් කුදලගෙන යයි

Politics19 hours ago

ජනාධිපති අපේක්ෂක අභියෝගය භාරගන්න මම සූදානම් – පාඨලී

Politics19 hours ago

රටේ ආර්ථිකය ගොඩනැඟීමේ දී කෘෂිකර්මාන්තය පිළිබඳ දැඩි විශ්වාසයක් තබා තිබෙනවා

Politics20 hours ago

යෝජිත ධීවර පනතින් ධීවර ප්‍රජාවගේ අයිතිවාසිකම්වලට කිසිදු හානියක් නැහැ

Politics20 hours ago

හිටපු අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරාගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

Hot News20 hours ago

වික්ටෝරියා වේල්ල මතින් පොදු වාහන ධාවනය කිරීමේ යෝජනාව සම්මත වෙයි

Politics21 hours ago

ගෝඨාභයගේ පෞද්ගලික ලේකම් එම ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Politics21 hours ago

ජනක වක්කුඹුර පරිසර රාජ්‍ය අමාත්‍ය ලෙස දිවුරුම් දෙයි

Hot News22 hours ago

පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ පැවිදි දිවියට

Hot News23 hours ago

පාසල් නිවාසාන්තර ක්‍රීඩා උළෙලට බඹර ප්‍රහාරයක් – සිසුන් 73ක් රෝහලේ

Politics24 hours ago

සති පාසල වැඩසටහන ජාත්‍යන්තරයට ගෙනයාමට සුදානම් – සුසිල්

Politics1 day ago

පාර්ලිමේන්තුව ක්‍රියාත්මක නොවන රටක් ප්‍රජාතන්ත්‍රවාදයෙන් තොරයි – කතානායක

Hot News1 day ago

තලල්ල ප්‍රදේශයේ නිවසකට වෙඩි තැබීමක්

Hot News1 day ago

ඔන්ලයින් පනත ගැන ජුලි චන්ග් කනස්සල්ලෙන්

Hot News1 day ago

පස්දෙනෙක් රෝහලට යැවූ අනියම් පෙම

Hot News1 day ago

අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීම මාර්තු මාසයේ දී ආරම්භ කරනවා – සුසිල් ප්‍රේමජයන්ත

Sports1 day ago

ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගාවලි කාලසටහන නිවේදනය කෙරේ

Hot News1 day ago

ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලාගාර ඇති කිරීම ගැන දැනුවත් කෙරේ

Hot News1 day ago

2023 උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ අද ඇරඹේ

Hot News2 months ago

42 හැවිරිදි ගුරුවරිය සිසුවෙකු සමඟ කළ ෆොටෝශූට් එක සමාජ මාධ්‍ය කළඹයි

Hot News1 week ago

Watch : සම්මානය දෙන්න ආපු අජිත් රෝහණගේ අතින් සම්මානය ගන්න බෑ කියපු ධාවකයා

Sports4 months ago

දක්ෂතම ක්‍රීඩිකාව වෙමින් තරුෂි පාසල් ක්‍රීඩාවට සමුදෙයි

Hot News3 months ago

පිරමීඩ ජාවාරමට හසු වූ උපකාරක පන්ති ගුරුවරයාගේ සිරුර බොල්ගොඩ ගඟෙන් හමුවෙයි

Sports3 months ago

ඇමරිකන් ප්‍රිමියර් ලීගය සඳහා මැතිව්ස් ඇමරිකාවට

Hot News2 months ago

චාමර වීරසිංහ දැඩි සත්කාර ඒකකයට

Hot News1 month ago

Watch : අවලෝකිතේෂ්වර බෝධිසත්වගෙන් අස්ගිරි විහාරයට යතුරක්

Local4 months ago

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

Local4 months ago

Watch : කෝටි ගානක සල්ලි උස්සපු මහ හොරාව අල්ලයි – උසාවිය අසලට විශාල පිරිසක්

Hot News3 weeks ago

Watch : සනත් නිශාන්ත අවසන් ගමන් යද්දී බිරිඳ දෙනෙත්වල කඳුළු පුරවාගෙන කිව්ව කතාව

Hot News2 months ago

ලොව ඉහළම මතක ධාරිතාවක් ඇති සිසුවා ශ්‍රී ලංකාවෙන්

World1 month ago

පෙබරවාරි 01 වනදා සිට කියුබාවේ ඉන්ධන මිල 500% ඉහළට

Hot News3 months ago

Watch : ඉතිහාසයේ පළමු වතාවට පොලිස් නිලධාරීන්ගේ විරෝධතාව හේතුවෙන් මහේස්ත්‍රාත්වරියකට දඬුවම් මාරුවක්

