Connect with us

Politics

රාජ්‍ය සේවකයින්ට විදුලි කාර් රථ, විදුලි මෝටර් බයිසිකල් ගෙන්වීමට යෝජනා රැසක්

“එක්ස්ෆෝ මාතලේ ” ශ්‍රී ලංකා -චීන වෙළඳ ආයෝජන වැඩසටහන යටතේ චීන පාර්ශවයෙන් කරන ලද ආරාධනයකට අනුව ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පසුගියදා චීනයේ සංචාරයක නිරතවිය.

එහිදී ප්‍රධාන පෙළේ චීන ව්‍යාපාරිකයන් රැසක් සමඟ ශ්‍රී ලංකා ආර්ථිකයට හිතකර ප්‍රතිඵලදායි ආයෝජන රැසකට අවශ්‍ය මූලික සාකච්ඡාවන් කිහිපයක් සාර්ථකව සිදු කිරීමට හැකිවිය. ඒවා ශ්‍රී ලංකාව මුහුණ දී ඇති දුෂ්කර ආර්ථික අර්බුදයට සහනශිලී පිටිවහලක් සැලසෙන ආර්ථික සහ පාරිසරික හිතකාමී ආයෝජන වැඩසටහන් විම විශේෂත්වයකි.

මෙහිදී රාජ්‍ය සේවකයින් අරමුණු කරගෙන විදුලි කාර් රථ , විදුලි මෝටර් බයිසයිකල් මෙන්ම ව්‍යාපාරික පරිසරය පදනම් කරගෙන ත්‍රීවීල් රථ, සැහැල්ලු ලොරි රථ ද මෙරටට ගෙන්වීම හෝ මෙරට නිෂ්පාදනයට කර්මාන්තශාලා ආරම්භ කිරීමේ ආයෝජනයන් පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කෙරිණි

කෘෂිකාර්මික ආර්ථිකය සම්බන්ධ කටයුතු විධිමත් කිරීමට අවශ්‍ය නවීන තාක්ෂණය මෙරටට හඳුන්වාදීමට සාකච්ඡා කිරීම ද මෙහිදී සිදු විය. . එහිදී ගොවීන්ට විශාල ගැටලුවක් වන නිෂ්පාදන පිරිවැය ඉතිරි කිරීම මෙන්ම කාර්යක්ෂම හා ඵලදායිත්වයෙන් යුත් අස්වැන්නක් ලබා ගැනිමට හැකි නවීන යන්ත්ර සූත්‍ර, ගොවි උපකරණ මෙරටට හදුන්වා දීමට අපේක්ෂා කෙරේ. එසේම කාර්යක්ෂමතාවයෙන් ධාරිතාවයෙන් යුතු විශාල යන්ත්‍ර මෙන්ම අඩු මිල ගණන් යටතේ මිලදි ගත හැකි කුඩා යන්ත්‍ර කෙරෙහි ද විශේෂ අවධානයක් යොමු කෙරිණි.

සූර්ය පැනල සවිකිරිම, සුළං බලයෙන් විදුලිය නිෂ්පාදනයට අදාළ ආයෝජන අවස්ථා කෙරෙහිද මෙහිදී පුළුල්ව සාකච්ඡා කළ අතර ඒ සඳහා ආයේජනය කිරීමට චීන ව්‍යාපාරිකයන් රැසක් උනන්දුව පල කළහ. එමෙන්ම බෝතල් කළ පිරිසිදු පානිය ජලය අපනයනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ද සාකච්ඡා කෙරිණ.

චීනයේ හා විශේෂයෙන් අමාත්‍යවරයා සංචාරය කරන ලද චෙන්දුම් ප්‍රාන්තයේ ශ්‍රී ලංකාවට ආවේණික වූ කුරුදු, ගම්මිරිස්, කරාඹු නැටි, ඒනසාල් ආදී කුළු බඩු වර්ගවලට මෙන්ම තේ, කෝපි සඳහා විශාල ඉල්ලුමක් හා උනන්දුවක් පවතී. චීනය ප්‍රාන්ත 35කින් යුත් බිලියන 1.412 (ලෝක බැංකු වාර්තා2021 අනුව) ක විශාල ජනගහනයකින් යුතු විශාල රාජ්‍යයකි. එබැවින් එහි ඉල්ලුමට සරිලන සැපයුම ලබාදිමට අපරටට ඇති ශක්‍යතාවය අවම වුව ද අප රටේ උපරිම ශක්තිය යෙදවීම කළ යුතුය. මසකට කන්ටේනර 100 වුවද ප්‍රමාණවත් නොවන පසුබිමක ආර්ථික වශයෙන් ඩොලර් උපයා ගැනීමට ශ්‍රී ලංකාවට මෙය මහගු අවස්ථාවකි.

