Connect with us

Hot News

ලංගම දෛනික ආදායම මිලියන 25කින් ඉහළට

සිංහල හා දෙමළ අවුරුදු සමය වෙනුවෙන් ක්‍රියාත්මක බස් සේවාව හරහා සිය දෛනික ආදායම රුපියල් මිලියන 25කින් පමණ ඉහළ ගොස් ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

උත්සව සමයේ ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් එම මණ්ඩලය පසුගිය 5 වනදා සිට අතිරේක බස් රථ 200ක් පමණ ධාවනයට එක්කරමින් විශේෂ ගමනාගමන සේවාවක් ආරම්භ කර තිබුණා.

ඒ හරහා මේ වනවිට සිය දෛනික ආදායම රුපියල් මිලියන 25කින් පමණ ඉහළ ගොස් ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස සඳහන් කළා.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Hot News

මල්වානේ කුඹුරකින් තරුණයින් දෙදෙනෙකුගේ මළ සිරුරු දෙකක් හමුවෙයි

සැකකටයුතු ‍ලෙස මියගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ සිරුරු දෙකක් දොම්පේ මල්වාන මායිවල ප්‍රදේශයේ කුඹුරක තිබී හමුවි තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 18 හා 29 වයස්වල පසු වූ නාවලතැන්නවත්ත, රම්බොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.

පොලීසිය පැවසුවේ දොම්පේ මල්වාන මායිවල ප්‍රදේශයේ කුඹුරක සිරුරු දෙකක් තිබෙන බවට 119 හා 118 යන මධ්‍යස්ථානවලට ලද පැමිණිලි මත විමර්ශන ආරම්භ කළ බවයි.

මෙම දෙදෙනා පසුගිය 22 වනදා ඔවුන්ගේ නවාතැන්පොළින් පිටව ගොස් නැවතත් නොපැමිණීම හේතුවෙන් එම නවාතැන්පොළේ සිටි පුද්ගලයෙකු විසින් ඒ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබෙනවා.

දොම්පේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

Continue Reading

Hot News

තරුණයෙක් ගුවන් පාලමකින් දක්ෂිණ අධිවේගී මාර්ගයට පනී – ගමන් කරමින් සිටි වාහනයක ගැටෙයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරිය සහ කොට්ටාව අතුරු මාර්ගයක පාලමේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගයට පැනීම නිසා ධාවනය වෙමින් තිබූ වාහනයක ගැටුණු තරුණයකු බරපතල ලෙස තුවා ලබා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කර තිබෙන අවාසනාවන්ත පුවතක් වාර්තා වනවා.

මෙම තරුණයා සිය දිවි නසා ගැනීමට මෙලෙස අධිවේගී මාර්ගයට පැන්නාද නැතහොත් වෙනත් පාර්ශවයක් විසින් පාලම මත සිට එම තරුණයා අධිවේගී මාර්ගයට තල්ලු කා ද යන්න පරීක්ෂණයක් ආරම්භ කළ බවයි, අතුරුගිරිය පොලිසිය පවසන්නේ.

අතුරුගිරිය වල්ගම සුව මාවත සිසිලස උද්‍යානයේ පදිංචිකරුවකු වන 24 හැවිරිදි තරුණයෙක්, මෙලෙස අනතුරට ලක්ව ඇත.

අතුරුගිරිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.

Continue Reading

Hot News

බිත්තියක් සිරුර මතට කඩා වැටීමෙන් පුද්ගලයෙක් මියයයි

පැල්මඩුල්ල, ඉහළ බෝපිටිය ප්‍රදේශයේදී බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙක් මිය ගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 45 හැවිදිරි පුද්ගලෙයකි.  

රබර් ෂීට් වියලනු ලබන දුම්ගෙයක බිත්තියක් සිරුර මතට කඩා වැටීමෙන් ඔහු ජිවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය සඳහන් කරනවා.

Continue Reading
Advertisement
Hot News31 mins ago

මල්වානේ කුඹුරකින් තරුණයින් දෙදෙනෙකුගේ මළ සිරුරු දෙකක් හමුවෙයි

Hot News37 mins ago

තරුණයෙක් ගුවන් පාලමකින් දක්ෂිණ අධිවේගී මාර්ගයට පනී – ගමන් කරමින් සිටි වාහනයක ගැටෙයි

