Connect with us

Hot News

රාජ්‍ය ව්‍යවසාය රජයේ තක්සේරු වටිනාකමට වඩා අඩුවෙන් පෞද්ගලික ආයෝජන සඳහා ලබා දෙන්නේ නැහැ

රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලික අංශයේ ආයෝජන සඳහා විවෘත කරනු ලබන්නේ රජයේ තක්සේරු වටිනාකමට යටත්ව පමණක් බවත් තක්සේරු වටිනාකමට අඩුවෙන් රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලික ආයෝජන සඳහා ලබා නොදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇති බවත් නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පැවසීය.

පසුගිය සමයේ ආර්ථික දුෂ්කරතා හේතුවෙන් නවතා දමා තිබූ ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘති මේ වන විට නැවත ආරම්භ කර තිබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (22) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය,

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ පවතින ව්‍යවසාය කිහිපයක් සඳහා ආයෝජකයන් සොයා ගෙන ඒවා ක්‍රමවත්ව පවත්වා ගෙන යාමට රජයේ අවසරය ලබා දී ති‍බුණා.

ඒ අනුව හිල්ටන් හෝටලය වැනි ආයතන සඳහා විනිවිදභාවයෙන් යුක්තව එම ආයෝජන ලබා ගෙන එමඟින් රජයේ භාණ්ඩාගාරය ශක්තිමත් කිරීම, සේවකයින්ට කොටස් ලබා ‍දීම සහ ආයතනය ක්‍රමවත්ව පවත්වා ගෙන යාමට අපේක්ෂා කරනවා.

මෙම ආයෝජන තුළින් බලාපොරොත්තු වන්නේ රජයේ තක්සේරු වටිනාකමට වඩා වැඩි මුදලක් ලබා ගැනීමයි. තක්සේරු වටිනාකමට අඩුවෙන් රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලික ආයෝජන සඳහා ලබා නොදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබෙනවා.

ඒ අනුව රජයේ තක්සේරු වටිනාකමට අඩුවෙන් කිසිම පෞද්ගලික ආයෝජකයකුට රාජ්‍ය ව්‍යවසාය ලබා ගැනීuට ඉඩක් නැහැ.

ඒ වගේම ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ අති විශාල ණය ප්‍රමාණයක් තිබෙනවා. ඉන් කොටසක් රජය විසින් දරා ගත්තද, ගුවන් සමාගම සඳහා පැමිණෙන ආයෝජකයා ඉතිරි ණය ප්‍රමාණය දරා ගැනීමට තරම් ශක්තිමත් විය යුතුයි.

ඊට අමතරව කොළඹ හයට් හෝටලය, ක්‍රිස් සහ ඩෙස්ටිනි යන ව්‍යාපෘති සඳහා රජයේ වටිනා ඉඩම් ලබා දී තිබෙනවා. මේ වන විට එම ආයෝජකයන් එකී ව්‍යාපෘති අත් හැර දා ගොස් තිබෙනවා. ක්‍රිස් ව්‍යාපෘතියෙන් අවසානයේ ඉතිරි වී තිබෙන්නේ නටබුන් වූ ගොඩනැගිල්ලක් සමඟ පරිසර ප්‍රශ්නයක් පමණයි.

ඒ වගේම කොළඹ හයට් හෝටල් ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 60ක් වියදම් කර ඇති අතර ඒ මෙරට ජනතාවගේ මුදල් බව පැවසිය යුතුයි. මෙම හයට් හෝටල් ව්‍යාපෘතියට අදාළව තවත් ඩොලර් මිලියන 35 ක ණයක් ගෙවීමට තිබෙනවා. කොළඹ නගරයේ තිබෙන ඉතා වටිනා ඉඩමක් මේ සඳහා යොදා ගෙන තිබෙනවා. මෙම ව්‍යාපෘතිය ඉදිරියට කර ගෙන යාමට සුදුසු ආයෝජකයෙක් නොලැබුණහොත් රාජ්‍ය භාණ්ඩාගාරයෙන් වියදම් කර ත්‍රිවිධ හමුදාවේ දායකත්වයෙන් ඉදි කිරීම් කටයුතු අවසන් කිරීමට අප අදහස් කරනවා.