දැනට රෝහණ දිසානායක රාජ්‍ය අමාත්‍යවරයාගේ මැදිහත්වීම මත එක්ස් ෆෝ මාතලේ නමින් මාතලේ හා ගාල්ල ප්රයදේශයෙන් කුළු බඩු ,කෝපි, තැඹිලි ආදිය අපනයනය කිරීමට කටයුතු කරන අතර ලංකාව පුරා සිටින සියළු ව්යාකපාරිකයින් මේ සඳහා සම්බන්ධ කිරීම අමාතවරයාගේ අපේක්ෂාවයි.

මෙම සංචාරය අතර තුළ චීන හා රුසියානු වාණිජ මණ්ඩලය රෝහණ දිසානායක රාජ්ය අමාත්යවරයා උණුසුම් අයුරින් පිළිගත් අතර ශ්රීර ලංකාව රුසියාව හා චීනය අතර පවතින මිත්රයත්වයද ගැන සඳහන් කළහ. ත්රීයි පාර්ශවික වෙළඳපළ සඳහා අවශ්‍ය සියලු සහය ලබා දීමට සූදානම් බව මෙහිදී චීන හා රුසියානු වාණිජ මණ්ඩලයේ සභාපතිවරයා පැවසූ අතර ලබන මස රුසියාවේදී පැවැත්වෙන වෙළඳ ප්රළදර්ශනයට සහභාගිවන ලෙස ද අමාත්‍යවරයාට ආරාධනා කළේය.

ශ්‍රී ලංකාව මුහුණ පා ඇති ආර්ථික අර්බුදය හමුවේ තම ශක්‍යතාවය උපරිම වශයෙන් උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකාවට ඩොලර් උපයා ගැනීමට මං පෙත් විවර කර ගැනීම මෙන්ම එමගින් රජයට හා ජනතාවට සහය වී තම අපේක්ෂාව බව පවසන අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේ ඉදිරියේදී ජනාධිපතිතුමා සහ අදාළ විෂය භාර අමාත්‍යවරුන් සමඟ සාකච්ඡා කර උක්ත කරුණු සම්බන්ධව පුළුල් හා අවසාන තීරණවලට එළඹෙන බවයි.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Politics

ශ්‍රී ලාංකිකයන් ලෙස එක්වීමෙන් රට සීග්‍ර සංවර්ධනයක් කරා ගෙන යා හැකියි – ජනපති

ශ්‍රී ලාංකිකයන් ලෙස සියලුදෙනා එකට එක්වුවහොත් රට සීග්‍ර සංවර්ධනයක් කරා ගෙන යමින් වඩා සුරක්ෂිත රටක් මතු පරපුරට ගොඩනඟා දිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ත්‍රිකුණාමලය කෝනේෂ්වරා හින්දු විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 10වන ජාතික බාලදක්ෂ ජම්බෝරියේ සමාරම්භක අවස්ථාවට අද (21) පෙරවරුවේ එක්වෙමිනි.

ජාති, ආගම් පදනමින් කිසිවෙකුත් ජාතික බාලදක්ෂ ජම්බෝරිය නියෝජනය නොකරන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සෑම කාර්යයකදීම ශ්‍රී ලාංකිකයන් ලෙස එක්වීමෙන් පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුවට එකමුතුවක් නිර්මාණය කර ගත හැකි බවද කියා සිටියේය.

රටට අවශ්‍ය යහපත් පුරවැසියන් නිර්මාණය කරන බාලදක්ෂ ව්‍යාපාරය පුළුල් කිරීමට අවශ්‍ය අනුහග්‍රහය ලබා දෙන බව මෙහිදී පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බාලදක්ෂ ව්‍යාපාරයට තාක්ෂණ අමාත්‍යාංශය සමග එක්ව කටයුතු කිරීමට අවස්ථාව සලසා දෙන බවද සඳහන් කළේය.