Hot News47 mins ago

බිත්තියක් සිරුර මතට කඩා වැටීමෙන් පුද්ගලයෙක් මියයයි

Hot News1 hour ago

ශ්‍රී ලංකාවේ රැඳී සිටින මාලදිවයින් ජාතිකයින්ට විශේෂ දැනුම්දීමක්

Weather1 hour ago

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

Hot News2 hours ago

ජනතාවට නොමිලේ ඉඩම් අයිතිය ලබා දෙන දකුණු ආසියාවේ එකම රට ශ්‍රී ලංකාවයි – ජනපති

Hot News2 hours ago

කෑම ටෙන්ඩරය දෙන්න අල්ලස් ගත් විදුහල්පතිවරයා අත්අඩංගුවට

Hot News2 hours ago

යුපුන් අබේකෝන් ට තවත් සුපිරි ජයක්

Hot News15 hours ago

පොදු සමාවෙන් නාවිකයින් 1289ක් භාරවෙයි

Hot News15 hours ago

කොල්ලුපිටිය ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක ගින්නක්

Hot News15 hours ago

පැපුවා නිව්ගිනියාවේ දරුණු නායයාමක් – මියගිය පිරිස 100 ඉක්මවයි

Hot News15 hours ago

Watch : සරණක් නැති බලු පැටවුන්ට සෙවණක් සොයා දෙන අපූරු දන්සල

Hot News16 hours ago

Watch : ශ්‍රී පාද වන්දනා වාරය අවසන් – සදාතුක කරඩුව , සමන් දේව ප්‍රතිමාව සහ දේව ආභරණ වැඩම කෙරේ

World17 hours ago

ඊබ්‍රාහිම් රයිසිගේ හෙලිකොප්ටර් අනතුරේ වාර්තාව නිකුත් වෙයි

Hot News17 hours ago

යාපනය රෝහල නුදුරේදීම ජාතික රෝහලක් බවට පත් කරනවා

Sports17 hours ago

කුසල් සහ අසිත ශ්‍රී ලංකා සංචිතය සමඟ එක්වෙයි

Hot News19 hours ago

වසර 46කට පසු යාපනය විශ්වවිද්‍යාලය තුළ ඉදිකළ ගොඩනැගිල්ල විවෘත කෙරේ

Hot News19 hours ago

ජනපති කොළඹ වෙසක් වැඩසටහන් කිහිපයකට එක් වෙයි

Hot News19 hours ago

අනියම් සබඳතාවක් නිසා හටගත් ආරවුල දුරදිග ගොස් පුද්ගලයෙක් අවසන් ගමන් යයි

Hot News22 hours ago

Watch : ඉරාන ජනාධිපතිතුමන් නිවන් සුව පතා වැල්ලවායේ නූඩ්ල්ස් දන්සැලක්

Hot News1 day ago

දේශීය ආදායම් දෙපාර්තුමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

Local1 day ago

Master Chef කිරුළ ශ්‍රී ලාංකික තරුණයෙකුට

Hot News1 day ago

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

Hot News1 day ago

රනිල්ට තව අවුරුදු 12ක් රට බාරදෙන්න – වජිර

Hot News1 day ago

ගසක අත්තක් කඩා වැටී තවත් පුද්ගලයෙක් දිවි හැර යයි

Sports1 day ago

අවසන් තරගයට යෑමේ අරමුණින් හයිද්‍රාබාද් හා රාජස්ථාන් අද තරග බිමට

Hot News1 day ago

ISIS සමඟ සබඳතා පවත්වන පුද්ගලයින් සෙවීමට පුළුල් විමර්ශනයක් කරනවා – දේශබන්දු

Hot News1 day ago

සහන පොලියට ණය දෙන්න රජය තීරණය කරයි

Hot News1 day ago

යතුරුපැදියේ ගමන් ගත් තිදෙනෙකු දුම්රියක ගැටී ජීවිතක්ෂයට

Politics1 day ago

ජුනි 06 සජිත් එන්නේ නැත්නම් අනුර එක්ක විවාදයට මම එන්න කැමතියි – දිලිත්

Hot News2 months ago

සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක්

Hot News5 months ago

42 හැවිරිදි ගුරුවරිය සිසුවෙකු සමඟ කළ ෆොටෝශූට් එක සමාජ මාධ්‍ය කළඹයි

Hot News2 months ago

Watch: රංගන ශිල්පිණි මහේෂි මධුෂන්කාට හිරු මාධ්‍ය ආයතනයේ ප්‍රධානි රේනෝගේ බිරිඳගෙන් තර්ජන, වීඩියෝ ලීක් කරනවලු- මහේෂිගෙන් බරපතල චෝදනාවක්

