Connect with us

Politics

රාජ්‍ය නාලිකා ඔස්සේ කුමන්ත්‍රණ කර සජිත්ව නැති කරන්න කාටවත් බෑ – තිස්ස

රාජ්‍ය නාලිකා උපයෝගි කර ගෙන කුමන්ත්‍රණ කර සජිත් ප්‍රේමදාස නැති කරන්න කාටවත් නොහැකි බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කීය.

අද 07 වනදා සවස  මහනුවර මඩවල දී පැවැති ජන පවුර රැස්විමක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව කීය.

මෙහිදී  තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කිය.

දැන් එන්.පී.පි. කියල එකක් තියෙනවද? එහෙනම් කෝ ජේ.වී.පී. එක . ජේවීපී කියන්නෙත් . එන්.පී. පී. කියන්නේ එකක්. දෙකක් නෙවෙයි. ජේ.වී.පී. එකේ නායකයෝ හැර එන්පීපී එකේ වෙනත් නායකයෝ ඉන්නවද? කවුරුවත් නෑ.  අනුර කුමාර දිසානායක, ලාල්කාන්ත, සුනිල් හඳුන්නෙත්ති, ටිල්වින් සිල්වා  ඔය සෙට් එකම නේ එන්පීපී කියල හිට ගෙන ඉනනේ.  යූ එන්.පී සජබ කියලත් තර්ක කරන්න පුළුවන්. ඔයගොල්ගොල් යූඑන්පී කාරයෝ නේ කියලා.  ඔව් හැබැයි අපේ වෙනසක් තියෙනවා.  යුඑන්පි නායකයා රනිල් වික්‍රමසිංහ එයත් එක්ක වජිර  අබේවර්ධනයි තව බංකොලොත් වෙච්ච කීප දෙනෙක් ඉනන්වා.  සජබ කියන්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් අලුත් කණ්ඩායමක් එතැන හිට ගෙන ඉන්නවා. එන්පීපී ජේවීපි කියල දෙකක් නැ එකයි .

මේ දවස්වල ලොකු කතාවක් යනවා මාර රැල්ලක්නේ එන්පීපී එකට කියලා. ජේවීපි රැස්විම්වල හිට ගෙන ඉන්නේ ඔවුන්ම අරන් යන ඔවුන්ගේම කණ්ඩායමක්.  ඊට අමතරව ගෝඨාට වැඩ කරපු  වියත් මගේ කොටසක් එතැන ගිහින් හිට ගෙන  ඉන්නවා. මේ වියත් මඟේ උන් තමයි රට බංකොලොත් කළේ.  වියත් මඟ කියන එක දිහා හැරිලවත් බලන්න මම කැමැති නෑ.  ඒ ගොල්ල තමයි රට බංකොලොත් කළේ. මේ වියත් මඟ මේ  රටට කරපු අපරාධවලින් කිහිපයක් මම කියන්නම්.

එක  කොළඹ නගරයේ සැහැල්ලු දුම්රිය සේවයක් පටන් ගන්න හැදුවා.. ඒකට දශම භාගයක විතර පොලියකට ජපානය ණයක් දුන්නා. මේ වියත් මඟ ඇවිත් ඒක නැවැත්තුවා. ඒක නැවැත්වීම නිසා ජපානය අපිත් එක්ක තරහ වුණා. පසුගිය අවුරුචු 50 60 තුල අපට වැඩියෙන්ම උදව් කරපු රට ජපානය. ජපානය තරහ වුණා. රුපියල් මිලියන 12,000 ක වන්දියක් ගෙවන්න වුණා.

මේ රටේ බංකොලොත් භාවයට  ප්‍රධාන හේතුව වුන බදු කපා හැරීමට යෝජනා කරල තියෙන්නෙත් මේ වියත් මඟයි. අනෙක් මේ රටේ කාබනික පොහොරවලට උපදෙස් දිල තියෙන්නෙත්  මේ වියත් මඟයි මදිද රටට කරල තියෙන ප්‍රමාණය. රටට මේ හෙන ගහන අපරාධය කළේ ගෝඨට උපදෙස් දුන්න මේ වියත් මඟයි.