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය සංවිධානය කළ 10 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙලස විවෘත කෙරිණි.

“වෙනසක් සඳහා නායකත්වය”යන තේමාව යටතේ පෙබරවාරි 20 වනදා සිට 26 වැනිදා දක්වා පැවැත්වෙන මෙම ජාතික ජම්බෝරියට දෙස් විදෙස් බාලදක්ෂයන් සහ බාලදක්ෂ නායකයන් 11,500ක පමණ පිරිසක් එක්ව සිටිති. ප්‍රථම වතාවට බාලදක්ෂිකා ව්‍යාපාරය නියෝජනය කරමින් කණ්ඩායමක් කඳවුරට එක්ව සිටින අතර පෝතක බාලදක්ෂයන් සඳහා ද මෙවර අවස්ථාව හිමිකර දී තිබීම විශේෂත්වයකි.

10වන ජාතික බාලදක්ෂ ජම්බෝරියට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ශ්‍රී ලංකා බාලදක්ෂ ප්‍රධාන කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා විසින් පිළිගත් අතර ජනාධිපතිවරයා වෙත ජම්බෝරි කර පටිය සහ පදක්කම පැලඳවීම ද සිදු කෙරිණි.

ජාතික බාලදක්ෂ ජම්බෝරිය වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීම ද සිදු වූ අතර ප්‍රධාන සමරු කලාපය ඇතුළු දිස්ත්‍රික් මට්ටමින් නිර්මාණය කළ සමරු කලාප ද ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නව නිල ඇඳුම ප්‍රදානය සංකේතවත් කරමින් එය ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා වෙත පිළිගැන්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදුවිය.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ද ජම්බෝරි සිහිවටනය සහ සමරු තිළිණ පිළිගැන්විණි.

10 වන ජාතික බාලදක්ෂ ජම්බෝරියේ ස්ථාපිත කර තිබෙන කඳවුරු නිරීක්ෂණය සඳහාද අනතුරුව එක්වූ ජනාධිපතිවරයා බාලදක්ෂ බාලදක්ෂිකාවන් සමඟ සුහද කතා බහක ද නිරත විය.

ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, කැනඩාව, ස්වීඩනය, ඔස්ට්‍රියාව, එංගලන්තය, ප්‍රංශය, පෘතුගාලය, ඉන්දියාව, දකුණු කොරියාව, සිංගප්පූරුව, තායිලන්තය, පාකිස්තානය ,බංග්ලාදේශය, නේපාලය, මැලේසියාව, වියට්නාමය, ඉන්දුනීසියාව ඇතුළු රටවල් 28ක බාලදක්ෂයින් 10 වන ජාතික බාලදක්ෂ ජම්බෝරිය සඳහා එක්ව සිටී.

ජම්බෝරිය පැවැත්වෙන සෑම දිනකම බාල දක්ෂයන් සඳහා විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ක්‍රියාත්මක වන අතර ගිනි මැල සන්දර්ශන, සංස්කෘතික සංදර්ශන ද ඊට ඇතුළත් වේ. අද (21) සිට පෙරවරු 9.00 සිට රාත්‍රි 9.00 දක්වා මහජනතාව වෙනුවෙන් ජම්බෝරිය විවෘත කර ඇත.

Continue Reading

Politics

කුහක වෙන්න එපා. යමෙක් මාතෘභූමියට අගයක් එකතු කරන විට එයට සහය දෙන්න – සජිත්

මේ වන විට රට අමාරු තැනක පවතින බවත් දේශීය විදේශීය ණය ඇ. ඩොලර් බිලියන 90ක් ඇති බවත් මේ තත්ත්වයෙන් ගොඩ ඒමට සිදුවන්නේ අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන කර්මාන්ත ප්‍රතිපත්තියක් තුළින් මෙන්ම තොරතුරු තාක්ෂණ අපනයන හා සෘජු විදේශ ආයෝජන ලබා ගෙන බවත් දේශපාලන කුහකත්වයෙන් තොරව මේ ප්‍රතිපත්ති මහපොළොවේ යථාර්ථයක් බවට පත් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසිය.