Hot News3 months ago

Watch : සම්මානය දෙන්න ආපු අජිත් රෝහණගේ අතින් සම්මානය ගන්න බෑ කියපු ධාවකයා

Sports7 months ago

දක්ෂතම ක්‍රීඩිකාව වෙමින් තරුෂි පාසල් ක්‍රීඩාවට සමුදෙයි

Hot News6 months ago

පිරමීඩ ජාවාරමට හසු වූ උපකාරක පන්ති ගුරුවරයාගේ සිරුර බොල්ගොඩ ගඟෙන් හමුවෙයි

Sports6 months ago

ඇමරිකන් ප්‍රිමියර් ලීගය සඳහා මැතිව්ස් ඇමරිකාවට

Hot News5 months ago

චාමර වීරසිංහ දැඩි සත්කාර ඒකකයට

Hot News5 months ago

Watch : අවලෝකිතේෂ්වර බෝධිසත්වගෙන් අස්ගිරි විහාරයට යතුරක්

Local7 months ago

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

Local7 months ago

Watch : කෝටි ගානක සල්ලි උස්සපු මහ හොරාව අල්ලයි – උසාවිය අසලට විශාල පිරිසක්

Hot News1 month ago

කිරිපිටි මිල පහළට

Hot News2 months ago

Watch: කමිඳු මෙන්ඩිස් දෙවැනි ඉන්මේදීද ශතකයක් වාර්තා කරමින් ලෝක වාර්තාවක් පිහිටුවයි

Hot News4 months ago

Watch : සනත් නිශාන්ත අවසන් ගමන් යද්දී බිරිඳ දෙනෙත්වල කඳුළු පුරවාගෙන කිව්ව කතාව

Hot News5 months ago

ලොව ඉහළම මතක ධාරිතාවක් ඇති සිසුවා ශ්‍රී ලංකාවෙන්

Hot News6 months ago

Watch : ඉතිහාසයේ පළමු වතාවට පොලිස් නිලධාරීන්ගේ විරෝධතාව හේතුවෙන් මහේස්ත්‍රාත්වරියකට දඬුවම් මාරුවක්

World5 months ago

පෙබරවාරි 01 වනදා සිට කියුබාවේ ඉන්ධන මිල 500% ඉහළට

World7 months ago

ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිත්වය ඩයානාට

Hot News3 months ago

දිවුලපිටිය නගරයේදී අනියම් සැමියා කාන්තාවකට පිහියෙන් ඇණ පලා යයි

Hot News5 months ago

බඩල්ගම කෝංගොඩ මුල්ල ප්‍රදේශයේ අවුරුදු 18ක දැරියක් අතුරුදහන්

Sports7 months ago

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෆවාඩ් අහමඩ්ගේ මාස හතරක් වයසැති බිලිඳා මියයයි

Hot News4 months ago

Watch : කාන්තාවන් තුන්දෙනෙක් එක්ක ට්‍රිප් එකක් ගිය විහාරාධිපති හිමියන් පන්සලෙන් නෙරපයි

World7 months ago

ඇමරිකාවේ වෙඩි තැබීමක් – පුද්ගලයින් 16ක් ජීවිතක්ෂයට

World6 months ago

තම මංගල දිනය අවමංගල්‍යයක් කර මනමාලිය සමඟ මනමාලයත් අවසන් ගමන් යයි

Hot News3 months ago

පාසලේ උදෑසන රැස්වීමේදී ක්ලාන්තය සෑදුණු ශිෂ්‍යාවක් ජීවිතක්ෂයට

Hot News4 months ago

සීදුව බ්‍රේව් සංගීත කණ්ඩායමේ විදුලි ඕගන් වාදන ශිල්පියා ජීවිතක්ෂයට

Hot News6 months ago

කිලෝ 22ක් බර මිල කළ නොහැකි ලොකු මැණිකක් හමුවෙයි

Hot News5 months ago

මීගමුවේ ඇවෙන්රා ගාර්ඩ්න් කුස්සියට සීල් තබයි

Hot News5 months ago

කාන්තාවක් සමඟ ලැඟුම්හලට ගියපු පුද්ගලයා අවසන් ගමන් යයි – කාන්තාව හොරෙන්ම පලායයි

Hot News2 months ago

අද මැදියම් රැයෙන් පසු කිරිපිටි මිල වෙනස් වෙයි – නවතම මිල ගණන් මෙන්න

Hot News15 hours ago

Watch : සරණක් නැති බලු පැටවුන්ට සෙවණක් සොයා දෙන අපූරු දන්සල

Hot News16 hours ago

Watch : ශ්‍රී පාද වන්දනා වාරය අවසන් – සදාතුක කරඩුව , සමන් දේව ප්‍රතිමාව සහ දේව ආභරණ වැඩම කෙරේ