ඒ වගේම ඉදිරි මාස කිහිපය තුළ විශාල විදෙස් ආයෝජන ප්‍රමාණයක් මෙරටට පැමිණෙනු ඇති බව අපේ විශ්වාසයි.

පසුගිය සමයේ පැවති ආර්ථික දුෂ්කරතා‍වයෙන් රට ගොඩ ගැනීමත් සමඟ මේ වන විට මෙරට විදේශ සංචිත ප්‍රමාණය ඉහළ ගොස් තිබෙනවා. ඒ වගේම නවත්වා දමා තිබූ ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘති යළි ආරම්භ කිරීම සඳහා මුදල් ලබා දී තිබෙනවා.

ජනාධිපතිතුමා‍ගේ වැඩපිළිවෙල තුළ සිදු වූ ආර්ථික ශක්තිමත් වීම හේතුවෙන් අස්වැසුම සමාජ සුබ සාධක ප්‍රතිලාභ වැඩසටහනට සමෘද්ධිය මෙන් තුන් ගුණයක මුදලක් වෙන් කිරීමට හැකි වී තිබෙනවා. තවද බලපත්‍රලාභී ඉඩම් සඳහා සින්නක්කර ඉඩම් ඔප්පු ලබා දීම වෙනුවෙන් වන උරුමය වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා. මෙවැනි වැඩකටයුතු රාශියක් රජය විසින් ක්‍රියාත්මක කර සාර්ථකව ඉදිරියට ගෙන යමින් තිබෙනවා. මේ පසුබිම තුළ ඉතිහාසයේ මුහුණ දුන් දරුණුම ආර්ථික අර්බුදයෙන් මෙරට ගොඩ ගත් නායකයා ලෙස වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට නැවත අවස්ථාවක් ලබා දිය යුතු බව අප විශ්වාස කරනවා.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Hot News

හෙට පාසල් පැවැත්වීම ගැන විශේෂ නිවේදනයක් 

හෙට (24) දිනයේ පාසල් කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.

මේ අතර, සමස්ත ලංකා එකමුතු අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය විසින් විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.

ඒ මේ මස 24, 25 දිනයන් හි දීප ව්‍යාප්තව පාසල්වල සේවය කරනු ලබන සියලු තනතුරුවලට අයත් අනධ්‍යයන සේවකයන් අසනීප නිවාඩු වාර්තා කිරීමට පියවර ගන්නා බවයි.

එයට හේතුව වන්නේ දිවයින පුරා රජයේ පාසල්වල සේවය කරනු ලබන අධ්‍යාපන අනධ්‍යයන සේවකයන්ගේ වෘත්තීමය ගැටලු සම්බන්ධයෙන් රජය මගින් මෙතෙක් විසඳුමක් ලබා නොදීමයි.

එහි සභාපති කුමුදු එස්. කටපොලුගෙ සඳහන් කළේ උසස්විම් ක්‍රමවේදයක් මෙතෙක් ලබා නොදීම, ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක නොකිරීම, ක්‍රමානුකූල ස්ථාන මාරුවීම් ක්‍රමවේද නොතිබීම, තනතුරු නාම නිසියාකාර ව ක්‍රියාත්මක නොවීම, ඇතැම් විදුහල්පතිවරුන්ගේ තාඩන පීඩන නැති පරිසරයක් නොවීම, අතිකාල දීමනා නොගෙවා වැඩ ගැනීම ආදී ගැටලු රැසක් මුල් කරගනිමින් මෙය සිදු කරන බවයි.

එහෙත් අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ පාසල් කටයුතු හෙට සාමාන්‍ය පරිදි පැවැත්වෙන බවයි.

මේ අතර එළැඹෙන 26 වනදා සියලුම ගුරු-විදුහල්පතිවරු සහ ගුරු උපදේශකවරු අසනීප නිවාඩු වාර්තා කිරීමට තීරණය කර ඇති බව ලංකා ගුරු සංගමය ප්‍රකාශ කර තිබෙනවා.