යමෙක් රටට දේශයට මාතෘභූමියට අගයක් එකතු කරන විට එයට සහයෝගය ලබා දීමට සැවොම එකා මෙන් එකට එකතු විය යුතු බවත් රණසිංහ ප්‍රේමදාස මහතාගේ කර්මාන්තශාලා ගිණිතියන්න එවක කුහක දේශපාලනයේ නිරත පිරිස කටයුතු කළත් අද එම කර්මාන්ත ශාලා ලංකාවේ ආර්ථිකයේ හදවත බවට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (19) අනුරාධපුර කැකිරාව බස්තියන් ද සිල්වා මහා විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 106 වැනි අදියට යටතේ රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

Continue Reading

Politics

රට හදන තැන අදත් රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (21) රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ අංක 2371/11 සහ අංක 2371/16 දරන අතිවිශේෂ ගැසට් පත්‍රවල සදහන් නියමයන් දෙකක් විවාද කිරීමෙන් තොරව අනුමත කර ගැනීමට නියමිතයි.

අනතුරුව පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.30 දක්වා අධිකරණ සංවිධාන පනත යටතේ අංක 2238/34 , 2303/23 සහ 2362/67 දරන ගැසට් පත්‍රවල සදහන් නියෝග විවාද කිරීමෙන් අනතුරුව සම්මත කිරීමට නියමිතව තිබෙනවා.

ඉන්පසු පෙ.ව. 10.30 සිට ප.ව. 5.30 දක්වා රටේ වර්තමාන තත්ත්වය පිළිබඳව විපක්ෂය ගෙනෙන යෝජනාව අනුව සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ. 

Continue Reading
Advertisement
Hot News7 mins ago

නුදුරේදීම ඉරාන ජනපති ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙයි – ඉරාන විදේශ අමාත්‍ය

Hot News55 mins ago

ශිෂ්‍යභට පුහුණුවට ගිය සිසුන් දෙපිරිසක් ගුටි කෙළියක – 17ක් රෝහලට

Sports1 hour ago

අවසන් තරගයේ කාසියේ වාසිය ඇෆ්ගනිස්තානයට

Hot News2 hours ago

උද්ධමනය යළිත් ඉහළට

Hot News2 hours ago

ළමයින්ට පාඩම් කරන්න විදුලිය ඕන නෑ, කුප්පි ලාම්පුවෙන් පුළුවන් – විදුලිබල මණ්ඩලේ මාධ්‍ය ප්‍රකාශක

Politics2 hours ago

ශ්‍රී ලාංකිකයන් ලෙස එක්වීමෙන් රට සීග්‍ර සංවර්ධනයක් කරා ගෙන යා හැකියි – ජනපති

Hot News3 hours ago

සත්‍ය සමඟිය සහ සංහිඳියාව සඳහා වූ කොමිසමේ පනත් කෙටුම්පත මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන්ගේ ප්‍රසාදයට