Hot News22 hours ago

Watch : ඉරාන ජනාධිපතිතුමන් නිවන් සුව පතා වැල්ලවායේ නූඩ්ල්ස් දන්සැලක්

Hot News2 days ago

Watch : ජෙනරේටරයක් දාගෙන නින්දට ගිය පිය පුතු දෙදෙනා නින්දේදීම අවසන් ගමන් යයි

Hot News2 days ago

Watch : වෙසක් පොහොදා විමල් වීරවංශගෙන් සුපිරිම ගීතයක් මේක නම් අහන්නම ඕන සින්දුවක්

Hot News3 days ago

Watch : විශ්‍රාම යන ලංගමේ රියදුරුට ගමේ මිනිස්සු දුන්න අමතක නොවන සමුදීම

Hot News4 days ago

Watch : එක්ස්කියුස් මී නොකියා පන්තියට පැමිණියාට උරණ වූ පාසලේ ගුරුවරයා සිසුවියට සිදුකළ නරුම වැඩේ

Hot News5 days ago

Watch : සජිත් දුන් දිනයකට අනුර එකඟ වෙයි

Hot News5 days ago

Watch : කසිප්පුකාරයෝ බේරන්නේ නැති නිසා ඇමතිට මළපැනලා

Hot News7 days ago

Watch : සනත් නිශාන්ත සිහි වූ බිරිඳ චමරි සංවේදී වෙයි

Hot News7 days ago

Watch : අධික වේගය කරපු විනාශයක් – බස් දෙකක් මුහුණට මුහුණ ගැටෙයි

Hot News7 days ago

Watch : Foxhill ඛේදවාචකයෙන් මියගිය 16 හැවිරිදි පුංචි සත්සරණීත් ගමක් හඬවමින් යන්නම යයි

Hot News7 days ago

Watch : රංගන ශිල්පී කාවිංග පෙරේරා යුඑන්පියට

Hot News1 week ago

Watch : සජිත්ටත් ඇලඩින්ගේ පුදුම පහන වගේ මේක එකපාර වෙනස් කරන්න බෑ

Hot News1 week ago

Watch : ට්‍රැෆික් නිලධාරියා මතට ගසක් කඩා වැටී දරුණු අනතුරක්

Hot News1 week ago

Watch : මිරිස්කුඩු වලින් සෙල්ලම් දාපු ඇමති ප්‍රසන්න ගුවන්තොටුපළේ සේවකයෙක්ට ගහලා

Hot News2 weeks ago

Watch : ආණ්ඩුවෙන් නිකන් දුන්න හාල් කාලා මැරුණ කුකුලන්ගේ ප්‍රශ්ණය පාර්ලිමේන්තුවට යයි

Sports2 weeks ago

Watch : වනිඳු ඇතුළු සිංහ පැටව් T20 ලෝක කුසලානයට පිටත්ව ගිය හැටි මෙන්න

Hot News2 weeks ago

Watch : කැරට් කැබැල්ලක් සිර වී දරුවෙකු ජීවිතක්ෂයට

Hot News2 weeks ago

Watch : දින 20කට පසු කොටු වූ සුසිත්ගේ පෙම්වතිය මුල සිට අගට සිදු වූ සියල්ල වමාරයි

Hot News2 weeks ago

Watch : මහ වැස්සේ දකුණු අධිවේගයේ අනතුරක්

Hot News2 weeks ago

Watch : කලු පාට වෙස්මුහුණු දාගෙන ආපු කල්ලියක් ව්‍යාපාරික ස්ථානයකට කඩා පනී

Hot News2 weeks ago

Watch : වැලිපැන්නෙන් ආයුධ ගබඩාවක් මතුවෙයි

Hot News2 weeks ago

Watch : සුසිත්ව නිහඬ කළ ඇත්ත හේතුව මේකද? සුසිත් ගැන අලුත්ම අනාවරණය මෙන්න

Hot News2 weeks ago

Watch : බලන්ගොඩ දරුණු අනතුරක් , ලොරියේ තිබූ යකඩ බට බස් එක විදගෙන ඇතුළට එයි

Hot News2 weeks ago

Watch : මේ මැණික් ගල වික්කොත් නම් ලංකාවම ගොඩ

Hot News2 weeks ago

Watch : බේරේ වැවේ දැම්ම නම් මමත් මැරෙන්න තිබ්බා

Hot News2 weeks ago

Watch : ඩයනා ගෙදර යවන්න වෙච්චි බාරය ඔප්පු කරන්න පුරාණ මෝදර දේවාලේ විශේෂ පූජාවක්

Hot News2 weeks ago

Watch : මහින්ද දේශප්‍රිය ඩයනාගේ ඉතිහාසයම දිග හරී

Hot News2 weeks ago

Watch : මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළගේ ගුණසමරුවට පොහොට්ටුවේ මන්ත්‍රීවරු එන්න බැහැ කියලා

Advertisement

Categories

Trending