සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ රාජ්‍ය ජ්‍යෝතිෂ්‍ය ශාස්ත්‍රඥ කමිටුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නැකැත් පිළිපදින ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මහජනතාවට නිවේදනයක් මගින් දැනුම් දී තිබෙනවා.

1993 වර්ෂයේ සිට ප්‍රවීණ ජෝතිර්වේදින්ගෙන් සමන්විත රාජ්‍ය නැකත් කමිටුව රැස් වී අදාළ වර්ෂය සඳහා නැකැත් සම්පාදය කර නැකැත් සීට්ටුව ප්‍රකාශයට පත් කිරීම සම්ප්‍රධාය බවත් එම නිවේදනයේ සඳහන්.

එම නිවේදනය පහතින් දැක්වේ,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here