Continue Reading

Hot News

පඬුරු බෙදා ගන්න බැරුව පුසාරිල ගුටි කෙළියක

යාපනය, වීරමාකාලි අම්මාන් කෝවිලේ පඬුරු බෙදා ගැනීමට යාමේදී පූසාරීවරුන් තිදෙනෙකු අතර ඇති වූ බහින්බස්වීමක් දුර දිග ගොස් ගැටුමක් හටගෙන තිබෙනවා.

මේ හේතුවෙන් පූසාරීවරුන් තිදෙනා සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (22) යාපනය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බවට වාර්තා වනවා.

ගුටිබැට හුවමාරුව අතරතුර එක් පූසාරීවරයෙකුගේ සහෝදරයෙකු හා මාමා කෙනෙකුද පැමිණ අනෙක් පූසාරීවරු දෙදෙනාට පහර දී තිබෙනවා.

එම අවස්ථාවේදී කෝවිලේ පූජාවකට සහභාගී වෙමින් සිටි බැතිමතුන් පිරිසක් එම ආරවුල හා ගැටුම සමථයකට පත් කිරීමට උත්සහ කර තිබෙන බව පොලිසිය සඳහන් කරනවා.

නමුත් එය අසාර්ථක වීමෙන් පසුව ඔවුන් මේ බව පොලිසියට දැනුම් දී තිබෙනවා.

අනතුරුව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කොට මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වනවා.

Continue Reading

Hot News

බ්‍රිතාන්‍යයේ LTTEයට පනවා ඇති තහනම තවදුරටත් බලාත්මකයි

ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස බ්‍රිතාන්‍යයේ LTTEයට පනවා ඇති තහනම ඉවත් කරන ලෙස TGTE (දෙමළ ඊලම් සංක්‍රාන්ති රජය) විසින් කරන ලද අභියාචනය එක්සත් රාජධානියේ තහනම් සංවිධාන අභියාචනා කොමිසම ප්‍රතික්ෂේප කර තිබේ .

තහනම් ත්‍රස්ත සංවිධාන අභියාචනාධිකරණ කොමිසම වෙත ඉදිරිපත් කළ පෙත්සමක් සළකා බැලීමෙන් පසු විවෘත තීන්දුවක් ලබාදීමෙන් අනතුරුව මෙසේ එය ප්‍රතික්ෂේප කරන ලදි.

Continue Reading
Advertisement
Politics1 hour ago

බංකොලොත් යැයි නම් කළ ශ්‍රී ලංකාව ගාසා වැසියන් වෙනුවෙන් හැකි උපරිම සහාය ලබා දුන්නා

Hot News2 hours ago

හෙට පාසල් පැවැත්වීම ගැන විශේෂ නිවේදනයක් 

Sports2 hours ago

කොදෙව් කෙල්ලන් සමඟ සටනට එන ශ්‍රී ලංකා කාන්තා 20-20 සංචිතය නම් කෙරේ

Politics3 hours ago

මම රට භාරගත්තේ රටේ ආර්ථිකය අලුතින් ගොඩනැගීමටයි – ජනපති

Hot News4 hours ago

පඬුරු බෙදා ගන්න බැරුව පුසාරිල ගුටි කෙළියක

Politics5 hours ago

එළැඹෙන ජනාධිපතිවරණයේදී මගේ සහය ඔබටයි ජනපතිතුමණි – සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්

