පසුගියදා පැවති රේගු පුරප්පාඩු සඳහා බඳවා ගැනීමේ විභාගයේ ප්‍රතිඵල අනුව සිදුකරන බඳවා ගැනීම්වලදී විවිධ අක්‍රමිකතා සිදුවන බවට ඇතැම් පාර්ශ්ව සිදුකරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බව රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවා.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, රේගු විභාගයේ බඳවා ගැනීම් සිදුකරනු ලබන්නේ නියමිත ක්‍රමවේදයට අනුව බවයි .