Hot News4 hours ago

ඉරාන විදේශ අමාත්‍යවරයා ජනපති හමුවෙයි

Hot News5 hours ago

ක්‍රිකට් පිත්තකින් පහරදී පුද්ගල ඝාතනයක් සිදුකළ පිය පුතු දෙදෙනා අත්අඩංගුවට

Hot News5 hours ago

Watch : හරීන්ගේ ඉන්දියා කතාවට සද්දේ දාපු විමල්ට හරීන් හොඳට අමතයි

Politics7 hours ago

කුහක වෙන්න එපා. යමෙක් මාතෘභූමියට අගයක් එකතු කරන විට එයට සහය දෙන්න – සජිත්

Hot News7 hours ago

භාණ්ඩ කිහිපයක විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු ඉහළ දමයි

World8 hours ago

අයිෆල් කුළුණ සංචාරකයින්ට වැසේ

Hot News8 hours ago

වෙරළ හා ධීවර වරායන්හි අපද්‍රව්‍ය කළමනාකරණයට සක්‍රීය යාන්ත්‍රණයක්

Hot News9 hours ago

Online පනතට එරෙහි පෙත්සමට නීතිපතිගෙන් විරෝධතා

Politics10 hours ago

රට හදන තැන අදත් රැස්වෙයි

Hot News11 hours ago

මහබාගේ වෙඩිතැබීමක් – පුද්ගලයෙක් ජීවිතක්ෂයට

Sports11 hours ago

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන අවසන් 20-20 තරගය අද

Weather11 hours ago

අද ප්‍රදේශ රැසකට පොඩි පොඩි වැසි

Hot News22 hours ago

ගෘහ සේවයට කාන්තාවන් විදේශගත කිරීම අත්හිටුවිමේ තීරණයක් ?

Politics24 hours ago

Watch : නිසි වැඩ පිළිවෙලක් නැත්නම් රනිල් සමඟ එක්වෙන්නේ නෑ – රාජිත

Hot News1 day ago

Watch : වීසා නැතුව පොලිසියට සද්දේ දැමු චීන කාන්තාව පොලිසියෙන් කුදලගෙන යයි

Politics1 day ago

ජනාධිපති අපේක්ෂක අභියෝගය භාරගන්න මම සූදානම් – පාඨලී

Politics1 day ago

රටේ ආර්ථිකය ගොඩනැඟීමේ දී කෘෂිකර්මාන්තය පිළිබඳ දැඩි විශ්වාසයක් තබා තිබෙනවා

Politics1 day ago

යෝජිත ධීවර පනතින් ධීවර ප්‍රජාවගේ අයිතිවාසිකම්වලට කිසිදු හානියක් නැහැ

Politics1 day ago

හිටපු අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරාගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

Hot News1 day ago

වික්ටෝරියා වේල්ල මතින් පොදු වාහන ධාවනය කිරීමේ යෝජනාව සම්මත වෙයි

Politics1 day ago

ගෝඨාභයගේ පෞද්ගලික ලේකම් එම ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Politics1 day ago

ජනක වක්කුඹුර පරිසර රාජ්‍ය අමාත්‍ය ලෙස දිවුරුම් දෙයි

Hot News1 day ago

පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ පැවිදි දිවියට

Hot News2 months ago

42 හැවිරිදි ගුරුවරිය සිසුවෙකු සමඟ කළ ෆොටෝශූට් එක සමාජ මාධ්‍ය කළඹයි

Hot News1 week ago

Watch : සම්මානය දෙන්න ආපු අජිත් රෝහණගේ අතින් සම්මානය ගන්න බෑ කියපු ධාවකයා

Sports4 months ago

දක්ෂතම ක්‍රීඩිකාව වෙමින් තරුෂි පාසල් ක්‍රීඩාවට සමුදෙයි

Hot News3 months ago

පිරමීඩ ජාවාරමට හසු වූ උපකාරක පන්ති ගුරුවරයාගේ සිරුර බොල්ගොඩ ගඟෙන් හමුවෙයි

Sports3 months ago

ඇමරිකන් ප්‍රිමියර් ලීගය සඳහා මැතිව්ස් ඇමරිකාවට

Hot News2 months ago

චාමර වීරසිංහ දැඩි සත්කාර ඒකකයට

Hot News1 month ago

Watch : අවලෝකිතේෂ්වර බෝධිසත්වගෙන් අස්ගිරි විහාරයට යතුරක්

Local4 months ago

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

Local4 months ago

Watch : කෝටි ගානක සල්ලි උස්සපු මහ හොරාව අල්ලයි – උසාවිය අසලට විශාල පිරිසක්

Hot News3 weeks ago

Watch : සනත් නිශාන්ත අවසන් ගමන් යද්දී බිරිඳ දෙනෙත්වල කඳුළු පුරවාගෙන කිව්ව කතාව

Hot News2 months ago

ලොව ඉහළම මතක ධාරිතාවක් ඇති සිසුවා ශ්‍රී ලංකාවෙන්

World1 month ago

පෙබරවාරි 01 වනදා සිට කියුබාවේ ඉන්ධන මිල 500% ඉහළට

Hot News3 months ago

Watch : ඉතිහාසයේ පළමු වතාවට පොලිස් නිලධාරීන්ගේ විරෝධතාව හේතුවෙන් මහේස්ත්‍රාත්වරියකට දඬුවම් මාරුවක්