Politics5 hours ago

අභියෝග හමුවේ කිසිවිටෙකත් පැන යන්න එපා

Politics5 hours ago

සක්වල හා හුස්ම ක්‍රියාත්මක කරන නිසා පක්ෂ සියල්ල අපිට ගහන්න පටන් අරන් – සජිත්

Politics6 hours ago

ජනාධිපතිවරණය ඔක්තෝබර් 12ට කලින් තියෙනවා – වජිර

World6 hours ago

බංග්ලාදේශයේ සර්ප බිය ඉහළට

Hot News7 hours ago

බ්‍රිතාන්‍යයේ LTTEයට පනවා ඇති තහනම තවදුරටත් බලාත්මකයි

Hot News7 hours ago

මාස 6ට වැඩි දරුවන්ටත් ත්‍රිපෝෂ ලබා දෙන්න – වෛද්‍ය චමල් සංජීව

Hot News7 hours ago

ලංගම බස් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක්

Politics8 hours ago

බැසිල් ආවොත් නම් අපි ඉන්නේ නෑ – ලන්සා

Hot News8 hours ago

Watch : තලාවම කම්පා කළ මාරක රිය අනතුර

World9 hours ago

ඕස්ට්‍රේලියානුවන් 3000ක් උපන් ඇඳුමින් පිහිනන්න එයි

Hot News9 hours ago

රන් මාලයක් කොල්ල කා පලා ගිය දෙදෙනාට දූනගහ ප්‍රදේශවාසීන්ගෙන් ගුටි පූජාවක්

Sports10 hours ago

ඇෆ්ගනිස්තානයට ලකුණු 21ක අති විශිෂ්ඨ ජයක්

Sports10 hours ago

පැට් කමින්ස්ගෙන් තවත් කඩුලු ත්‍රිත්වයක්

Hot News10 hours ago

පැලවත්ත – නෙළුව මාර්ගයේ මගී ප්‍රවාහන බස්රථයක් මාර්ගයෙන් ඉවතට පැන දරුණු අනතුරක්

Weather10 hours ago

අදත් ප්‍රදේශ කිහිපයකට පොඩි පොඩි වැසි

Sports10 hours ago

කැන්ගරුවන්ට ලකුණු 149ක ඉලක්කයක්

Sports20 hours ago

ඉන්දියාවට ලකුණු 50ක සුපිරි ජයක්

Sports21 hours ago

බංග්ලාදේශයට ලකුණු 197ක දැවැන්ත ඉලක්කයක්

Hot News22 hours ago

Watch : සිසුවියක් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධියට 6ක් අත්අඩංගුවට

Hot News22 hours ago

අනුරාධපුර වන්දනාවේ ගිය ත්‍රීරෝද රථය බස් රථයක ගැටේ – එකම පවුලේ මව හා දියණිය අවසන් ගමන් යයි

Hot News22 hours ago

ත්‍රිකුණාමලයේ සිසුවියන් දෙදෙනෙකු දින 5ක සිට අතුරුදන්

Entertainment23 hours ago

රසිකයෙකු අවසන් ගමන් යැවීමේ සිද්ධියකට සැකපිට සුපිරි නළුවා අත්අඩංගුවට

Politics23 hours ago

අභියෝගයට බය නැති රනිල් නැවත ජනපති කරමු

Sports23 hours ago

ඉන්දු – බංග්ලාදේශ තරගයේ කාසියේ වාසිය බංග්ලාදේශයට

Hot News3 months ago

සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක්

Hot News6 months ago

42 හැවිරිදි ගුරුවරිය සිසුවෙකු සමඟ කළ ෆොටෝශූට් එක සමාජ මාධ්‍ය කළඹයි

Hot News3 months ago

Watch: රංගන ශිල්පිණි මහේෂි මධුෂන්කාට හිරු මාධ්‍ය ආයතනයේ ප්‍රධානි රේනෝගේ බිරිඳගෙන් තර්ජන, වීඩියෝ ලීක් කරනවලු- මහේෂිගෙන් බරපතල චෝදනාවක්

Hot News4 months ago

Watch : සම්මානය දෙන්න ආපු අජිත් රෝහණගේ අතින් සම්මානය ගන්න බෑ කියපු ධාවකයා

Sports8 months ago

දක්ෂතම ක්‍රීඩිකාව වෙමින් තරුෂි පාසල් ක්‍රීඩාවට සමුදෙයි

Hot News7 months ago

පිරමීඩ ජාවාරමට හසු වූ උපකාරක පන්ති ගුරුවරයාගේ සිරුර බොල්ගොඩ ගඟෙන් හමුවෙයි

Sports7 months ago

ඇමරිකන් ප්‍රිමියර් ලීගය සඳහා මැතිව්ස් ඇමරිකාවට

Hot News6 months ago

චාමර වීරසිංහ දැඩි සත්කාර ඒකකයට

Hot News6 months ago

Watch : අවලෝකිතේෂ්වර බෝධිසත්වගෙන් අස්ගිරි විහාරයට යතුරක්

Local8 months ago

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

Local8 months ago

Watch : කෝටි ගානක සල්ලි උස්සපු මහ හොරාව අල්ලයි – උසාවිය අසලට විශාල පිරිසක්

Hot News2 months ago

කිරිපිටි මිල පහළට

Hot News3 months ago

Watch: කමිඳු මෙන්ඩිස් දෙවැනි ඉන්මේදීද ශතකයක් වාර්තා කරමින් ලෝක වාර්තාවක් පිහිටුවයි

