Politics

රෝහිතට පොහොට්ටුවෙන් අලුත් තනතුරක්

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු ලෙස රෝහිත අබේගුණවර්ධන මහතා පත් කර තිබෙනවා.

එම තීරණය ගෙන ඇත්තේ, අද (07) පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා සහ දේශපාලන මණ්ඩල රැස්වීමේදියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version