හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මීළඟ ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කරන බව බලපිටියේ පැවති රැස්වීමකට සහභාගි වෙමින් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක රුෂාන් මලින්ද මහතා පැවසීය.

එසේම මහ මැතිවරණය වෙනුවෙන්ද තම පක්ෂයෙන් අපේක්ෂකයන් දිස්ත්‍රික්ක විසිදෙකටම ඉදිරිපත් කරන බවත් දූෂණයට විරුද්ධ මැති ඇමතිවරුන් රැසක් තම පක්ෂය වටා එකතුවීමට නියමිත බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here