ජේවීපී එකට කීයටවත් දිනන්න බෑ.  ඒ ගොල්ල දිනන්න නම් ලක්ෂ හතරේ ඉඳල ලක්ෂ 75 කට යන්න තව ලක්ෂ 71 ක් වැඩි කරන ගන්න ඕන .ලක්ෂ 71 ක් වැඩි කර ගන්න ආසනයකින් ඡන්ද 40,000 ක් 50,000 ක් වත් වැඩි කර ගන්න ඕන .ආසනයකින් ඡන්ද  40,000 ක් 50,000 ක් තියනව කියල පේනවද? එහෙම හිතන්න බෑ.  සියයට තුන  සියයට  තව 47 කින් වැඩි කර ගන්න ඡන්දවලින් ලක්ෂ 70 ක් විතර වැඩි කර ගන්න ඕන .ඒක කියටවත් කරනන් බෑ.  හැම ආසනයකින්ම ඡන්ද 40,000 ක් 50,000 ක් අතර ප්‍රමාණයක් ගන්න ඕන .

ඊයේ පෙරේදා ජේවීපී එක  මහ විශාල කුමන්ත්‍රණයක් කළා. ආණ්ඩුවත් එක්ක එකතු වෙලා. අර ස්වාධින රූපවාහිනි විවාදය. ස්වාධින රූපවාහිනී විවාදය සංවිධානය කරන්න කියලා කවුරුවත් කිව්වේ නෑ. නායකයෝ දෙන්නගේ විවාදය විතරක් නෙවෙයි අපි ඉල්ලන්නේ ආර්ථික කමිටුවේ විවාදයටත් එන්න කියල අපි කිව්වා  .දෙවනුව  අපි කිව්වා මේ  විවාදය පක්ෂග්‍රාහී ‍ වෙන්න බෑ.  ඒ නිසා විවාදය සංවිධානය කරන්න පක්ෂග්‍රාහි නොවන සංවිධානයකට භාර දෙන්න ඕන. ඒකට නීතිඥ සංගමය අපි යෝජනා කළා.  මේක මෙහෙයවන්න දේශපාලන ගැතිකම් නොකරන කෙනෙත් පත් කර ගන්න ඕන. මේ විවාදයේ මොනවද කතා කරන්නේ කියන රාමුව අපි හදා ගන්න ඕන කියලා අපි හදා ගන්න ඕන කියලා කිව්වා. මේවා නැතිව රනිල් වික්‍රමසිංහ මහත්තයා මෙහෙයවන රාජ්‍ය නාලිකා හරහා විවාද කරනවානම්  එවැනි විවාද කරන්නේ කාගේ සහායෙන්ද කියලා කාටත් තේරෙනවා.  රනිල් වික්‍රමසිංහ සහ අනුර දිසානායක අතර තියෙන සම්බන්ධය මෙකෙන් එළියට පැන්නා නේද? ආණ්ඩුවේ රූපවාහිනියක් සජිත් ප්‍රේමදාස නැති කරන්න පුළුවන් කියල හිතනවා.  එහෙම කරන්න  යැයිද කීය.

(මොහොමඩ්  ආසික්)

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Politics

ලංකා කම්කරු කොංග්‍රසයේ සහාය ජනපතිට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වතු ජනතාවගේ ඉල්ලීම්වලට ඇහුම්කන් දෙන නායකයෙකු නිසා මෙවර ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීමට ලංකා කම්කරු කොංග්‍රසය තීරණ කළ බව අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා.