World3 months ago

ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිත්වය ඩයානාට

Hot News2 months ago

බඩල්ගම කෝංගොඩ මුල්ල ප්‍රදේශයේ අවුරුදු 18ක දැරියක් අතුරුදහන්

Sports4 months ago

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෆවාඩ් අහමඩ්ගේ මාස හතරක් වයසැති බිලිඳා මියයයි

World4 months ago

ඇමරිකාවේ වෙඩි තැබීමක් – පුද්ගලයින් 16ක් ජීවිතක්ෂයට

World3 months ago

තම මංගල දිනය අවමංගල්‍යයක් කර මනමාලිය සමඟ මනමාලයත් අවසන් ගමන් යයි

Hot News3 weeks ago

Watch : කාන්තාවන් තුන්දෙනෙක් එක්ක ට්‍රිප් එකක් ගිය විහාරාධිපති හිමියන් පන්සලෙන් නෙරපයි

Hot News4 weeks ago

සීදුව බ්‍රේව් සංගීත කණ්ඩායමේ විදුලි ඕගන් වාදන ශිල්පියා ජීවිතක්ෂයට

Hot News3 months ago

කිලෝ 22ක් බර මිල කළ නොහැකි ලොකු මැණිකක් හමුවෙයි

Hot News2 months ago

මීගමුවේ ඇවෙන්රා ගාර්ඩ්න් කුස්සියට සීල් තබයි

Hot News2 months ago

කාන්තාවක් සමඟ ලැඟුම්හලට ගියපු පුද්ගලයා අවසන් ගමන් යයි – කාන්තාව හොරෙන්ම පලායයි

Hot News3 months ago

කතරගම දේවාලයේ මහ කපුවා අත්අඩංගුවට ගැනීමට නියෝග

Hot News4 months ago

නුවරඑලිය පොලිස් නිලධාරීන් අධිකරණය කටයුතුවලින් ඉවත් වෙයි

Uncategorized2 months ago

කහවත්තේ මව ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දියණිය නිදහස්

Sports4 months ago

ආබාධයක් හේතුවෙන් ශකිබ් අල් හසන්ට ලෝක කුසලාන තරගාවලිය අහිමි වෙයි

Hot News2 months ago

තම ජීවිතය ගැන නොසිතා මහ රෑ පූඩලු ඔයට පැන එක් දරු මවකගේ ජීවිතය බේරාගත් පොලිස් නිළධාරියා

Hot News4 weeks ago

Watch: මාරක රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ජීවිතක්ෂයට

Hot News1 week ago

දේපොළ කොල්ල කෑමට ආ පුද්ගලයකු නිවැසියන්ගේ ප්‍රහාරයකින් මරුට

Hot News5 hours ago

Watch : හරීන්ගේ ඉන්දියා කතාවට සද්දේ දාපු විමල්ට හරීන් හොඳට අමතයි

Hot News1 day ago

Watch : වීසා නැතුව පොලිසියට සද්දේ දැමු චීන කාන්තාව පොලිසියෙන් කුදලගෙන යයි

Sports1 day ago

Watch : මතීෂට නෙට් එකේ බැට් කරන එක තමයි අමාරුම් වැඩේ

Hot News2 days ago

රටම කැළඹූ කොටකෙතන මව සහ දියණිය අවසන් ගමන් යැවූ සැකකරුට මරණ දඬුවම

Hot News2 days ago

Watch : ටිකට් ඉවරයි කියද්දීත් මිනිස්සු වැටවල් කඩාගෙන ටිකට් ගන්න එයි

Politics3 days ago

Watch : ගැහැණු සියල්ල එක මිටට අරන් අනුර කුරුණෑගලට

Hot News3 days ago

Watch : මුහුණේ තුවාල සහිතව මියගොස් සිටි තිදරු මවගේ සිරුර හමුවෙයි

Politics4 days ago

Watch : මේ රටට ගොඩක් මහන්සියි , ගොඩක් අමාරුයි ඔබගේ ජීවිතවලට දැනෙන වෙනසක් අවශ්‍යයි

Hot News4 days ago

මම හැමදාම ඉන්නේ කාර්යාල අඩස්සියේ – වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන

