71 හැවිරිදි කාන්තාවක් ශ්‍රී ලාංකික කාන්තාවක් පිලිපීනයේ පැවති මාස්ටර් මලල ක්‍රීඩා තරඟාවලියේදී රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට මුලතිව් ප්‍රදේශයේ පදිංචි අකිලා තිරුනායකීයි සමත් වුණා.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ අකිලා මීටර් 1500 සහ 5000 ඉසව්වලින් රන් පදක්කම් දෙකක් සහ මීටර් 800 ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් මෙලෙස දිනාගනු ලැබුවා.

මුලතිව් මුල්ලියාවලෙයි ගම්මානයේ පදිංචි ඇය විශ්‍රාමික බන්ධනාගාර නිලධාරිනියක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here