ගම්පොළ පුපුරැස්ස ලෙවලන් වතු යායේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

Continue Reading

Politics

Watch : එක්සත් රාජධානියේ ලාංකිකයින් අමතන්න ආපු අනුරට උණුසුම් පිළිගැනීමක්

Continue Reading

Politics

රටේ ආර්ථික අර්බුදය නිර්මාණය කළ එකක් – පවිත්‍රා

රටේ ආර්ථික අර්බුදය අවසන් කර, රටේ ආර්ථිකය යළි ශක්තිමත් කර ජනතාවට ජීවත් වීමේ වාතාවරණය ගොඩනැඟුවේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ බව වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි පවසනවා. ජනාධිපතිවරයා සහ පොහොට්ටුව දේශපාලන කඳවුරු දෙකක වුවද එය පිළිගත යුතු බවයි ඇය කියන්නේ.

අමාත්‍යවරිය ප්‍රකාශ කළේ ශක්තිමත් දේශපාලන ගමනක් සඳහා සියළු දෙනා ඒකාබද්ධව කටයුතු කරමින් සිටින බවයි.

රටේ ආර්ථික අර්බුදය නිර්මාණය කළ එකක් බවත්, ඇතැම් කණ්ඩායම් රටට ඩොලර් නොඑවන ලෙස විදේශගත ශ්‍රමිකයන් අතර මතයක් ව්‍යාප්ත කළ බවත් පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යවරිය අවධාරණය කර සිටිනවා. කෝවිඩ් 19 වෛරස වසංගතය හේතුවෙන් රටට සංචාරකයින් නොපැමිණි බවත්, ඒ හේතුවෙන් රටේ ඩොලර් හිගයක් ඇතිවූ බවත් ඇය කියනවා.

Continue Reading
Advertisement
World5 mins ago

මොකක්ද මේ mpox ? දෙවන mpox මරණයත් වාර්තා වෙයි

Politics11 mins ago

ලංකා කම්කරු කොංග්‍රසයේ සහාය ජනපතිට

Politics37 mins ago

Watch : එක්සත් රාජධානියේ ලාංකිකයින් අමතන්න ආපු අනුරට උණුසුම් පිළිගැනීමක්

Politics1 hour ago

රටේ ආර්ථික අර්බුදය නිර්මාණය කළ එකක් – පවිත්‍රා

Hot News2 hours ago

මන්දපෝෂණ දරුවන්ට වෙන් ක​ළ 15,000 තාම නෑ

Sports2 hours ago

Watch : කොල්ලෝ වගේද කෙල්ලෝ ටික කොදෙව්වන්ට දුවන්න දෙයි

Hot News2 hours ago

වාහන ආනයන වැඩපිළිවෙල හදන්​න කමිටුවක්

Hot News4 hours ago

පාසල් සිසුන් දෙදෙනෙකු ගුටි කෙළියක – එක් සිසුවෙකුට පිහි පහරක්

Hot News4 hours ago

කාන්තාවක​ට වෙඩිතබා බිය ගන්වා ලක්ෂ 20ක් කොල්ලකෑ පුද්ගලයෙක් අල්ලයි

Politics5 hours ago

ඉන්දීය විදේශ කටයුතු ඇමති ශ්‍රී ලංකාවේ සංචාරයක

Hot News6 hours ago

Watch : මහා ධනවතුන්ට ගහන්න තිබ්බ බද්ද නැති කරලා ඉන්න ගෙදරටත් ආණ්ඩුවෙන් බද්දක් ගහන්න යයි

Politics6 hours ago

ක්‍රිකට් හදන නව ව්‍යවස්ථා පනත් කෙටුම්පත ජනපතිට

Politics6 hours ago

තවත් ප්‍රබල අත්තක් සජිත්ගේ අතේ එල්ලෙයි

Sports8 hours ago

රුමේෂ්ගෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක්

Sports8 hours ago

දිල්හානි ලේකම්ගෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්

Politics8 hours ago

බොරු චෝදනාවලට තමයි ජිනීවාවලදී අපට උත්තර බඳින්න වෙලා තියෙන්නේ – මනූෂ

Hot News9 hours ago

උද්දිකගේ නාටකයේ ප්‍රධාන චරිතයක් රඟ පෑ ASP ගේන්න උසාවියේ පිහිට පතයි

Hot News9 hours ago

ISIS සාමාජිකයෙක් සමඟ සබඳතා පැවැත්වූ පුද්ගලයෙක් පොලිස් දැලේ

Politics9 hours ago

“IMF නැතිව රට ගොඩනගනවා” යැයි කියන මෝඩ නායකයොත් අපේ රටේ ඉන්නවා – සජිත්

Hot News10 hours ago

මීගමුව ප්‍රදේශයේදී දියේ ගිලී සිසුන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