Hot News5 months ago

Watch : සනත් නිශාන්ත අවසන් ගමන් යද්දී බිරිඳ දෙනෙත්වල කඳුළු පුරවාගෙන කිව්ව කතාව

Hot News6 months ago

ලොව ඉහළම මතක ධාරිතාවක් ඇති සිසුවා ශ්‍රී ලංකාවෙන්

Hot News7 months ago

Watch : ඉතිහාසයේ පළමු වතාවට පොලිස් නිලධාරීන්ගේ විරෝධතාව හේතුවෙන් මහේස්ත්‍රාත්වරියකට දඬුවම් මාරුවක්

World6 months ago

පෙබරවාරි 01 වනදා සිට කියුබාවේ ඉන්ධන මිල 500% ඉහළට

World8 months ago

ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිත්වය ඩයානාට

Hot News4 months ago

දිවුලපිටිය නගරයේදී අනියම් සැමියා කාන්තාවකට පිහියෙන් ඇණ පලා යයි

Hot News6 months ago

බඩල්ගම කෝංගොඩ මුල්ල ප්‍රදේශයේ අවුරුදු 18ක දැරියක් අතුරුදහන්

Sports8 months ago

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෆවාඩ් අහමඩ්ගේ මාස හතරක් වයසැති බිලිඳා මියයයි

Hot News5 months ago

Watch : කාන්තාවන් තුන්දෙනෙක් එක්ක ට්‍රිප් එකක් ගිය විහාරාධිපති හිමියන් පන්සලෙන් නෙරපයි

World7 months ago

තම මංගල දිනය අවමංගල්‍යයක් කර මනමාලිය සමඟ මනමාලයත් අවසන් ගමන් යයි

World8 months ago

ඇමරිකාවේ වෙඩි තැබීමක් – පුද්ගලයින් 16ක් ජීවිතක්ෂයට

Hot News4 months ago

පාසලේ උදෑසන රැස්වීමේදී ක්ලාන්තය සෑදුණු ශිෂ්‍යාවක් ජීවිතක්ෂයට

Hot News5 months ago

සීදුව බ්‍රේව් සංගීත කණ්ඩායමේ විදුලි ඕගන් වාදන ශිල්පියා ජීවිතක්ෂයට

Hot News7 months ago

කිලෝ 22ක් බර මිල කළ නොහැකි ලොකු මැණිකක් හමුවෙයි

Hot News6 months ago

මීගමුවේ ඇවෙන්රා ගාර්ඩ්න් කුස්සියට සීල් තබයි

Hot News6 months ago

කාන්තාවක් සමඟ ලැඟුම්හලට ගියපු පුද්ගලයා අවසන් ගමන් යයි – කාන්තාව හොරෙන්ම පලායයි

Hot News3 months ago

අද මැදියම් රැයෙන් පසු කිරිපිටි මිල වෙනස් වෙයි – නවතම මිල ගණන් මෙන්න

Hot News1 day ago

Watch : 17 හැවිරිදි සිසුවියට තරුණයින් පිරිසක් එකතු වෙලා සිදුකළ අපරාධය

Politics1 day ago

Watch : බැසිල් ජනපති ඉදිරියේ ප්‍රසන්නට දෙහි කපයි

Sports2 days ago

Watch : ඇයි මිනිස්සු මගේ මෑණියන්ව සිහි කරන්නේ , මම ගිහින් ක්‍රිකට් ගැහුවේ නෑනේ

Hot News3 days ago

Watch : රියදුරා නොමැතිව ලොරි රථයක් ධාවනය වෙයි

Hot News3 days ago

Watch : සජිත්ට ඡන්දේ දීලා වරද්ද ගන්න එපා

Hot News3 days ago

Watch : ලොරියක් බවුසරයක ගැටී දරුණු අනතුරක් දෙදෙනෙක් රෝහලේ

Politics4 days ago

Watch : ජන අරගල සන්ධානය නමින් නව දේශපාලන ව්‍යාපාරයක්

Sports4 days ago

Watch : ලංකාවට ආපු වනිඳුට හොඳටම මළපනී

Sports4 days ago

Watch : ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දැඩි ආරක්ෂාවක්

Politics5 days ago

Watch : රාජ්‍ය බැංකු දෙකට කෝටි 65,000 ක පොලු තැබූ ඇමතිවරුන් ගැන පාඨලීගෙන් හෙළිදරව්වක්..!