World3 months ago

ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිත්වය ඩයානාට

Hot News2 months ago

බඩල්ගම කෝංගොඩ මුල්ල ප්‍රදේශයේ අවුරුදු 18ක දැරියක් අතුරුදහන්

Sports4 months ago

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෆවාඩ් අහමඩ්ගේ මාස හතරක් වයසැති බිලිඳා මියයයි

World4 months ago

ඇමරිකාවේ වෙඩි තැබීමක් – පුද්ගලයින් 16ක් ජීවිතක්ෂයට

World3 months ago

තම මංගල දිනය අවමංගල්‍යයක් කර මනමාලිය සමඟ මනමාලයත් අවසන් ගමන් යයි

Hot News3 weeks ago

Watch : කාන්තාවන් තුන්දෙනෙක් එක්ක ට්‍රිප් එකක් ගිය විහාරාධිපති හිමියන් පන්සලෙන් නෙරපයි

Hot News4 weeks ago

සීදුව බ්‍රේව් සංගීත කණ්ඩායමේ විදුලි ඕගන් වාදන ශිල්පියා ජීවිතක්ෂයට

Hot News3 months ago

කිලෝ 22ක් බර මිල කළ නොහැකි ලොකු මැණිකක් හමුවෙයි

Hot News2 months ago

මීගමුවේ ඇවෙන්රා ගාර්ඩ්න් කුස්සියට සීල් තබයි

Hot News2 months ago

කාන්තාවක් සමඟ ලැඟුම්හලට ගියපු පුද්ගලයා අවසන් ගමන් යයි – කාන්තාව හොරෙන්ම පලායයි

Hot News3 months ago

කතරගම දේවාලයේ මහ කපුවා අත්අඩංගුවට ගැනීමට නියෝග

Hot News4 months ago

නුවරඑලිය පොලිස් නිලධාරීන් අධිකරණය කටයුතුවලින් ඉවත් වෙයි

Uncategorized2 months ago

කහවත්තේ මව ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දියණිය නිදහස්

Sports4 months ago

ආබාධයක් හේතුවෙන් ශකිබ් අල් හසන්ට ලෝක කුසලාන තරගාවලිය අහිමි වෙයි

Hot News2 months ago

තම ජීවිතය ගැන නොසිතා මහ රෑ පූඩලු ඔයට පැන එක් දරු මවකගේ ජීවිතය බේරාගත් පොලිස් නිළධාරියා

Hot News4 weeks ago

Watch: මාරක රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ජීවිතක්ෂයට

Hot News1 week ago

දේපොළ කොල්ල කෑමට ආ පුද්ගලයකු නිවැසියන්ගේ ප්‍රහාරයකින් මරුට

Hot News19 hours ago

Watch : වීසා නැතුව පොලිසියට සද්දේ දැමු චීන කාන්තාව පොලිසියෙන් කුදලගෙන යයි

Sports1 day ago

Watch : මතීෂට නෙට් එකේ බැට් කරන එක තමයි අමාරුම් වැඩේ

Hot News2 days ago

රටම කැළඹූ කොටකෙතන මව සහ දියණිය අවසන් ගමන් යැවූ සැකකරුට මරණ දඬුවම

Hot News2 days ago

Watch : ටිකට් ඉවරයි කියද්දීත් මිනිස්සු වැටවල් කඩාගෙන ටිකට් ගන්න එයි

Politics3 days ago

Watch : ගැහැණු සියල්ල එක මිටට අරන් අනුර කුරුණෑගලට

Hot News3 days ago

Watch : මුහුණේ තුවාල සහිතව මියගොස් සිටි තිදරු මවගේ සිරුර හමුවෙයි

Politics4 days ago

Watch : මේ රටට ගොඩක් මහන්සියි , ගොඩක් අමාරුයි ඔබගේ ජීවිතවලට දැනෙන වෙනසක් අවශ්‍යයි

Hot News4 days ago

මම හැමදාම ඉන්නේ කාර්යාල අඩස්සියේ – වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන

Hot News4 days ago

Watch : ප්‍රසිද්ධ පාසලක ගුරු – විදුහල්පති කඹ ඇදිල්ල නිසා බණ්ඩාරවෙලම උණුසුම් වෙයි

Hot News5 days ago

Watch : හදවතේ ගායකයා චාමර වීරසිංහ බැලීමට සජිත් ප්‍රේමදාස ඔහුගේ නිවසට යයි

Hot News5 days ago

Watch : සැමියාගේ මන්න මිටි පහරින් 21 හැවිරිදි බිරිඳ ජීවිතක්ෂයට

Politics6 days ago

Watch : කෙහෙළිය අසනීප නිසා අද උසාවියට එන්න බෑ කියලා , කෙහෙළිය නැතුවම නඩුව ඉදිරියට යයි

Hot News6 days ago

Watch : බස්වල සිංදු කියලා ත්‍රීවීල් එක උකස් තියලා ජෝතිගේ නමට බස් හෝල්ට් තුනක් හදපු රසිකයා

Hot News6 days ago

Watch : සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 12ක මිල ඇඟට දැනෙන ලෙස අඩු කරයි

Politics7 days ago

Watch : වතුකරයේ ජනතාව කම්කරුවන් ලෙස නොව ව්‍යවසායකයන් කිරීමේ අරමුණින් සජබෙ සාමුහික ප්‍රඥප්තියකට අත්සන් කරයි

Hot News1 week ago

Watch : තම නැගණිය දුක් මහන්සියෙන් වගා කළ කුඹුර , අයියයි අක්කයි විෂ නාශක තෙල් ගසා විනාශ කරලා

Hot News1 week ago

Watch : ගිලන් රථයට යන්න නවත්තපු දුම්රිය ගමන

Hot News1 week ago

Watch : සම්මානය දෙන්න ආපු අජිත් රෝහණගේ අතින් සම්මානය ගන්න බෑ කියපු ධාවකයා

Hot News1 week ago

Watch : රෙදි කෑල්ල ගසක ගැට ගසා සෙල්ලම් කරමින් සිටි දරුවා ගෙල සිර වී අවාසනාවන්ත ලෙස මියයයි

Hot News1 week ago

Watch : නිවසක් කොල්ලකෑමට පැමිණි පුද්ගලයෙක් නිවැසියන්ගේ ගුටි කා අවසන් ගමන් යයි

Hot News2 weeks ago

Watch : තමන් විදුහල්පති බව අමතක කරලා වේදිකාව දෙවනත් කරමින් විදුහල්පතිවරයා දාපු ලස්සන නර්තනය මෙන්න

Politics2 weeks ago

Watch : ඉන්දීය සංචාරය ගැන එල්ල වූ චෝදනාවලට අනුර කුමාරගෙන් සැර උත්තරයක්

Politics2 weeks ago

Watch : නාමල් සහ ලිමිණිගේ ඉදිරි ගමන සාර්ථක වෙන්න රාම් කෝවිලෙන් ආශිර්වාද

Politics2 weeks ago

Watch : සනත් නිශාන්ත වෙනුවට ජගත් ප්‍රියංකර පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ දිවුරුම් දෙයි

Entertainment2 weeks ago

Watch : දකුණු ඉන්දීය ප්‍රකට සංගීතඥ හරිහරන් යාපනයට පැමිණෙයි

Politics2 weeks ago

Watch : අඩු ආදායම්ලාභීන්ට සහල් කිලෝ 20ක් ලබා දෙනවා – ජනපති

Politics2 weeks ago

Watch : සජිත්ගේ දෑත් ශක්තිමත් කරන්න හිටපු නාවික හමුදාපති දයා සඳගිරිත් සජබෙට

Hot News2 weeks ago

Watch : තිලිණි ප්‍රියමාලි තවත් නඩුවකින් නිදොස්කොට නිදහස් කරයි

Hot News2 weeks ago

Watch : විල්පත්තුවට ගිය භික්ෂුන් වහන්සේලා හා පරිසරවේදීන්ට තාඹුගලගේ මැර පිරිසකගෙන් ප්‍රහාරයක්

Hot News2 weeks ago

Watch : පොහොට්ටුව ඡන්දෙට එන්නේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන වැඩපිළිවෙළක් එක්ක

Advertisement

Categories

Trending