Hot News10 hours ago

වාහන ආනයන සීමා ලිහිල් කිරීමේ IMF සැලැස්ම ප්‍රකාශයට පත් කිරීම අද

Politics10 hours ago

Watch : ජීවන් තොණ්ඩමන් අනුරටයි සජිත්ටයි සැරටම අමතයි

Hot News10 hours ago

අඩු ආදායම් ලාභීන්ට නොමිලේ බෙදන්න ගෙනා කුණු සහල් තොගයක් මාට්ටු

Hot News10 hours ago

මිනින්දෝරු, මාර්ග සංවර්ධන හා සරසවි අනධ්‍යන වැඩවර්ජන අඛණ්ඩව

Weather11 hours ago

වැස්ස ටිකක් අඩුවෙයි – සුළං වැඩිවෙයි

Sports11 hours ago

නවසීලන්තයට කඩුළු 9ක ජයක්

Sports11 hours ago

දකුණු අප්‍රිකාවට ලකුණු 1ක තියුණු ජයක්

Hot News22 hours ago

සතොස භාණ්ඩ කිහිපයක මිල පහළ දමයි

Hot News23 hours ago

විභාග දෙකක ප්‍රතිඵල නිකුත් වෙයි

Politics23 hours ago

හමුදා කටයුතු සඳහා යොදාගෙන සිටින ලාංකිකයින් ගෙන්වා ගැනීමට විශේෂ සාකච්ඡාවක්

Hot News3 months ago

සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක්

Hot News6 months ago

42 හැවිරිදි ගුරුවරිය සිසුවෙකු සමඟ කළ ෆොටෝශූට් එක සමාජ මාධ්‍ය කළඹයි

Hot News3 months ago

Watch: රංගන ශිල්පිණි මහේෂි මධුෂන්කාට හිරු මාධ්‍ය ආයතනයේ ප්‍රධානි රේනෝගේ බිරිඳගෙන් තර්ජන, වීඩියෝ ලීක් කරනවලු- මහේෂිගෙන් බරපතල චෝදනාවක්

Hot News4 months ago

Watch : සම්මානය දෙන්න ආපු අජිත් රෝහණගේ අතින් සම්මානය ගන්න බෑ කියපු ධාවකයා

Sports8 months ago

දක්ෂතම ක්‍රීඩිකාව වෙමින් තරුෂි පාසල් ක්‍රීඩාවට සමුදෙයි

Hot News7 months ago

පිරමීඩ ජාවාරමට හසු වූ උපකාරක පන්ති ගුරුවරයාගේ සිරුර බොල්ගොඩ ගඟෙන් හමුවෙයි

Sports7 months ago

ඇමරිකන් ප්‍රිමියර් ලීගය සඳහා මැතිව්ස් ඇමරිකාවට

Hot News6 months ago

චාමර වීරසිංහ දැඩි සත්කාර ඒකකයට

Hot News5 months ago

Watch : අවලෝකිතේෂ්වර බෝධිසත්වගෙන් අස්ගිරි විහාරයට යතුරක්

Local8 months ago

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

Local8 months ago

Watch : කෝටි ගානක සල්ලි උස්සපු මහ හොරාව අල්ලයි – උසාවිය අසලට විශාල පිරිසක්

Hot News2 months ago

කිරිපිටි මිල පහළට

Hot News3 months ago

Watch: කමිඳු මෙන්ඩිස් දෙවැනි ඉන්මේදීද ශතකයක් වාර්තා කරමින් ලෝක වාර්තාවක් පිහිටුවයි