Hot News6 days ago

Watch : පිළිමතලාවෙන් හමු වූ අරුම පුදුම මඤ්ඤොක්කා අලය

Hot News6 days ago

Watch : ලංකාවේ ඉඳන් නිල් චිත්‍රපටි හදලා චීනෙට විකුණලා ඩොලර් ගෙනා ජෝඩු දෙක හිටපු පිළියන්දල ගෙදර පොලිසිය වටලයි

Sports1 week ago

Watch : කොල්ලෝ වගේද කෙල්ලෝ ටික කොදෙව්වන්ට දුවන්න දෙයි

Hot News1 week ago

Watch : මහා ධනවතුන්ට ගහන්න තිබ්බ බද්ද නැති කරලා ඉන්න ගෙදරටත් ආණ්ඩුවෙන් බද්දක් ගහන්න යයි

Politics1 week ago

Watch : ජීවන් තොණ්ඩමන් අනුරටයි සජිත්ටයි සැරටම අමතයි

Hot News1 week ago

වැද්දො එක්ක මොනර මස් කාලා වීඩියෝව යු ටියුබ් දාපු සුද්දා

Politics1 week ago

Watch : ගුණතිලකට එරෙහිව මහින්දානන්ද සටනට

Politics1 week ago

Watch : ලන්ඩනයට ගිය අනුරට උණුසුම් පිළිගැනීමක්

Hot News2 weeks ago

Watch : සමහර හිටපු ක්‍රීඩකයෝ TV එකට ඇවිල්ලා චරිත ටෝක් දෙනවා

Sports2 weeks ago

Watch : මෙන්න අපේ ක්‍රීඩකයින්ට ලැබෙන කවුරුත් නොදන්න දීමනා

Hot News2 weeks ago

Watch : පාසල් ළමුන් පිරිසක් රැගත් බස් රථයක් වරකාපොලදී ඇලකට පෙරලෙයි

Politics2 weeks ago

Watch : රවි සෙනවිරත්ත , ශානි අබේසේකර ඇතුළු පොලිසියේ ප්‍රබලයෝ මාලිමාවට

Politics2 weeks ago

Watch : සනත්ගේ බිරිඳ අඬමින් අරගලකරුවන්වට අමතයි

Sports2 weeks ago

Watch : කළමනාකරු ලංකාව පරදින්න හේතු කියයි – අදත් ලකුණු 20ක් මදි වෙලා

Politics2 weeks ago

Watch : මං ඉන්නෙ ආතතියෙන් මේ ප්‍රශ්න නිසා ප්‍රෙෂර් වැඩිවෙලා මැරෙන්න පුළුවන්

Entertainment2 weeks ago

Watch : කන්ගනා රනාවුත්ට ගුවන් තොටුපොළේ දී කාන්තා කොස්තාපල්වරියකගෙන් ප්‍රහාරයක්

Hot News2 weeks ago

Watch : මෛත්‍රී, ජූඩ් ජයමහට දුන් ජනාධිපති සමාව ගැන තීන්දුවක්

Hot News2 weeks ago

ජූලි 01 වැනිදා සිට විදුලි ගාස්තු අඩු කරනවා – කංචන

Hot News3 weeks ago

OIC පැදවූ ජිප් රථය නිවසකට කඩාවදී – පොලිසියේ තිදෙනෙකුට තුවාල

Hot News3 weeks ago

Watch : හැංගිලා හිටපු කුකුල් චමින්දගේ පවුලම පොලිසියට කුදලගෙන ආපු හැටි මෙන්න

Advertisement

Categories

Trending