Hot News4 days ago

Watch : ප්‍රසිද්ධ පාසලක ගුරු – විදුහල්පති කඹ ඇදිල්ල නිසා බණ්ඩාරවෙලම උණුසුම් වෙයි

Hot News5 days ago

Watch : හදවතේ ගායකයා චාමර වීරසිංහ බැලීමට සජිත් ප්‍රේමදාස ඔහුගේ නිවසට යයි

Hot News5 days ago

Watch : සැමියාගේ මන්න මිටි පහරින් 21 හැවිරිදි බිරිඳ ජීවිතක්ෂයට

Politics6 days ago

Watch : කෙහෙළිය අසනීප නිසා අද උසාවියට එන්න බෑ කියලා , කෙහෙළිය නැතුවම නඩුව ඉදිරියට යයි

Hot News6 days ago

Watch : බස්වල සිංදු කියලා ත්‍රීවීල් එක උකස් තියලා ජෝතිගේ නමට බස් හෝල්ට් තුනක් හදපු රසිකයා

Hot News6 days ago

Watch : සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 12ක මිල ඇඟට දැනෙන ලෙස අඩු කරයි

Politics1 week ago

Watch : වතුකරයේ ජනතාව කම්කරුවන් ලෙස නොව ව්‍යවසායකයන් කිරීමේ අරමුණින් සජබෙ සාමුහික ප්‍රඥප්තියකට අත්සන් කරයි

Hot News1 week ago

Watch : තම නැගණිය දුක් මහන්සියෙන් වගා කළ කුඹුර , අයියයි අක්කයි විෂ නාශක තෙල් ගසා විනාශ කරලා

Hot News1 week ago

Watch : ගිලන් රථයට යන්න නවත්තපු දුම්රිය ගමන

Hot News1 week ago

Watch : සම්මානය දෙන්න ආපු අජිත් රෝහණගේ අතින් සම්මානය ගන්න බෑ කියපු ධාවකයා

Hot News1 week ago

Watch : රෙදි කෑල්ල ගසක ගැට ගසා සෙල්ලම් කරමින් සිටි දරුවා ගෙල සිර වී අවාසනාවන්ත ලෙස මියයයි

Hot News1 week ago

Watch : නිවසක් කොල්ලකෑමට පැමිණි පුද්ගලයෙක් නිවැසියන්ගේ ගුටි කා අවසන් ගමන් යයි

Hot News2 weeks ago

Watch : තමන් විදුහල්පති බව අමතක කරලා වේදිකාව දෙවනත් කරමින් විදුහල්පතිවරයා දාපු ලස්සන නර්තනය මෙන්න

Politics2 weeks ago

Watch : ඉන්දීය සංචාරය ගැන එල්ල වූ චෝදනාවලට අනුර කුමාරගෙන් සැර උත්තරයක්

Politics2 weeks ago

Watch : නාමල් සහ ලිමිණිගේ ඉදිරි ගමන සාර්ථක වෙන්න රාම් කෝවිලෙන් ආශිර්වාද

Politics2 weeks ago

Watch : සනත් නිශාන්ත වෙනුවට ජගත් ප්‍රියංකර පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ දිවුරුම් දෙයි

Entertainment2 weeks ago

Watch : දකුණු ඉන්දීය ප්‍රකට සංගීතඥ හරිහරන් යාපනයට පැමිණෙයි

Politics2 weeks ago

Watch : අඩු ආදායම්ලාභීන්ට සහල් කිලෝ 20ක් ලබා දෙනවා – ජනපති

Politics2 weeks ago

Watch : සජිත්ගේ දෑත් ශක්තිමත් කරන්න හිටපු නාවික හමුදාපති දයා සඳගිරිත් සජබෙට

Hot News2 weeks ago

Watch : තිලිණි ප්‍රියමාලි තවත් නඩුවකින් නිදොස්කොට නිදහස් කරයි

Hot News2 weeks ago

Watch : විල්පත්තුවට ගිය භික්ෂුන් වහන්සේලා හා පරිසරවේදීන්ට තාඹුගලගේ මැර පිරිසකගෙන් ප්‍රහාරයක්

Advertisement

Categories

Trending