Hot News5 months ago

Watch : සනත් නිශාන්ත අවසන් ගමන් යද්දී බිරිඳ දෙනෙත්වල කඳුළු පුරවාගෙන කිව්ව කතාව

Hot News6 months ago

ලොව ඉහළම මතක ධාරිතාවක් ඇති සිසුවා ශ්‍රී ලංකාවෙන්

Hot News7 months ago

Watch : ඉතිහාසයේ පළමු වතාවට පොලිස් නිලධාරීන්ගේ විරෝධතාව හේතුවෙන් මහේස්ත්‍රාත්වරියකට දඬුවම් මාරුවක්

World5 months ago

පෙබරවාරි 01 වනදා සිට කියුබාවේ ඉන්ධන මිල 500% ඉහළට

World7 months ago

ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිත්වය ඩයානාට

Hot News4 months ago

දිවුලපිටිය නගරයේදී අනියම් සැමියා කාන්තාවකට පිහියෙන් ඇණ පලා යයි

Hot News6 months ago

බඩල්ගම කෝංගොඩ මුල්ල ප්‍රදේශයේ අවුරුදු 18ක දැරියක් අතුරුදහන්

Sports8 months ago

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෆවාඩ් අහමඩ්ගේ මාස හතරක් වයසැති බිලිඳා මියයයි

Hot News5 months ago

Watch : කාන්තාවන් තුන්දෙනෙක් එක්ක ට්‍රිප් එකක් ගිය විහාරාධිපති හිමියන් පන්සලෙන් නෙරපයි

World8 months ago

ඇමරිකාවේ වෙඩි තැබීමක් – පුද්ගලයින් 16ක් ජීවිතක්ෂයට

World7 months ago

තම මංගල දිනය අවමංගල්‍යයක් කර මනමාලිය සමඟ මනමාලයත් අවසන් ගමන් යයි

Hot News3 months ago

පාසලේ උදෑසන රැස්වීමේදී ක්ලාන්තය සෑදුණු ශිෂ්‍යාවක් ජීවිතක්ෂයට

Hot News5 months ago

සීදුව බ්‍රේව් සංගීත කණ්ඩායමේ විදුලි ඕගන් වාදන ශිල්පියා ජීවිතක්ෂයට

Hot News6 months ago

කිලෝ 22ක් බර මිල කළ නොහැකි ලොකු මැණිකක් හමුවෙයි

Hot News6 months ago

මීගමුවේ ඇවෙන්රා ගාර්ඩ්න් කුස්සියට සීල් තබයි

Hot News6 months ago

කාන්තාවක් සමඟ ලැඟුම්හලට ගියපු පුද්ගලයා අවසන් ගමන් යයි – කාන්තාව හොරෙන්ම පලායයි

Hot News3 months ago

අද මැදියම් රැයෙන් පසු කිරිපිටි මිල වෙනස් වෙයි – නවතම මිල ගණන් මෙන්න

Sports2 hours ago

Watch : කොල්ලෝ වගේද කෙල්ලෝ ටික කොදෙව්වන්ට දුවන්න දෙයි

Hot News6 hours ago

Watch : මහා ධනවතුන්ට ගහන්න තිබ්බ බද්ද නැති කරලා ඉන්න ගෙදරටත් ආණ්ඩුවෙන් බද්දක් ගහන්න යයි

Politics10 hours ago

Watch : ජීවන් තොණ්ඩමන් අනුරටයි සජිත්ටයි සැරටම අමතයි

Hot News1 day ago

වැද්දො එක්ක මොනර මස් කාලා වීඩියෝව යු ටියුබ් දාපු සුද්දා

Politics1 day ago

Watch : ගුණතිලකට එරෙහිව මහින්දානන්ද සටනට

Politics1 day ago

Watch : ලන්ඩනයට ගිය අනුරට උණුසුම් පිළිගැනීමක්

Hot News4 days ago

Watch : සමහර හිටපු ක්‍රීඩකයෝ TV එකට ඇවිල්ලා චරිත ටෝක් දෙනවා

Sports5 days ago

Watch : මෙන්න අපේ ක්‍රීඩකයින්ට ලැබෙන කවුරුත් නොදන්න දීමනා

Hot News6 days ago

Watch : පාසල් ළමුන් පිරිසක් රැගත් බස් රථයක් වරකාපොලදී ඇලකට පෙරලෙයි

Politics6 days ago

Watch : රවි සෙනවිරත්ත , ශානි අබේසේකර ඇතුළු පොලිසියේ ප්‍රබලයෝ මාලිමාවට

Politics6 days ago

Watch : සනත්ගේ බිරිඳ අඬමින් අරගලකරුවන්වට අමතයි

Sports1 week ago

Watch : කළමනාකරු ලංකාව පරදින්න හේතු කියයි – අදත් ලකුණු 20ක් මදි වෙලා

Politics1 week ago

Watch : මං ඉන්නෙ ආතතියෙන් මේ ප්‍රශ්න නිසා ප්‍රෙෂර් වැඩිවෙලා මැරෙන්න පුළුවන්

Entertainment1 week ago

Watch : කන්ගනා රනාවුත්ට ගුවන් තොටුපොළේ දී කාන්තා කොස්තාපල්වරියකගෙන් ප්‍රහාරයක්

Hot News1 week ago

Watch : මෛත්‍රී, ජූඩ් ජයමහට දුන් ජනාධිපති සමාව ගැන තීන්දුවක්

Hot News1 week ago

ජූලි 01 වැනිදා සිට විදුලි ගාස්තු අඩු කරනවා – කංචන

Hot News1 week ago

OIC පැදවූ ජිප් රථය නිවසකට කඩාවදී – පොලිසියේ තිදෙනෙකුට තුවාල

Hot News1 week ago

Watch : හැංගිලා හිටපු කුකුල් චමින්දගේ පවුලම පොලිසියට කුදලගෙන ආපු හැටි මෙන්න

Politics2 weeks ago

Watch : කළුතර අවතැන්වූවන්ට ආහාර සපයන්න රෝහිතත් කුස්සියට බහී

Hot News2 weeks ago

Watch : ගංවතුර මායිම් නොකර යහළුවොත් එක්ක නාන්න ගිය තරුණයා අතුරුදන්

Hot News2 weeks ago

Watch : මාලිමාව, රජයත් එක්ක එකතු වෙලා මිහින්තලා පුදබිම විනාශ කිරීමේ උත්සාහයක යෙදෙනවා

Politics2 weeks ago

Watch : පීඩා විඳින ජනතාවට සහන සලස්වන්න පක්ෂ විපක්ෂ හැමෝම එකතු වෙයි

Uncategorized2 weeks ago

Watch : පොඩි මැණිකේ දුම්රිය හපුතලේදී හදිසියේම ගිනි ගනී

Hot News2 weeks ago

Watch : වර්ෂාවේ බලපෑම කළින්ම කියන නව තාක්ෂණය තවමත් ලංකාවට නැහැ ?

Hot News2 weeks ago

Watch : මහ ගංවතුර මැද්දේ මිනිස්සු එපා කියද්දී ගඟට පැනපු අකීකරු මිනිසා

Politics2 weeks ago

Watch : මහ වැසි නොතකා මාලිමාවේ කුරුණෑගල තරුණ සමුළුවට ලොකු සෙනඟක්

Hot News2 weeks ago

කෝච්චි පාරේ බස් එක අරන් ගිය ඩ්‍රයිවර්ට වැඩ වරදී

Hot News2 weeks ago

Watch : රූස්ස ගහක් පාරට කඩා වැටී කොළඹ – නුවර පාරේ ගමනාගමනය සම්පූර්ණයෙන් නවතී

Hot News2 weeks ago

Watch : උසස් පෙළ සිසුවා ජීවිතය හැරගියේ උසස් පෙළ ප්‍රතිඵලේ දෙපාරක් ආපු හින්දද ?

Politics2 weeks ago

Watch : දුර දිග නොබලා සිදු කළ කතාවට හඳුන්නෙත්ති ප්‍රසිද්ධියේම සමාව ගනී

Advertisement

Categories

Trending